අපේ ආගම

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    main-qimg-502aa6d4317e0bc851c11a6c0055cc8c
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මොනවා උනත් දෙවියන් වහන්සේ, මරියට ගහලා යනකන් ජෝෂප් බලං හිටපු එක නං චාටර්.
     
    • Sad
    Reactions: sakuntha1996

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මොනවා උනත් දෙවියන් වහන්සේ, මරියට ගහලා යනකන් ජෝෂප් බලං හිටපු එක නං චාටර්.
    උඹ අපේ ආගමට අපහාස කරනව :(

    මිනිස්සු ලමයි හදන්නෙ උඹ කියන විදියට වෙන්න ඇති

    ඒත් මෙතන වෙනම කන්සෙප්ට් එකක් තියෙන්නෙ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹ අපේ ආගමට අපහාස කරනව :(
    ජේසුගෙ තාත්තා දෙවියන් වහන්සේනෙ. එතකොට දෙවියන්වහන්සේගේ බිරිද කවුද . මරියා ගැන නෙමෙයි ඇහුවෙ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ජේසුගෙ තාත්තා දෙවියන් වහන්සේනෙ. එතකොට දෙවියන්වහන්සේගේ බිරිද කවුද . මරියා ගැන නෙමෙයි ඇහුවෙ.
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,829
    113
    එකමත් එක රටක
    උඹ අපේ ආගමට අපහාස කරනව :(

    මිනිස්සු ලමයි හදන්නෙ උඹ කියන විදියට වෙන්න ඇති

    ඒත් මෙතන වෙනම කන්සෙප්ට් එකක් තියෙන්නෙ
    උබ විශ්වාස කරන්නේ සියල්ල සිදුවන්නේ දෙයියන් වහන්සේගේ කැමැත්ත ට කියලද ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබ විශ්වාස කරන්නේ සියල්ල සිදුවන්නේ දෙයියන් වහන්සේගේ කැමැත්ත ට කියලද ?
    එහෙම නෑ ඉතිං
    මම වීවෘතව හිතනව
    බුද්ධාගමේ කියන දේවලුත් පිලිගන්නව
    මම ඉතිං අර ඔයාල අහන ප්‍රශ්නවලට උත්තර දුන්න :)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
    උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං 😅

    අනික තමා
    දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...

    තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව

    ශුද්ධවූ ත්‍රිත්වය
    ශුද්ධාත්මයානෝ කියන්නෙ කවුද ?

    තුනම එකක් නම් ඇයි තමන්ටම පියාණන් කියලා කිව්වෙ ජේසූ ? තමන් දෙවියන් කියලා කියන්න තිනුණනෙ.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ශුද්ධාත්මයානෝ කියන්නෙ කවුද ?

    තුනම එකක් නම් ඇයි තමන්ටම පියාණන් කියලා කිව්වෙ ජේසූ ? තමන් දෙවියන් කියලා කියන්න තිනුණනෙ.
    ඒක නිකං අභිරහසක් වගේ දෙයක් කියල කියන්නෙ
    ඔයාල අහන ප්‍රශ්න සාධාරණයි
    අපිට ඉතිං පොඩි කාලෙ ඉදල උගන්නල තියෙන්නෙ ඔහොමයි
    පරණ ගිවිසුම දෙවියන් වහන්සේගෙ කාලෙ
    ජේසු හිටපු කාලෙ ජේසු
    දැං ශුද්ධාත්මයාණෝ..
    එහෙම තමයි අපිට උගන්නල තියෙන්නෙ

    @sakuntha1996 ඔන්න මම තව කරුණු ටිකක් ඇඩ් කෙරුව
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    එතකොට උඹලගේ ආගමට අනුව මිනිස්සු මැරුණම ආපයේ දිවිය ලෝක වල යනවාද? ඒ ගියාම සදහටම එතනද? සත්තුන්ට මොකද වෙන්නේ?
    අපේ ආගමේ කියන්නෙ අපිට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි
    මැරුණට පස්සෙ ස්වර්ගෙට නැත්තං නිරයට. ශුධගිනිස්ථානය කියල තාවකාලික තැනකුත් තියෙනව. පවු කරපු අය එතන ඉපදිලා පවු ටික ගෙවල ස්වර්ගෙට යන කතාවක්
    ස්වර්ගය සදාකාලික දෙයක්.