අපේ ආගම

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    අපේ ආගමේ කියන්නෙ අපිට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි
    මැරුණට පස්සෙ ස්වර්ගෙට නැත්තං නිරයට. ශුධගිනිස්ථානය කියල තාවකාලික තැනකුත් තියෙනව. පවු කරපු අය එතන ඉපදිලා පවු ටික ගෙවල ස්වර්ගෙට යන කතාවක්
    ස්වර්ගය සදාකාලික දෙයක්.
    එතකොට නිරයට වැටුණු කෙනෙකුට ආයේ කවමදාවත් ස්වර්ගයට එන්න බැරි වෙනවද
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,254
    2,103
    113
    අපේ ආගමේ කියන්නෙ අපිට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි
    මැරුණට පස්සෙ ස්වර්ගෙට නැත්තං නිරයට. ශුධගිනිස්ථානය කියල තාවකාලික තැනකුත් තියෙනව. පවු කරපු අය එතන ඉපදිලා පවු ටික ගෙවල ස්වර්ගෙට යන කතාවක්
    ස්වර්ගය සදාකාලික දෙයක්.

    එහෙ ගිහිල්ල ඉන්නෙ මොන ස්වාභවයෙන්ද?
     
    • Like
    Reactions: Avast0 and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    In the name of the Father, and of the Son, and of the Holy Spirit. Amen.



    පූසො
    ඊයා,



    අනුබිස් පූසො ගත්තෙ මාලු බාන්න්න ඇමට
    ------ Post added on Oct 20, 2023 at 10:32 PM
    aaaaaaa.PNG
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    බුදුන් කුමාරය කාලේ සැප විදලා සංසර්ගයේ යෙදිලා , පවුල කඩාගෙන මහණ වෙලත් සැපේ හිටියා. දැන් හාමුදුරුනමක් ඒම කරොත් පලු යන්න බනිනවා .
    Read this again slowly when you are not high
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය
    මම අහල තියෙනව ඔය top branches දෙකේ (Roman & Orthodox) මූලික වෙනස

    Roman Catholic - The father, son and the holy spirit are three separate entities
    Orthodox - The father, son and the holy spirit is a single entity

    මේක හරිද මහත්තය?
     
    • Like
    Reactions: NRTG and residue

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    jesus උඩින් දෙවියො ඉන්නව නේ? ජේසුත් දෙවි කෙනෙක් තමා.
    "My sheep listen to my voice; I know them, and they follow me. I give them eternal life, and they shall never perish; no one will snatch them out of my hand. My Father, who has given them to me, is greater than all; no one can snatch them out of my Father’s hand. I and my Father are one."

    John 10:27-30.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,002
    14,078
    113
    ඔර්තඩොක්ස් චර්ච් එක ගැන දන්න එකෙක් කියපන්