Mmm eka terenawa.etakota ara lobe apu hati balanna oya trick eka witarak adda?
trick ekak nwewe ban...you will have to go through all satipattana, bojjanga..etc...to become sowan to see that TV has no real people in it.. no short cuts..
Mmm eka terenawa.etakota ara lobe apu hati balanna oya trick eka witarak adda?
trick ekak nwewe ban...you will have to go through all satipattana, bojjanga..etc...to become sowan to see that TV has no real people in it.. no short cuts..

0:28 දී සුදස්සන ස්වාමින් වහන්සේ කියනව අපි සතර සතිපට්ඨානය වැඩීමට කලින් ආර්ය සම්මා දීට්ටිය දැනගෙන තියෙන්න ඕනි කියල... මම නම් මේකට එකඟයි නමුත් මට මතකයි ඔබතුමා මේක තරයේ ප්‍රතික්ෂේප කරනවoya video eke thiyena eka waradhi ai?

0:28 දී සුදස්සන ස්වාමින් වහන්සේ කියනව අපි සතර සතිපට්ඨානය වැඩීමට කලින් ආර්ය සම්මා දීට්ටිය දැනගෙන තියෙන්න ඕනි කියල... මම නම් මේකට එකඟයි නමුත් මට මතකයි ඔබතුමා මේක තරයේ ප්‍රතික්ෂේප කරනව![]()

Okayසතිපට්ටානයට කලින් දැනගෙන තියෙන්න ඕනෙ කියන එකට විරුද්දත්වයක් නැ. කලින් කිව්ව වගෙ, සතිපට්ටනයට කලින් ආර්ය සම්ම දිට්ටියට පත්වීම කියන එක ප්‍රතික්ශෙප කරනව. සතිපට්ටනයෙන් තොර සම්මාදිට්ටියට/සොවාන් වීමක් ගැන මගේ පොතේ නැ.![]()
, දැනගෙන තිබීමයි, පත්වීමයි අතර වෙනස මොකක්ද?Okay, දැනගෙන තිබීමයි, පත්වීමයි අතර වෙනස මොකක්ද?
සම්මා දීට්ටිය දැන ගැනීම කියන්නෙ මොකක්ද? මොකක්ද ඒ Knowledge එක?Knowledge vs Experience
යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති; යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතීAh eka tamai Tv eke pena de atta life eke pena detath apply karama loba desha moha walata watenne ne.ehema loba desha nethi karaganna puluwanda.patticha samupada widihata dakinna one nedda.
මොකක් කිව්වා??apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi
ඔය සමහාරු වරද්ද ගත්ත එකක්, බොඩි එක හරහා ස්නායු වලින් මයින්ඩ් එකට දැනෙනවා , ස්නායු රියැක්ට් කරන විදිහමොකක් කිව්වා??
පිට ලෑල්ලක් උඩ ඉදගත්තා මයි හොඳ කුෂන් සිට් එහෙක ඉදගත්තා මැයි වෙනසක් දැනෙන්නේ කොහොමද එතකොට??
සම්මා දීට්ටිය දැන ගැනීම කියන්නෙ මොකක්ද? මොකක්ද ඒ Knowledge එක?
විදර්ශනා කරන්න නම් චතුඅරිය සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙන්න ඔන
එකට චතුඅරිය සත්‍ය ආහාලා තෙරුම් ගන්න ඔන, චතුඅරිය සත්‍ය තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ, පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්
Niwan dakinna buduhmaduruwo karapu okoma apith karanna oneda ban.oka denagattama witarak madidaඅහල දැන ගන්න දෙය...උදාහරනයකට ඔය හාමුදුරුවො කියනව වගේ, පෙනෙනව කියන්නෙ, ඇහයි, රුපයඉ දෙක රුපය, චක්කු සම්පස්ස............ ඕක අහල දැන ගත්ත දෙයක් මිස, එක්ස්පිරියන්ස් එකෙන් අවබෝද නැති දෙයක්... දැනුමක් පමනි.
පටිච්ච සමුපදය දකිනව කියන්නෙ ත්‍රිලක්ශනය දැක්ක කියන එකනෙ. විදර්ශනා කරල නෙවේ ද ත්‍රිලක්ශනය දකින්නෙ?
------ Post added on Oct 19, 2023 at 8:22 AM

thanks , කෙනෙකුට මේක අහල දැනගන්නම ඕනිද? මේක පොතකින් කියවල සතර සතිපට්ඨානය වඩන්න බැරිද?අහල දැන ගන්න දෙය...උදාහරනයකට ඔය හාමුදුරුවො කියනව වගේ, පෙනෙනව කියන්නෙ, ඇහයි, රුපයඉ දෙක රුපය, චක්කු සම්පස්ස............ ඕක අහල දැන ගත්ත දෙයක් මිස, එක්ස්පිරියන්ස් එකෙන් අවබෝද නැති දෙයක්... දැනුමක් පමනි.
ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ, දර්ශනෙන පහාතබ්බා, එ දැකපු දෙ නැවත නැවත බාවිතා කරන එක තමයි බවනාමය පාහාතබ්බා, සම්මා දිට්ටියට පත් නොවි කෙලෙස් මුලින් ගලවන්න පුලුවන් කමක් නැඅහල දැන ගන්න දෙය...උදාහරනයකට ඔය හාමුදුරුවො කියනව වගේ, පෙනෙනව කියන්නෙ, ඇහයි, රුපයඉ දෙක රුපය, චක්කු සම්පස්ස............ ඕක අහල දැන ගත්ත දෙයක් මිස, එක්ස්පිරියන්ස් එකෙන් අවබෝද නැති දෙයක්... දැනුමක් පමනි.
පටිච්ච සමුපදය දකිනව කියන්නෙ ත්‍රිලක්ශනය දැක්ක කියන එකනෙ. විදර්ශනා කරල නෙවේ ද ත්‍රිලක්ශනය දකින්නෙ?
------ Post added on Oct 19, 2023 at 8:22 AM
Niwan dakinna buduhmaduruwo karapu okoma apith karanna oneda ban.oka denagattama witarak madida![]()
thanks , කෙනෙකුට මේක අහල දැනගන්නම ඕනිද? මේක පොතකින් කියවල සතර සතිපට්ඨානය වඩන්න බැරිද?
ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ, දර්ශනෙන පහාතබ්බා, එ දැකපු දෙ නැවත නැවත බාවිතා කරන එක තමයි බවනාමය පාහාතබ්බා, සම්මා දිට්ටියට පත් නොවි කෙලෙස් මුලින් ගලවන්න පුලුවන් කමක් නැ
සතිපට්ටානය වඩලා දර්ශනෙන පාහාතාබ්බා කරන්න බැ, දර්ශනය සුතමය දැනුමක්
ඔබ විදර්ශනාව වරද්දලා හිතන් ඉන්නවා එකයි ඔබ අවුල් වෙලා තියෙන්නෙbudhuhamuduruwo athma gananaawak wala kapu dewal baluwama...owa monawada ban
ටෙක්නිකලි පුලුවන් උනත්, ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි මගේ අදහස..
-පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්
-ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ
මේ දෙක කොන්ට්‍රඩික්ට් වගේ නෙ?
Wadanne netuwa purnaya wenna puluwanda kalin athma wala wadala tiyena ekenekta.ඔබ විදර්ශනාව වරද්දලා හිතන් ඉන්නවා එකයි ඔබ අවුල් වෙලා තියෙන්නෙ
සුතමය දැනුමක් ආවට එක විදර්ශනා කරන්න ඔන, පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න ඔන , එක වඩන්න ඔන පුර්න වෙනකන්
බාහිය දාරුචිරිය වගෙ අය පටිච්චසමුප්පාදය නියාය දැකලා කෙලෙස් මුලින්ම කපලා තියෙනවාWadanne netuwa purnaya wenna puluwanda kalin athma wala wadala tiyena ekenekta.