ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,910
    8,287
    113
    393470194_2022609544759967_8247248859977930453_n.jpg


    බැලූ බැල්මට දැක්කම හිතුවෙ ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා කියලද ? අපෝ නෑ මේ අයන්ඩෝම් තියා ඔටෝමැටික් Air defence සිස්ටම්වත් Air missiles නැති දුප්පත් තුන්වෙනි ලෝකෙ ලංකාවෙ අපි එදා කොටි ත්‍රස්තයො කොළඹට ගහන්න සැහැල්ලු ගුවන් යානා වලින් ආපු දවසක පැල් බැඳගෙන ගහපු ගැහිල්ලක් මේ ගැහුව හැම අවියකම හිටියෙ අපේ සිංහල කොල්ලෙක් රණවිරුවෙක් උගෙ ඇස් දෙකින් අහසෙ කලුවරේම හොය හොයා උගෙ අතින් අවිය කරකව කරකවා දාඩිය වක්කර වක්කර අහසෙ යන රූං සද්දෙ හොය හොයා ගහපු අමර ගැහිල්ලක් මේක ,ඊස්‍රායල් හමුදාවට මෙහෙම අමාරුවෙන් ගහන්න දෙයක් අද නෑ අදටත් හමාස්ල සැහැල්ලු ගුවන් යානාවලින් ඊස්‍රායලයට ගහන්නෙ නෑ ඒත් එදා ලංකාවෙ කොටි අප්ඩේට් උන් අපිට ගැහුවෙ එහෙමයි එදා කොළබ ප්රධන ගොඩනැගිලි හැම එකකම වහල වල් උඩ පාසා 30 MM ස්වයංක්‍රීය අවි හයි කරගෙන අපේ කොල්ලො අහස දිහා බලන් හිටියෙ කොහෙන් කොයි වෙලේ මරාලයක් උඩින් එයිද ආවොත් නම් අප්පට හමන්නෝල ගන්නම්කො කියාගෙන පත මොරාල් එකක ඒ ඇස් වලින් බලල ඒ කන් වලින් කන් දිහාගෙන ඉදල ගහපු ගැහිල්ල දන්නෙ අපිම නේද ? අපිට ඒ කාලෙ ඔටෝ මැටික් එලාම් සිස්ටම් දියුණු රේඩාර් තිබෙත් නෑ පිං දෙමු අදත් ඒ රැකපු රැකිල්ලට එක බෝම්බයක් අපේ ඔලුවට පත බෑවෙන්ඩ නොදී මුලු කොළඹම ලයිට් නිවලා කලුවරේම ආපු ඇට්ටි බැට්ටි කුරුම්බැට්ටි හට්ටි මුට්ටි ඔක්කොටම පෙනේර වෙන්ඩ තියල බිම දාපු ඒ හැම කොල්ලටම අපි අදත් පිං දෙමු රණවිරුවනි උඹලා හැමදාම අපේ හිත් වල අමරණීයයි

    මේව අමතක උන් අද මේක බලල ආයෙ මතක් කරගනිල්ලා
    ❤️
    ❤️
    🇱🇰


    from : fb
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මයින්ද මාත්තයටයි, ගෝතාබය මාත්තයටයි පින්සිද්ද වෙන්න මේව මෙහෙම උනේ කියන එක කවදාවත් අමතක කරන්න එපා. අපි එතුමලට කලගුණ සලකන්න ඕන. 🙏🙏
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    ඕකට ගහන එක පැත්තක තියලා පහුවදා ඔය බුලට් වැටිලා වහලවල් හිල් වෙච්ච ගෙවල් හොයා හොයා හෙන මාද්‍ය සංදර්ශනයක් දැම්මලු නේද කොටි සිරසෙන්.. :baffled:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඕකෙන් වෙන්නේ සද්දෙ එන පැත්තට වෙඩි තියන එකද?
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    2007 ලෝක කුසලානේ දවස් වල නේද?
    මහින්ද, ෆොන්සේකා, ගෝටා ඒ දවස්වල ඉතිං සුපිරි චරිත... ඊට පස්සේ උන්ම තම විහින් එක නැති කරගත්තේ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    💗💗💗💗

    ඕකට ගහන එක පැත්තක තියලා පහුවදා ඔය බුලට් වැටිලා වහලවල් හිල් වෙච්ච ගෙවල් හොයා හොයා හෙන මාද්‍ය සංදර්ශනයක් දැම්මලු නේද කොටි සිරසෙන්.. :baffled:

    :yes:
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    eda match ekak thibba dawasak... parliament ground eke loku screen ekak dala match eka pennuwa.... eka paratama light giyaa... thiththa karuwale wedi sadde athien lawata ahenawa.... passe kollo okkoma duwanna gaththa... mam hithanne wate inna army and police walin guide kara gewal walata duwapalla kiyala...

    dan wage nemei ee dawas wala kochchara yuddayak thibbath parliament ground eke kollonta inna dunna... sellan karanna dunna.. raata race padda... eka paarak rupawahini eke 33 000v kiyala programme ekakatath oke night life eka gena programe ekak giyaa... good days ban..school yana kale....

    passe ithin yudde dinnama gota ta thanakola wawana pissuwak awa oke.. eeta passe okata yanna dunne naa.... ee border eke nikan gewasenna bari area wenakan ma security eka wadi karala full resctrict zone ekak kara.... :dull:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    කරන්ට් ගිය වෙලාවේ එලියට ගියාම එක කුරුම්බට්ටියක් මගේ ඔළුවට උඩිනුත් ගියා..

    ඊට පස්සේ ඒ පැත්තට සිදුව කැම්ප් එකෙන් ගැහුවා පට්ට ලස්සනයි. :baffled:

    බැට්ටිය වැටිලා තිබ්බා ගෙදර ඉදන් පොඩි දුරකින්.