2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    අන්තිම ඕවර් 20ට ලකුණු 159යි.

    පලවෙනි ඕවර් 30 තිබ්බ rate එකට වඩා rate එකකින් ගහල අන්තිම 20 මොනව උනත්.

    අපේ උන් ට වඩා හොදයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අර සනත් කියන කතාව ඇත්ත කියල හිතෙන්නෙ අද වගේ ස්කෝබෝඩ් එක දැක්කම. සෙට් වෙන බැටර්ස්ලා දෙන්නෙක් ඇති ලොකු ටාගට් එකක් දෙන්න උන් දෙන්න පරිස්සමින් දිගටම ගහනවනම්.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඔසියොත් ලංකාවෙ උන් වගේ වෙලානෙ. Batting lineup එකේ ලාස්ට් සෙට් එක ඔහේ යනව එක දිගට. ලස්සනට 420+ ගහන්න තිබ්බ මැච් එකක්.

    Ausi vitharak newei bn IND un arenna anith teams okkoma ekai.
    Balagena giyama okkoma teams chater bn, dinana paradina vidi dakkama.

    Dan ODI nikan joliyata gahana gil bola wage. chater

    අන්තිම ඕවර් 10යෙ ඔසියො කොර උනා පක්කොන්ගෙ බෝලින් වලට හොඳටම. මුකුත් නෙමේ ස්ලෝ බෝල් වලින්මයි කොර කරේ..:P

    මේකෙ මාර ගේමක් යයි පක්කො ගහන්න ගත්තොත් එහෙම...:P

    PAK kohe gahannada bn.. ape wagema lontha batting thiyenne.
    ekek wath sure na. Balapan 1st 10 overs wala 4 wickets wath yavi
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    මේකෙ මාර ගේමක් යයි පක්කො ගහන්න ගත්තොත් එහෙම...:P
    ඔසියන් ගේ ඕවර් 10 ට 90ක් 80ක් දෙන උන් නෑ නේ පක්කොන්ට
    ඔසියන්ට තියෙන්නේ Imam ul ව අවුට් කරන්නේ නැතුව තියාගන්න එක.
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අරුන් ස්ලෝ බෝල් වලින්මයි බන් උන්ව කොර කරේ....:P
    මේ වගේ හයිවේ ෆ්ලැට් පිච් වල බෝල කරන්න ඕන කොහොමත් එහෙම තමයි බං.
    බෝලෙ අලුත් නම් පුලුවන් තරම් ස්පීඩ් කරල swing එකෙන් slipලට කැච් සෙට් කරල විකට් ගන්නව. ඔය බුම්ර, සිරාජ් දෙන්නම මුල් ඕවර් 5-6 ඕක තමයි කරන්නෙ.
    එහෙම නැත්නම් බෝලෙ පරණ නම් ස්ලෝ බෝල් වලින් බැට්ස්මන්ගෙ ටයිමින් අවුල් කරල කැච් එකක් ගන්නව. ඒ දෙක ඇරෙන්න මේවගෙ වෙන විකට් ගන්න ක්‍රමයක් නෑ අපේ එවුන් වගේ විකට් එක පූජ කරල නොගියොත් ඇරෙන්න :ROFLMAO:
    Spinnersලට කරන්න එහෙමවත් දෙයක් නෑ. උන්ට ලයින් & ලෙන්ත් හරියටම තියාගෙන බැට්ස්මන්ගෙ ටයිමින් අවුල් කරල ගන්න විකට් එකක් තමයි ඉතිං.

    අර සනත් කියන කතාව ඇත්ත කියල හිතෙන්නෙ අද වගේ ස්කෝබෝඩ් එක දැක්කම. සෙට් වෙන බැටර්ස්ලා දෙන්නෙක් ඇති ලොකු ටාගට් එකක් දෙන්න උන් දෙන්න පරිස්සමින් දිගටම ගහනවනම්.
    ඒක තමයි බං මාත් කිව්වෙ. T20 වල එකෙක් ලකුණු 20-30කෑල්ලක් දීගෙන දිගටම ගියාම ඇති සාමාන්‍ය පිච් එකක් නම්. ඒත් ODI වල ඒක නෙමෙයි බැට්ස්මන් කෙනෙක්ගෙ ටාස්ක් එක. විකට් එක බේරගෙන පුලුවන් තරම් ඉන්න එක. ඌ කියන කතාව ඇත්ත.
    ------ Post added on Oct 20, 2023 at 6:12 PM

    Ausi vitharak newei bn IND un arenna anith teams okkoma ekai.
    Balagena giyama okkoma teams chater bn, dinana paradina vidi dakkama.

    Dan ODI nikan joliyata gahana gil bola wage. chater
    මට නම් පේන්නෙ හොඳම ටීම් එක ටැලන්ට් එක අතින් NZ
    උන්ට පට්ටම කුඹුරු වල මොලේ කල්පනා කරල පිච් කන්ඩිෂන් අඳුරගෙන හෙමින් ගහල දිනන්නත් පුලුවන්, හයිවේ වල හොඳට ලකුණු ගහල දිනන්නත් පුලුවන්. දෙකම උන් කරනව.
    ඉන්දියාවට තියෙන්නෙ 99ක් ම ICC සපෝට් එක. මොකද උන්ට කුඹුරක් ලැබෙන්න යද්දිම දන්නව කුඹුර කියල. උං ටීම් එක ඔක්කොම රෙඩි කරගෙන යන්නෙ ඒකටම ලෑස්ති වෙලා. ඒත් NZ තමයි හරියටම චැලේන්ජ් එක අරගෙන ඉස්සරහට යන්නෙ.
    කොහොමත් මම කලින් කිව්ව වගේ කප් එක තියෙන්නෙ ඉන්දියාව අතේ උන්ගෙන් කප් එක උදුරගන්න සීරිස් එකක් තමයි මේ යන්නෙ.
    තව දෙයක්, SA කුඹුරු පිච් වල ගහන්න බෑ වගේ. හැබැයි උන්ට Highway වල ඉන්දියාවටත් වැඩිය හොඳට ගහන්න පුලුවන්.
    ------ Post added on Oct 20, 2023 at 6:16 PM
     
    Last edited:
    • Like
    Reactions: G.D.1.nirmal

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,844
    113
    දැක්ක විදියට විකට් එක turn වෙන්ව පක්කොන්ට දෙයක් කරගන්න බැරි උනාට. චම්පා විකට් දායි .
    Turn wena ekk thamai kohomat denne pakkonta sup ekata. unge Ind vs Pak jogiyata
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕවර් 10කුත් ගියා කුකුලනේ පක්කො ගැහුවෙ 60යි. සැම්ප ගේමට බැස්ස බලමු මොකද වෙන්නෙ කියල.......

    මේක පක්කෝ දිනන එක තමා අපිට තියන එකම හොදේ, සෙමී යන්න නෙමේ වාර්තාවෙන් බේරෙන්න. :lol: :lol:
    මොන වාර්තාවෙන බේරෙන්නද??:P
    ------ Post added on Oct 20, 2023 at 7:19 PM

    ඔසියන් ගේ ඕවර් 10 ට 90ක් 80ක් දෙන උන් නෑ නේ පක්කොන්ට
    ඔසියන්ට තියෙන්නේ Imam ul ව අවුට් කරන්නේ නැතුව තියාගන්න එක.
    උඹගෙ කතාව හරි ඔසියො පක්කොන්ට ලකුනු 60යි දුන්නෙ පලවෙනි 10යෙ. බලමු මොකද වෙන්නෙ කියල...
    ------ Post added on Oct 20, 2023 at 7:21 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ow babar and Kane Williamson okun dennama henama defensive
    මේක නම් සිරා කතාව.

    එදා ENG VS NZ මැච් එකේ Tom Latham බය නැතුව බෝලර්ස්ල rotate කරා. හොදටම දාපු හෙන්රියවත් මැද්දි දැම්ම බට්ලර්ව ගන්න.
    සමහරවිට කේන් නැති එක කිවියොන්ටම වාසියක් වෙන්න පුලුවන්. ආයෙ ආවත් ලේතම්වම කැප්ටන් කරානම් හොදයි
     
    Last edited:
    • Like
    Reactions: Thoththa_Baba

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල
    ඕවර් 10කුත් ගියා කුකුලනේ පක්කො ගැහුවෙ 60යි. සැම්ප ගේමට බැස්ස බලමු මොකද වෙන්නෙ කියල.......

    මොන වාර්තාවෙන බේරෙන්නද??:P
    ------ Post added on Oct 20, 2023 at 7:19 PM

    උඹගෙ කතාව හරි ඔසියො පක්කොන්ට ලකුනු 60යි දුන්නෙ පලවෙනි 10යෙ. බලමු මොකද වෙන්නෙ කියල...
    ------ Post added on Oct 20, 2023 at 7:21 PM
    පන්න ල ගහපු වැඩිම ලකුණු world cup එකක. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊට වඩා ටිකක් අඩුවෙන් ගහන්න ඊළග මැච් ටිකේ අපි ඉස්සර වෙලා බැට් කරොත්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කවුද බන් අර කමෙන්ටේටින් කරන බඩු කෑල්ල කේටි මාටින් කියන්නෙ. කොයි වෙලාවෙත් දෙපැත්තෙ ඉන්න එවුන් දෙන්නගෙ ඇඟේ කොහෙන්හරි අල්ලගත්ත ගමන් ඉන්නෙ. ඒකිටනන් මාර අමාරුවක් තියෙන පාටයි. අද රමීස් රාජගෙ අතින් අල්ලගෙන ඉන්නව පෙන්නුව. දවසක් මැතිව් හේඩ්න්ගෙ ශර්ට් එකේ බට්න් ගලවන්න හැදුව...:P:P

    පන්න ල ගහපු වැඩිම ලකුණු world cup එකක. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊට වඩා ටිකක් අඩුවෙන් ගහන්න ඊළග මැච් ටිකේ අපි ඉස්සර වෙලා බැට් කරොත්.
    ආහ් ඒකද. හරි හරි.....
    ------ Post added on Oct 20, 2023 at 7:33 PM
     
    • Haha
    Reactions: RealityOfX

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පාකිස්තාන් සිඳබත්..,
    කවුද බන් අර කමෙන්ටේටින් කරන බඩු කෑල්ල කේටි මාටින් කියන්නෙ. කොයි වෙලාවෙත් දෙපැත්තෙ ඉන්න එවුන් දෙන්නගෙ ඇඟේ කොහෙන්හරි අල්ලගත්ත ගමන් ඉන්නෙ. ඒකිටනන් මාර අමාරුවක් තියෙන පාටයි. අද රමීස් රාජගෙ අතින් අල්ලගෙන ඉන්නව පෙන්නුව. දවසක් මැතිව් හේඩ්න්ගෙ ශර්ට් එකේ බට්න් ගලවන්න හැදුව...:P:P
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,446
    2,548
    113
    colombo
    mama dakka dasun practice karana phoro ekak yanawa mu thama india walda ayi lankawata ewalaa naththe

    muwa ayi team ekata ganna puluwan kawruhari injured wunth withara ne
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mama dakka dasun practice karana phoro ekak yanawa mu thama india walda ayi lankawata ewalaa naththe

    muwa ayi team ekata ganna puluwan kawruhari injured wunth withara ne
    ඌ වෙනුවට නේද ඇන්ජියයි චමීරයයි ගෙන්නුවෙ ඉන්ජර්ඩ් කියල. අනේමන්ද බන් අපේ හුත්තලට පිස්සු :P