2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    394204534_732251312254049_4643869472481348079_n.jpg
     
    • Haha
    Reactions: jjpala and Ysa Karu

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උගෙ කතාවෙ සාරාංශය -; හොදට බෝලින් , බැටින් , ෆීල්ඩින් කරන්න ඕනෙ.
    ඕක ඉතින් ඌ ටීවි එකට ඇවිල්ල කියන්න ඕනෙ නෑනෙ.
    mehemai itin oya ekakwath hondata karanawada ape un? na nee :rolleyes: basics bariwa advanced techniques hadanna try karala wadak na :rolleyes:

    මුරලිට කොටිය කියන සීන් එකනම් පට්ටම චාටර්.
    Meka nam hena cha and henama moda gon kathawak, mata muralita kotiya kiyana eke logic eka therenne na uge political views baluwama :confused:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    ඉන්දියන් හුකන්නලව කාටවත් මේවගේ කඩන්න බෑනෙ??:(
    watson gen me lagadi youtube show ekaka australian ekek ahanawa india unwa paraddanne kohomada kiyala?
    watson kiyanawa india unwa paraddanna lesi na. unge department 3 ma hodata tyenawa.
    uparima eketh uparimaya karanna wenawa kiyala india unwa paraddanna nam.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    mehemai itin oya ekakwath hondata karanawada ape un? na nee :rolleyes: basics bariwa advanced techniques hadanna try karala wadak na :rolleyes:
    ඒක ඉතින් ලොන්තකමනෙ. ටීවි එකට පරණ ප්ලේයර් කෙනෙක්ව ගෙන්නන්නෙ මේ කාලෙට මැච් එක ගැන පොඩි ඇනලයිස් එකක් ගන්නයි උන්ගෙ පරණ experience ගැන කියන්නයි.
    මූ එක තැනක කිව්ව " අපිට දිනන්න ඕනෙ නම් අනිත් ටීම් එකට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගහන්න ඕනෙ'' කියල 😂
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක ඉතින් ලොන්තකමනෙ. ටීවි එකට පරණ ප්ලේයර් කෙනෙක්ව ගෙන්නන්නෙ මේ කාලෙට මැච් එක ගැන පොඩි ඇනලයිස් එකක් ගන්නයි උන්ගෙ පරණ experience ගැන කියන්නයි.
    මූ එක තැනක කිව්ව " අපිට දිනන්න ඕනෙ නම් අනිත් ටීම් එකට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගහන්න ඕනෙ'' කියල 😂
    mu gon talks denawa tamai :lol: but uge ara point eka current team ekata henama relevant. And bn mu mehema talk ada iye indan denna patan gatta newei neh, ai muwa gennanne tv ekata channel eken gewala :rolleyes: mu ohoma controversial kathawak kiwwahama public eke relevant topic ekak wenawa apahu, mu play karapu kaletath wada dan relevant wela inne social media wala negative marketing campaign walin :rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක ඉතින් ලොන්තකමනෙ. ටීවි එකට පරණ ප්ලේයර් කෙනෙක්ව ගෙන්නන්නෙ මේ කාලෙට මැච් එක ගැන පොඩි ඇනලයිස් එකක් ගන්නයි උන්ගෙ පරණ experience ගැන කියන්නයි.
    මූ එක තැනක කිව්ව " අපිට දිනන්න ඕනෙ නම් අනිත් ටීම් එකට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගහන්න ඕනෙ'' කියල 😂
    ඒකනන් මම කියනව දැක්කෙ නෑ. හැබැයි කිව්වනන් පට්ට බොලඳ කතාවක්...:P:lol::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉන්දියන් හුකන්නලව කාටවත් මේවගේ කඩන්න බෑනෙ??:(
    Ai ara eka match ekaka 2 runs for 3 wicket da koheda kaduwe, still won the match. Mun somewhat pitch fixing karala advantage eka gatta ta reality eka indian unge top and middle order eka strong and technically fluent, quality batters la kipa denek innawa conditions walata sapekshawa. And un talent ekata invest karanawa, effort ekata reward karanne. Mehe wage religious cult and bokka fit ekata reward karanawa wage newei :rolleyes:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ai ara eka match ekaka 2 runs for 3 wicket da koheda kaduwe, still won the match. Mun somewhat pitch fixing karala advantage eka gatta ta reality eka indian unge top and middle order eka strong and technically fluent, quality batters la kipa denek innawa conditions walata sapekshawa. And un talent ekata invest karanawa, effort ekata reward karanne. Mehe wage religious cult and bokka fit ekata reward karanawa wage newei :rolleyes:
    Aniwa mama kiyanneth okama tamai machan ape un godakma kiyanne oya pitch fixing kathawane. Mamath kiyanne hari un pitch fix karanawa tamai but unta eken advantage ekata wada wadiyi unge talent ekai effort & commitment. Ape un ithin indiawata padayak giyath pitch fixing kiya kiya marenna hadanawa. Mamath kemathi un paradinawata tamai but api unge talent ekak tiyenawanan ekath appreciate karanna ona. Hebai unuth paraddanna bari team ekakuth nemei oya kiyana taran....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඒක ඉතින් ලොන්තකමනෙ. ටීවි එකට පරණ ප්ලේයර් කෙනෙක්ව ගෙන්නන්නෙ මේ කාලෙට මැච් එක ගැන පොඩි ඇනලයිස් එකක් ගන්නයි උන්ගෙ පරණ experience ගැන කියන්නයි.
    මූ එක තැනක කිව්ව " අපිට දිනන්න ඕනෙ නම් අනිත් ටීම් එකට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගහන්න ඕනෙ'' කියල 😂
    me world cup eke fan talks nadda?