අපේ ආගම

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Slow-cooker-beef-and-coconut-curry-square-FS-15.jpg
    ඔව් සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න 😅
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    mokatada ban oya eeethala gahala thiyenne?
    ඒව ඉතිං මිනිස්සු බෙදිල ගිය හැටි තමා
    තම තමන්ගෙ වැඩ කරගන්න කොටස් කඩාගෙන ගියා

    යුරෝපෙ මධ්‍යතන යුගය ගැන ඉගෙන ගෙන තියෙනව නේද
    හොද කතා ටිකක් තියෙනව ඒ කාලෙ
     
    • Like
    Reactions: NRTG and residue

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඒව ඉතිං මිනිස්සු බෙදිල ගිය හැටි තමා
    තම තමන්ගෙ වැඩ කරගන්න කොටස් කඩාගෙන ගියා

    යුරෝපෙ මධ්‍යතන යුගය ගැන ඉගෙන ගෙන තියෙනව නේද
    හොද කතා ටිකක් තියෙනව ඒ කාලෙ
    Therawadei Mahayanai wage ekakda uba kiyanne?

    kiyapanko danna dewal
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    මගෙ ආගම


    Anubis
    Anubism




    Anubism continues
    පුස්න්ගේ සේවකයා වෙච්ච අනුබිෂ්ට ඔහොම බලයක් තිබ්බ නන් හිතා ගනින්කෝ ඒ කාලේ පූසෝ කොහොම ඉන්න ඇතිද කියල.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    kiyapanko danna dewal
    යුරෝපෙ හිටිය රජෙක් මට නම මතක නෑ
    ඒ රජ්ජුරුවන්ට ඕන වුණා වෙන කසාදයක් කරගන්න
    ඒකට පාප් තුමා කැමති වුණේ නෑ
    පස්සෙ රජතුමා ආගම ටිකක් වෙනස් කර ගත්ත. වෙන ශාඛාවකට ගියා - Protestant

    Protestant. A Christian belonging to one of the three great divisions of Christianity (the other two are the Roman Catholic Church and the Eastern Orthodox Church). Protestantism began during the Renaissance as a protest against the established (Roman Catholic) church (see also established church).

    මාටින් ලූතර් (1843-1546) ගැනත් විස්තර හොයල බලන්න

    Protestant reform in England began with Henry VIII in 1534 because the Pope would not grant him a marriage annulment.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය

    Aduma gaane ubala hariyatama danneth naane ubala adahana eka gana. Thawa kumana kathaa da
     
    • Sad
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය

    In the name of the Father, and of the Son, and of the Holy Spirit. Amen.

    පුස්න්ගේ සේවකයා වෙච්ච අනුබිෂ්ට ඔහොම බලයක් තිබ්බ නන් හිතා ගනින්කෝ ඒ කාලේ පූසෝ කොහොම ඉන්න ඇතිද කියල.

    පූසො
    ඊයා,



    අනුබිස් පූසො ගත්තෙ මාලු බාන්න්න ඇමට
    ------ Post added on Oct 20, 2023 at 10:32 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,287
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය
    jesus උඩින් දෙවියො ඉන්නව නේ? ජේසුත් දෙවි කෙනෙක් තමා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය
    In the name of the Father, and of the Son, and of the Holy Spirit. Amen
    Screenshot_20231020_223359.jpg

    මේ ඉන්නවලු. උඹ ඉතිං ඒක දන්නෙ නෑ වගේ 🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,561
    113
    සේදවත්ත
    මොනවා උනත් දෙවියන් වහන්සේ, මරියට ගහලා යනකන් ජෝෂප් බලං හිටපු එක නං චාටර්.
    බුදුන් කුමාරය කාලේ සැප විදලා සංසර්ගයේ යෙදිලා , පවුල කඩාගෙන මහණ වෙලත් සැපේ හිටියා. දැන් හාමුදුරුනමක් ඒම කරොත් පලු යන්න බනිනවා .
     
    • Wow
    Reactions: sakuntha1996

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113

    God had a wife, Asherah, whom the Book of Kings suggests was worshiped alongside Yahweh in his temple in Israel, according to an Oxford scholar.​

    In 1967, Raphael Patai was the first historian to mention that the ancient Israelites worshiped both Yahweh and Asherah. The theory has gained new prominence due to the research of Francesca Stavrakopoulou, who began her work at Oxford and is now a senior lecturer in the department of Theology and Religion at the University of Exeter.

    Information presented in Stavrakopoulou's books, lectures and journal papers has become the basis of a three-part documentary series, now airing in Europe, where she discusses the Yahweh-Asherah connection.

    "You might know him as Yahweh, Allah or God. But on this fact, Jews, Muslims and Christians, the people of the great Abrahamic religions, are agreed: There is only one of Him," writes Stavrakopoulou in a statement released to the British media. "He is a solitary figure, a single, universal creator, not one God among many ... or so we like to believe."
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,361
    3,674
    113
    මොනර තැන්න

    ඔව් සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න 😅
    හුනො / කැරපොත්තො / කූබියො / පොලව යට ඉන්න පනුවො වගේ සත්තු ජාතිත් කන්න ඕන හින්ද? ද මැව්වෙ ?
     
    • Wow
    • Haha
    Reactions: Solo Rider and NRTG