2023 ICC Men's Cricket World Cup - 🏏🏆

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    ?? ජන අනුපාතය ජන වාර්ගික අනුපාතයද
    වාර්ගික තමයි. ඉස්සර දිනපු ටීම් එකේ ගානට තිබිල දැන් ඉස්කෝල කිහිපයකින් විතරක් එක වර්ගෙකින් විතරක් Players ල එන්න ගත්තම පරදින එක අහන්න දෙයක් නෙමෙයි. කොහේහරි කොස්සක් තියන නිසයි දැන් හරි ටැලන්ට් ක්‍රිකට් වලින් එන්නෙ නැත්තෙ. ( ජයසූරිය ඒ කාලෙ හොඳම පිට පලාත් ක්‍රීඩකය. අද එහෙම උන් නෑ ) ටීම් එකේ වාර්ගික අනුපාතයයි, රටේ අනුපාතයයි අහසට පොලව වගේ. ඒත් රටේ ඔක්කොම ජන වර්ග වල මිනිස්සු ක්‍රිකට් නම් ගහනව. ඒත් ටීම් එකට එන හැම එකාම එකම අච්චුව. Football නම් කමක් නෑ මුස්ලිම් උන් විතරයි හරියට ගහන්නෙ. කාටත් පේන Pattern එකක් ඉතින්. කවුරුත් කට අරින්න බයයි Label වදිනව
     
    Last edited:
    • Like
    Reactions: jjpala

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,536
    14,145
    113
    කලින් වගේ ලංකාවෙ ජන අනුපාතයට ටීම් එකේ ජන අනුපාතය සමපාත උන දවසට මැච් දිනයි. Ranking Top 4 ඉඳීයි. Favourites විදියට WC යයි. ඒකෙ අනිත් පැත්ත දැන් වෙනව කියන්නෙ මේ ඉන්නෙ හරි ටැලන්ට් නෙමෙයි.
    ඒ පාර තව හේතුවක් :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,469
    113
    එකමත් එක රටක
    වාර්ගික තමයි. ඉස්සර දිනපු ටීම් එකේ ගානට තිබිල දැන් ඉස්කෝල කිහිපයකින් විතරක් එක වර්ගෙකින් විතරක් Players ල එන්න ගත්තම පරදින එක අහන්න දෙයක් නෙමෙයි. කොහේහරි කොස්සක් තියන නිසයි දැන් හරි ටැලන්ට් ක්‍රිකට් වලින් එන්නෙ නැත්තෙ. ( ජයසූරිය ඒ කාලෙ හොඳම පිට පලාත් ක්‍රීඩකය. අද එහෙම උන් නෑ ) ටීම් එකේ වාර්ගික අනුපාතයයි, රටේ අනුපාතයයි අහසට පොලව වගේ. ඒත් රටේ ඔක්කොම ජන වර්ග වල මිනිස්සු ක්‍රිකට් නම් ගහනව. ඒත් ටීම් එකට එන හැම එකාම එකම අච්චුව. Football නම් කමක් නෑ මුස්ලිම් උන් විතරයි හරියට ගහන්නෙ. කාටත් පේන Pattern එකක් ඉතින්. කවුරුත් කට අරින්න බයයි Label වදිනව
    එහෙම එකක් නෑ බන්. එහෙනම් 96 , නාලන්දේ 3යි, DS 2යි , ආනන්දේ 2යි , ජෝසප් 1යි , මොරටුව-පානදුර 2යි , ගාල්ල මාතර 3යි , නුවර 1යි .

    අනිත් අවුරුදු වලත් එච්චරයි.

    ලංකාවේ හොදට ක්‍රිකට් ගහන උන් ඉන්නේ මිගමුව - මාතර වෙනකන් coastal area එකයි නුවරයි තමයි.

    නිකන්වත් අබිලිපිටිය, අනුරාදපුරේ, පුත්තලම, පොලොන්නරුව, කුරුනෑගල (හේරත් විතරයි) , බදුල්ල, , කෑගල්ල , මොනරාගල, අම්පාර, රත්නපුරේ , මාතලේ ත්‍රිකුණාමලේ පැති වලින් ක්‍රිකට් ගහන්න උන් එනවද ??

    ඔය coastal area එකයි , නුවරයි තමයි ලංකාවේ ජන වර්ග ටික ඔක්කොම කවලමේ ඉන්නේ. ඉතින් එතනින් තේරිලා එන උන් කොහොමත් ලංකාවේ සමස්ත ජනවර්ග අනුපාතේ ට නෙවෙයි එන්නේ. කතෝලික උන් ටික ඉන්නෙත් ඔය ටිකේ තමයි ලංකාවේ වැඩිපුරම.

    මිගමුව-කොලබ-මොරටුව-කළුතර-අම්බලන්ගොඩ-ගාල්ල-මාතර + නුවර. ඔච්ච්රයි.

    ඕකට හේතුව ලංකාවේ හොද ඉස්කෝල , පහසුකම් තියන ඉස්කෝල තියෙන්නේ ඔය පැති වල ගොඩක්ම.
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මට හිතෙන විදියට නම් අපේ උන්ට වෙලා තියෙන්නේ,
    1. අනික් ටීම්වල players ලට සාපේක්ෂව දක්ෂකම අඩුයි (2-3 වගේ ඇරුනම බහුතරේකට ).
    2. උනන්දුව, කැපවීම අඩුයි.
    3. මොලෙන් කලපනා කරලා අවස්තාවට අනුව හැඩගැහිලා සෙල්ලම්කරන්න බැරිකම. (මෝඩකම)

    කොච් ලගේ අඩුපාඩුකම්, සිලෙක්ෂන් බෝඩ් එකේ අඩුපාඩු කම්, කියා කියා හැමදාමත් වෙන කාටවත් බොලේ දැම්මට මේ තුන ඊටවඩා ලොකුයි කියලයි මට නම් හිතෙන්නේ. :eek:
    මෙහෙම එකකුත් තියෙනවා. දක්ෂකම් අඩු උන් ඔතනට ෆිල්ට වෙලා එන්නත් සිස්ටම් එකේ(පරිපලානේ) ප්‍රශ්නෙකුත් තියෙනව. මොකද 2,3 කොච්චර හදාගත්තත් වැඩක් නෑ 1 හදන්නේ නැතිව.:baffled:

    මම දකින විදියට නම් ඕක තමයි අවුල. හැබැයි, දිල්ෂාන් මධුශංක කියන්නේ ඔය සිස්ටෙම් එකෙන් ෆිල්ට වෙලා ආපු හොද ප්ලේයර් කෙනෙක්. :yes::yes:
     
    • Like
    Reactions: Thoththa_Baba

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    එහෙම එකක් නෑ බන්. එහෙනම් 96 , නාලන්දේ 3යි, DS 2යි , ආනන්දේ 2යි , ජෝසප් 1යි , මොරටුව-පානදුර 2යි , ගාල්ල මාතර 3යි , නුවර 1යි .

    අනිත් අවුරුදු වලත් එච්චරයි.

    ලංකාවේ හොදට ක්‍රිකට් ගහන උන් ඉන්නේ මිගමුව - මාතර වෙනකන් coastal area එකයි නුවරයි තමයි.

    නිකන්වත් අබිලිපිටිය, අනුරාදපුරේ, පුත්තලම, පොලොන්නරුව, කුරුනෑගල (හේරත් විතරයි) , බදුල්ල, , කෑගල්ල , මොනරාගල, අම්පාර, රත්නපුරේ , මාතලේ ත්‍රිකුණාමලේ පැති වලින් ක්‍රිකට් ගහන්න උන් එනවද ??

    ඔය coastal area එකයි , නුවරයි තමයි ලංකාවේ ජන වර්ග ටික ඔක්කොම කවලමේ ඉන්නේ. ඉතින් එතනින් තේරිලා එන උන් කොහොමත් ලංකාවේ සමස්ත ජනවර්ග අනුපාතේ ට නෙවෙයි එන්නේ. කතෝලික උන් ටික ඉන්නෙත් ඔය ටිකේ තමයි ලංකාවේ වැඩිපුරම.

    මිගමුව-කොලබ-මොරටුව-කළුතර-අම්බලන්ගොඩ-ගාල්ල-මාතර + නුවර. ඔච්ච්රයි.

    ඕකට හේතුව ලංකාවේ හොද ඉස්කෝල , පහසුකම් තියන ඉස්කෝල තියෙන්නේ ඔය පැති වල ගොඩක්ම.
    Kohomahari Talents filter wena eke prashnayak thiyanawa awrudu 10ka withara indan. First class wagema school quality ekath wenas wela. Pita palath walin kauruthma enne na. Ananda nalanda wage ewata pita palath wala hondata perform karanawanm ewata gannawa pitapalath wala lamainwa. Anande 2 Nalande 3 eththatama pita palath wala un (Chandimal pawa Dharmashoka Ambalangoda. Anande awe cricket walata.). Ekai mm kiyanne den wenasak thiyanawa. Ananda Nalanda ekekwath team eke na. A kiyanne pita palath wala kauruth na. Inna unuth systematiticaly kepuna. Mata awurudu 10ka withara indan penuna pattern ekak thamai ithin oka.
     
    එහෙම ගන්නවා නෙවෙයි බන්. ඒ ගත්තත් ගන්න උන් ඔය මම කියන පළාත් වලම උන් තමයි.
    චන්දිමාල් අම්බලන්ගොඩ. උපුල තරංග ත් එක්කත් ඉස්කෝලේ සෙල්ලම් කරපු එකෙක්. අනිත් ගත්ත උනුත් ඒ වගේ , එක්කෝ ඉසිපතනෙ/අශෝක වගේ ඉස්කෝල වලින් නැත්නම් වත්තල, කළුතර පානදුර වගේ පැති වලින්.. ගුරා, මහානාම, අරවින්ද ,අර්ජුන, හෂාන් කොලබ ඉස්කෝල ගිය උන් පොඩි කාලේ ඉදන්ම. වාස් වත්තල ඉදන් ජෝශප් ගිය එකෙක් තිසර වගේ. අර මම උඩ දාල තියන පිට පළාත් වලින් කට්ටිය එන්නේ නැති අවුලක් තියනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    එහෙම ගන්නවා නෙවෙයි බන්. ඒ ගත්තත් ගන්න උන් ඔය මම කියන පළාත් වලම උන් තමයි.
    චන්දිමාල් අම්බලන්ගොඩ. උපුල තරංග ත් එක්කත් ඉස්කෝලේ සෙල්ලම් කරපු එකෙක්. අනිත් ගත්ත උනුත් ඒ වගේ , එක්කෝ ඉසිපතනෙ/අශෝක වගේ ඉස්කෝල වලින් නැත්නම් වත්තල, කළුතර පානදුර වගේ පැති වලින්.. ගුරා, මහානාම, අරවින්ද ,අර්ජුන, හෂාන් කොලබ ඉස්කෝල ගිය උඹ පොඩි කාලේ ඉදන්ම. වාස් වත්තල ඉදන් ජෝශප් ගිය එකෙක් තිසර වගේ. අර මම උඩ දාල තියන පිට පළාත් වලින් කට්ටිය එන්නේ නැති අවුලක් තියනව.
    Eka hari, Pitapalath wala un Hardball cricket nogahana ekai, Negambo indan Matara line eke gahana ekai dekama kalawan unama ethana kohomath kaalayak yaddi hedenawa network ekak. A network eken pita unta chance enawa adui. Anna a network eka kadala, pita palath wala unuth sport ekata ganna puluwan una dawasata cricket hedei.
    Dura palath wala Soft ball tournament giyama penawa kochchara hand eye combination skill thiyana un innawada kiyala. Unta yorker dala beranna ba. Soft ball ekath air swing karana un innawa. Patta fast daana un innawa. A natural talent helila. Natural talent nemei dennam team eke inne. Ara network eka athulenma awa un. Puruddata gahana un. Pita unta enna chance na
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    එහෙම ගන්නවා නෙවෙයි බන්. ඒ ගත්තත් ගන්න උන් ඔය මම කියන පළාත් වලම උන් තමයි.
    චන්දිමාල් අම්බලන්ගොඩ. උපුල තරංග ත් එක්කත් ඉස්කෝලේ සෙල්ලම් කරපු එකෙක්. අනිත් ගත්ත උනුත් ඒ වගේ , එක්කෝ ඉසිපතනෙ/අශෝක වගේ ඉස්කෝල වලින් නැත්නම් වත්තල, කළුතර පානදුර වගේ පැති වලින්.. ගුරා, මහානාම, අරවින්ද ,අර්ජුන, හෂාන් කොලබ ඉස්කෝල ගිය උන් පොඩි කාලේ ඉදන්ම. වාස් වත්තල ඉදන් ජෝශප් ගිය එකෙක් තිසර වගේ. අර මම උඩ දාල තියන පිට පළාත් වලින් කට්ටිය එන්නේ නැති අවුලක් තියනව.
    දෙබරවැවෙන් ආපු එකෙක් හිටිය වගේ මතකයි ටීම් එකේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඉස්සරහට කොහොමත් එන්නේ නෑ.
    ලංකාවේ cricket වලටම ටාගට් තියන් වියදම් කරන්න දෙමවුපියන්ට සල්ලි නෑ..
    Birth rate එකට හෙන ගහල තියෙන්නේ
    18 පැනපු ගමන් පනින්න බලං ඉන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,469
    113
    එකමත් එක රටක
    දෙබරවැවෙන් ආපු එකෙක් හිටිය වගේ මතකයි ටීම් එකේ
    හම්බන්තොට පැත්තෙත් මුහුදුබඩ පැත්තට වෙන්න නේ.
    ප්‍රමෝද්, ඩිල්ෂාන් මදුසංක වගේ උන් ඒ පැති වල.

    රතනපුරේ, කෑගල්ලේ, අනුරාදපුර, පොළොන්නරු , ඇඹිලිපිටි උන් ක්‍රිකට් ගහන්නේ ම නැද්ද කොහෙද.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    හම්බන්තොට පැත්තෙත් මුහුදුබඩ පැත්තට වෙන්න නේ.
    ප්‍රමෝද්, ඩිල්ෂාන් මදුසංක වගේ උන් ඒ පැති වල.

    රතනපුරේ, කෑගල්ලේ, අනුරාදපුර, පොළොන්නරු , ඇඹිලිපිටි උන් ක්‍රිකට් ගහන්නේ ම නැද්ද කොහෙද.
    උන් හොඳම SoftBall ටීම්. ඇත්තම Talent ඒව. Weekend එකේ රට වටේ Tournament හොය හොය යනව
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙම එකක් නෑ බන්. එහෙනම් 96 , නාලන්දේ 3යි, DS 2යි , ආනන්දේ 2යි , ජෝසප් 1යි , මොරටුව-පානදුර 2යි , ගාල්ල මාතර 3යි , නුවර 1යි .

    අනිත් අවුරුදු වලත් එච්චරයි.

    ලංකාවේ හොදට ක්‍රිකට් ගහන උන් ඉන්නේ මිගමුව - මාතර වෙනකන් coastal area එකයි නුවරයි තමයි.

    නිකන්වත් අබිලිපිටිය, අනුරාදපුරේ, පුත්තලම, පොලොන්නරුව, කුරුනෑගල (හේරත් විතරයි) , බදුල්ල, , කෑගල්ල , මොනරාගල, අම්පාර, රත්නපුරේ , මාතලේ ත්‍රිකුණාමලේ පැති වලින් ක්‍රිකට් ගහන්න උන් එනවද ??

    ඔය coastal area එකයි , නුවරයි තමයි ලංකාවේ ජන වර්ග ටික ඔක්කොම කවලමේ ඉන්නේ. ඉතින් එතනින් තේරිලා එන උන් කොහොමත් ලංකාවේ සමස්ත ජනවර්ග අනුපාතේ ට නෙවෙයි එන්නේ. කතෝලික උන් ටික ඉන්නෙත් ඔය ටිකේ තමයි ලංකාවේ වැඩිපුරම.

    මිගමුව-කොලබ-මොරටුව-කළුතර-අම්බලන්ගොඩ-ගාල්ල-මාතර + නුවර. ඔච්ච්රයි.

    ඕකට හේතුව ලංකාවේ හොද ඉස්කෝල , පහසුකම් තියන ඉස්කෝල තියෙන්නේ ඔය පැති වල ගොඩක්ම.
    මාතලෙන් වෙළගෙදර නම් අවා. යාපනේ කොල්ලෙකුත් හොදට බොල් කරා නේද.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    උන් හොඳම SoftBall ටීම්. ඇත්තම Talent ඒව. Weekend එකේ රට වටේ Tournament හොය හොය යනව

    රු 5000 වත් එකෙක්ට එන් නෑ. ආවත් පැලෙන්න බොන එක කරන්නේ
    ඉබාගතේ යන එවුන් වගේ උන්
     
    • Like
    Reactions: RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,469
    113
    එකමත් එක රටක
    මාතලෙන් වෙළගෙදර නම් අවා. යාපනේ කොල්ලෙකුත් හොදට බොල් කරා නේද.
    යාපනේ එකා තාම fisrt class ගහල නෑ . හැබැයි ඌ ලංකාවට ගැහුවා Asia games වල. තව LPL ගැහුවා සීසන් තුනක් විතර. club මැච් ගහලම නැද්ද කොහෙද.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    රු 5000 වත් එකෙක්ට එන් නෑ. ආවත් පැලෙන්න බොන එක කරන්නේ
    ඉබාගතේ යන එවුන් වගේ උන්
    ගොඩක් උන් ඉස්කෝලෙ Cricket ගහල. ක්‍රිකට් සර් අතවර කරල ක්‍රිකට් නවත්තපු උනුත් ඉන්නව
     
    • Sad
    Reactions: CeylonMusk

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    යකෝ උන් දෙන්න එහෙම හරි ගැහුවා මැද උන් ටික හැමදාම පතෝල කැපුවා වගේ යනවනේ :lol:
    සනත්ගෙ හිතේ කොනේ මෙන්ඩ ගැන DDS ගැන Bias එකක් තියනව. මැද උන් ඉන්නෙ උඩ විකට් 2ක් ගියාම ගේම ඇදන් යන්න ඉතින්. උන්ගෙ Duty එක ඒක