2023 ICC Men's Cricket World Cup - 🏏🏆

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    Okanan 95% match wala mamath dakka seen ekak. samaharakwita scoring pressure ekath ekka tiyena seen ekak wennati....

    පක්කො කෑව එහෙනන්.....
    ------ Post added on Oct 20, 2023 at 10:07 PM
    Pressure ekak nan thiyenawa eth wickets thibba eke manage karagena gahanna thiyana match mewanan.second inning gahana untanan kohomath pressure ekak thiyenawa eth first inning gahana unuth ehemane. Dan aussiyoth wicket tika dunne polimata. Ekek dennek hariyata gahuwoth anith un wicket eka wisi karala yanawa.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Aniwa mama kiyanneth okama tamai machan ape un godakma kiyanne oya pitch fixing kathawane. Mamath kiyanne hari un pitch fix karanawa tamai but unta eken advantage ekata wada wadiyi unge talent ekai effort & commitment. Ape un ithin indiawata padayak giyath pitch fixing kiya kiya marenna hadanawa. Mamath kemathi un paradinawata tamai but api unge talent ekak tiyenawanan ekath appreciate karanna ona. Hebai unuth paraddanna bari team ekakuth nemei oya kiyana taran....
    මම මේ ත්‍රෙඩ් එකේ ඔය Pitch fixing කතාව හැම තැනම කියල ඇති. ඒත් උඹ කියන කතාවට 100%ක් එකඟ නෑ. ඉන්දියාව කියන්නෙ පට්ටම ටැලන්ට් එකක් තියෙන ටීම් එකක් නෙමෙයි. එයිට වඩා Ausi, NZ ටීම් මේ කාලෙ ෆෝම් එකේ ඉන්නව. ඒ වගේම SA උනත් හොඳයි. උන්ට අසීමිත සපෝට් එකක් තියෙනව ICC එකෙන්. උඹ ඔය ටැලන්ට් එක ගැනම නම් කතා කරන්නෙ ගිය අවුරුදු දෙකේම T20 World cup & 2019 ODI World cup එකයි උදාහරණයට ගනිං. විශේෂයෙන්ම T20 world cup දෙක. පට්ටම විදියට මුං ඒවත් කන්ට්‍රෝල් කරේ. අන්තිමට ජරාම විදියට කැපිල ගියා. ඒකයි මම කිව්වෙ ඔය කියන තරම් ලබ්බක් නෑ කියල උංගෙ. දැන් මේකෙ මේ තරම් Fixing කරල ඔය තරම්ම ප්ලෑන් කරලත් World cup එක ගන්න බැරි උනොත් මුං තියල වැඩක් නෑ.
    තවත් දෙයක්, මම මේ පළවෙනිවතාවට දැක්කෙ, ඉන්දියාවට සපෝට් වෙන විදියට අනිත් හැම මැච් එකකම Pitch fix කරනව. මෙහෙම දේවල් කලින් මම දැකල නෑ. උංගෙ මැච් ඕන විදියකට ෆික්ස් කරගත්තත් කමක් නෑ(ඒත් ප්‍රශ්නයක් තියෙනව බට් ටිකක් හරි OK) මේ වගේ වෙන එවුන්ගෙ ඒවත් Fix කරාම උන්ට වාසි වෙන විදියට මොන හිඟන වැඩද බං?

    කොහොමහරි Conclusion එක,
    මුං ටැලන්ට් ඒකෙ දෙකක් නෑ. හැබැයි උඹ කියනව වගේ නෑ. ඔය අනිත් සෙට් එකත් මේ මට්ටමේ හොඳ ගේම් එකක් දෙනව.
    අනිත් එක මුං Cricket වලට වියදම් කරන විදිය, ඒ කියන්නෙ ලෝකෙ සල්ලි වැඩියෙන්ම තියෙන ක්‍රිකට් බෝඩ් එක, ICC සපෝට් එක, ඒ වගේම මුංගෙ අසීමිත ජනගහනය. ඒව එක්ක මුංගෙ ක්‍රිකට් ටීම් එක සංසන්දනය කරොත් උං ලංකාවටත් වැඩිය පහතින් ඉන්නෙ. මම කිව්ව එක තේරුනාද මංද? ඒ කියන්නෙ දැන් NZ ඔහොම ටොප් ඉන්නෙ. උංට හරියට ක්‍රිකට් බලන ප්‍රේක්ෂකයොත් නෑ. Ausiල උනත් වැඩිය ඇඟට ගන්නෙ නැතුව සෙල්ලම් කරන්නෙ. ඒත් මුං එහෙම ක්‍රිකට් වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඒ වගේ තත්වයක් උඩ මුං ඉන්න තත්වෙ හොඳටම මදි. එහෙම සංසන්දනය කරොත් ලංකාව එයිට වැඩිය තැනක ඉන්නව.

    තව දෙයක් මුං මෙච්චරටම ටැලන්ට් නම්, මුංගෙ මැනේජ්මන්ට් එකට මුංගෙ ටැලන්ට් ඒ තරම් විශ්වාසයි නම්. ඇයි මේ වගේ තුප්පහි වැඩ කරන්නෙ. Genuine විදියට ගේම් එක ගහල කප් එක ගත්ත නම් පට්ට Decent නේ. කාටවත් වචනයක්වත් කියන්න බෑ. එහෙම නොවෙන්නෙ මැනේජ්මන්ට් එකටත් මුංගෙ ටීම් එක ගැන විශ්වාසයක් නැති නිසා නේ.
    ------ Post added on Oct 20, 2023 at 10:34 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    පකිස් මාමිල හොඳ ගේමක් දුන්න.රෙස්පෙක්ට් :)
    ඔව් මටත් මාර අප්සට්. මේකත් අපේ & PAK මැච් එක වගේ. උන්ට අතේ තිබ්බ මැච් එකක් මිස් කරගත්තෙ. Iftikhar ගෙ විකට් එකනම් අවාසනාව. ඒත් Rizwan මෝඩ වැඩේ කරේ. එක පාරක් Off එකට පනිද්දිම මට තේරුනා ආයිත් පැන්නොත් ෂුවර් විකට් යනව කියල. මොකද අරූ ලෙග් එකට හරියට බෝල් එකක් දාපු ගමන් අරූට කිසිම ඔප්ෂන් එකක් නැති වෙනව. ඒක දැන දැනත් පට්ට මෝඩ වැඩක් කරේ. පනිද්දිම මට හිතුන අවුට් තමයි කියල. අපරාදෙ විකට් එක
    අනිත් එක උන්ගෙ ටීම් එක අන්බැලන්ස්. 6න් පස්සෙ පොඩ්ඩක්වත් බැට් කරන්න පුලුවන් එකෙක් නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    උඹ ඔහොම කිව්වට ඉතින් දැන් උදාහරනයක් විදිහට බැටින් ෆිගර්ස් අරන් බලපන් ලෝකෙ උඩම ඉන්න 3දෙනා උන්ගෙ ටෙන්ඩුල්කාර්,කෝලි,රෝහිත්. බෝලින් වලින් බැලුවම අනිත් අතට කොච්චර සුපිරි වැඩකාරයො සෙට් එකක් ඉන්නවද බුම්-රා,හර්ඩික් පාන්ඩ්යා,සිරාජ්,කුල්දීප්,ජඩේජා.
    ඕව් උඹ කියන එක හරි උන් වියදම් කරන විදිහත් එක්ක උන්ගෙ තියෙන ක්‍රිකට් පිස්සුවත් එක්ක, උන් හොර කරන විදිහට උන් මීට වැඩිය උඩ ඉන්න ඕන කියලනන් පිලිගන්නව.
    නෑ මම කියන්නෙ නෑ උන්ට මාර ටැලන්ට් ඒකක් තියෙනව කියල මම කියන්නෙ උන් ඔය අනිත් NZ,AUS,SA,ENG වගේ ටීම්ස්වල ලෙවෙල් එකටම ඉන්නව කියල තමයි. හැබැයි ඉතින් උඹ කිව්ව වගේ උන්වත් ඕන වෙලාවක පරාද කරන්න පුලුවන් ටීම් එකක්.
    හැබැයි ඉතින් ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනව. අපි හිතමු කප් එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල උනුත් ඉතින් උන්ට වාසි වෙන විදිහටනෙ පිච් එක හදන්නෙ හා නැද්ද?
    දැන් බලපන් එංගලන්තෙ තිබුන එක උන් දින්න. උනුත් ඕක කරේ නෑ කියල හිතනවද??
     
    • Like
    Reactions: chami2015

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ඕක වෙලා තියෙන්නේ මන් හිතන්නේ ඉන්දියාවට ක්‍රිකට් කියන්නේ සල්ලි ආකරයක් වගේ.
    උන් ඒ ට්‍රැක් එක කඩාගන්න බයයි ඉතින් උන්ගේ ක්‍රිකට් වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.
    කොච්චර කාලයක් ඕවා කරන්න පුළුවන් වෙයිද කියන්න බෑ ඉතින්

    තව දෙයක් මුං මෙච්චරටම ටැලන්ට් නම්, මුංගෙ මැනේජ්මන්ට් එකට මුංගෙ ටැලන්ට් ඒ තරම් විශ්වාසයි නම්. ඇයි මේ වගේ තුප්පහි වැඩ කරන්නෙ. Genuine විදියට ගේම් එක ගහල කප් එක ගත්ත නම් පට්ට Decent නේ. කාටවත් වචනයක්වත් කියන්න බෑ. එහෙම නොවෙන්නෙ මැනේජ්මන්ට් එකටත් මුංගෙ ටීම් එක ගැන විශ්වාසයක් නැති නිසා නේ.
    ------ Post added on Oct 20, 2023 at 10:34 PM
    :yes: :yes:
     
    • Like
    Reactions: chami2015

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් මටත් මාර අප්සට්. මේකත් අපේ & PAK මැච් එක වගේ. උන්ට අතේ තිබ්බ මැච් එකක් මිස් කරගත්තෙ. Iftikhar ගෙ විකට් එකනම් අවාසනාව. ඒත් Rizwan මෝඩ වැඩේ කරේ. එක පාරක් Off එකට පනිද්දිම මට තේරුනා ආයිත් පැන්නොත් ෂුවර් විකට් යනව කියල. මොකද අරූ ලෙග් එකට හරියට බෝල් එකක් දාපු ගමන් අරූට කිසිම ඔප්ෂන් එකක් නැති වෙනව. ඒක දැන දැනත් පට්ට මෝඩ වැඩක් කරේ. පනිද්දිම මට හිතුන අවුට් තමයි කියල. අපරාදෙ විකට් එක
    අනිත් එක උන්ගෙ ටීම් එක අන්බැලන්ස්. 6න් පස්සෙ පොඩ්ඩක්වත් බැට් කරන්න පුලුවන් එකෙක් නෑ.
    මට අපේ ලොන්තයො රන් චේස් කරන විදිහ මතක් උනා උන් ගහපු විදිහ දැක්කම. අපේ උන්ට වැඩියනන් පක්කො හොඳයි හැබැයි ඉතින්. මොනව උනත් අද උන්ගෙ දවස නෙමෙයි....:(
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උඹ ඔහොම කිව්වට ඉතින් දැන් උදාහරනයක් විදිහට බැටින් ෆිගර්ස් අරන් බලපන් ලෝකෙ උඩම ඉන්න 3දෙනා උන්ගෙ
    ඉතිං හරි නේ බං 2022 ඉඳලම මේ වර්ල්ඩ් කප් එක ටාගට් කරල උන් මැච් සීරිස් දාගත්ත ඔය වගේ ෆ්ලැට් ට්‍රැක් වල. එහෙම එක දිගට ගහල තමයි ඔය Shubmal Gill වගේ පොරවල් උඩට ගෙනාවෙ. ඒවත් උන්ගෙ සැලසුම්වල ප්‍රතිඵල.
    ටෙන්ඩුල්කාර්,කෝලි,රෝහිත්. බෝලින් වලින් බැලුවම අනිත් අතට කොච්චර සුපිරි වැඩකාරයො සෙට් එකක් ඉන්නවද බුම්-රා,හර්ඩික් පාන්ඩ්යා,සිරාජ්,කුල්දීප්,ජඩේජා.
    ඔව් වැඩ කාරයො ඉන්නව බං නෑ කියන්නෙ නෑ. එහෙම වෙන්න එපැයි කොච්චර ලොකු Population එකක්ද.
    ඕව් උඹ කියන එක හරි උන් වියදම් කරන විදිහත් එක්ක උන්ගෙ තියෙන ක්‍රිකට් පිස්සුවත් එක්ක, උන් හොර කරන විදිහට උන් මීට වැඩිය උඩ ඉන්න ඕන කියලනන් පිලිගන්නව.
    අනිවා.
    නෑ මම කියන්නෙ නෑ උන්ට මාර ටැලන්ට් ඒකක් තියෙනව කියල මම කියන්නෙ උන් ඔය අනිත් NZ,AUS,SA,ENG වගේ ටීම්ස්වල ලෙවෙල් එකටම ඉන්නව කියල තමයි. හැබැයි ඉතින් උඹ කිව්ව වගේ උන්වත් ඕන වෙලාවක පරාද කරන්න පුලුවන් ටීම් එකක්.
    හැබැයි ඉතින් ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනව. අපි හිතමු කප් එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල උනුත් ඉතින් උන්ට වාසි වෙන විදිහටනෙ පිච් එක හදන්නෙ හා නැද්ද?
    මේ තරම් ජරා විදියට ලොවෙත් කරන්නෙ නෑ බං. ඉතිං බලපංකො ගිය අවුරුද්දෙ තිබ්බ T20 WC එක. 2019 England වල තිබ්බ කප් එක. ඒව උන් මැදිහත් වෙන්නෙ නෑ. යන විදියට නෝමල් යන්න දෙනව. වැඩේ තියෙන්නෙ ඒවට ඉන්දියන්කාරයො මැදිහත් වෙලා ඒවගෙත් Schedule වෙනස් කරා. ඒවත් උන්ට ඕන විදියට වෙනස් කරා. T20 WC එකක් ගෘවුන්ඩ් ස්ටාෆ් එකේ එකෙක් මරල තිබ්බෙ. ඒ කේස් එකත් යට ගියා ෂේප් එකේ. ඒ කියන්නෙ මුංගෙ ඒව විතරක් නෙමෙයි වෙන ඒවත් මුං වෙනස් කරනව. අනිත් රටවල එහෙම ජරා විදියට අතපොවන්නෙ නෑ මචං. මට නම් එහෙම මීටර් නෑ.
    දැන් බලපන් එංගලන්තෙ තිබුන එක උන් දින්න. උනුත් ඕක කරේ නෑ කියල හිතනවද??
    නෑ මම හිතන්නෙ නෑ. ඒක උන් දිනුවෙ තනිකරම ලක් එකෙන්. එහෙම නැතුව උන්ට වාසි වෙන විදියට වෙනස් කරේ නෑ මුකුත්. ඒ වර්ල්ඩ් කප් එකේ වැහැල ගොඩක් චොර උනා මැච්. ඒක තමයි ලොකුම අවුල. එහෙම නැත්නම් සුපිරියටම ගියා ඒ සීරිස් එක.

    ඕක වෙලා තියෙන්නේ මන් හිතන්නේ ඉන්දියාවට ක්‍රිකට් කියන්නේ සල්ලි ආකරයක් වගේ.
    උන් ඒ ට්‍රැක් එක කඩාගන්න බයයි ඉතින් උන්ගේ ක්‍රිකට් වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.
    කොච්චර කාලයක් ඕවා කරන්න පුළුවන් වෙයිද කියන්න බෑ ඉතින්
    මටත් හිතෙන්නෙ එහෙම දෙයක් තමයි. සල්ලි එක්ක පටලවාගෙන ඉන්නෙ.
    ඒත් මචං ස්පෝට් එකක් නිසා සල්ලි හම්බවෙනව මිසක් සල්ලි වලින් ස්පෝට් එකක් රන් කරන්න බෑ. ඒක උන් තේරුම් ගනිද්දි පෙරහැර ගිහිල්ල තියේවි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මටත් හිතෙන්නෙ එහෙම දෙයක් තමයි. සල්ලි එක්ක පටලවාගෙන ඉන්නෙ.
    ඒත් මචං ස්පෝට් එකක් නිසා සල්ලි හම්බවෙනව මිසක් සල්ලි වලින් ස්පෝට් එකක් රන් කරන්න බෑ. ඒක උන් තේරුම් ගනිද්දි පෙරහැර ගිහිල්ල තියේවි
    ඒ ඉතින් උඹලට අපිට පේන ක්‍රිකට් නේ බන්

    රටක් විදියට බැලුවොත් සල්ලි නැතුව කොහොමද බන් දුවන්නේ IPL ම බලහන් කොච්චර සල්ලි කැරකෙනවා ඇතිද

    දැන් ඉතින් උන්ට රහ වැටිලා තියෙන්නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඒ ඉතින් උඹලට අපිට පේන ක්‍රිකට් නේ බන්

    රටක් විදියට බැලුවොත් සල්ලි නැතුව කොහොමද බන් දුවන්නේ IPL ම බලහන් කොච්චර සල්ලි කැරකෙනවා ඇතිද

    දැන් ඉතින් උන්ට රහ වැටිලා තියෙන්නේ
    උඹට මතකද T20 WC එකේ මුං Dubai වලට මැච් එක ගෙනිච්ච කොවිඩ් කේස් නිසා. අන්න ඒ කාලෙම මුං ඒක ටාගට් කරලම IPL මැච් ටිකත් එහේට ගෙනිච්ච. ඒ පිච් වලම ගානට ගැහුව. පට්ටම ප්ලෑන් එකක් ගැහුවෙ. කොහොමහරි ඒකෙ සෙමි එන්නෙත් නැතුව විසි වෙලා ගියා. ඒ කාලෙ ඉන්දියාවෙ Google trending ගියේ BAN IPL keyword එක. ඔය එක උදාහරණයක් විතරයි. ඔය වගේ දේවල් වෙද්දි ඉන්දියාවෙ මිනිස්සුත් කැමති නෑ බං. මම ඒකයි කිව්වෙ සල්ලි බලාගෙන ක්‍රිකට් කරන්න ගියොත් කෙල වෙනව.
     
    • Like
    Reactions: Any.key

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    me world cup eke fan talks nadda?
    මේ සැරේ නෑ. අන්තිමට තිබුණ සැරවල් වල Sponsor කලේ Mobitel නේ. දැන් SLT එක පාඩුපිට දුවනවා කියන නිසා වෙන්න ඇති නැත්තෙ. :no:

    උඹට මතකද T20 WC එකේ මුං Dubai වලට මැච් එක ගෙනිච්ච කොවිඩ් කේස් නිසා. අන්න ඒ කාලෙම මුං ඒක ටාගට් කරලම IPL මැච් ටිකත් එහේට ගෙනිච්ච. ඒ පිච් වලම ගානට ගැහුව. පට්ටම ප්ලෑන් එකක් ගැහුවෙ. කොහොමහරි ඒකෙ සෙමි එන්නෙත් නැතුව විසි වෙලා ගියා. ඒ කාලෙ ඉන්දියාවෙ Google trending ගියේ BAN IPL keyword එක. ඔය එක උදාහරණයක් විතරයි. ඔය වගේ දේවල් වෙද්දි ඉන්දියාවෙ මිනිස්සුත් කැමති නෑ බං. මම ඒකයි කිව්වෙ සල්ලි බලාගෙන ක්‍රිකට් කරන්න ගියොත් කෙල වෙනව.
    ගිය සැරේ නේද Pitch curator කෙනෙක් මැරුණෙත්? මැරුවා කියලා කියන්නෙ ඒකත්. :no:
    ------ Post added on Oct 20, 2023 at 11:11 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ගිය සැරේ නේද Pitch curator කෙනෙක් මැරුණෙත්? මැරුවා කියලා කියන්නෙ ඒකත්. :no:
    ------ Post added on Oct 20, 2023 at 11:11 PM
    ඒ සීන් එක තමයි මම උඩින් කිව්වෙ. Murder එකක් ගියා. ඒක ගානට යට ගැහුව.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ඒ සීන් එක තමයි මම උඩින් කිව්වෙ. Murder එකක් ගියා. ඒක ගානට යට ගැහුව.
    ආහ්! දැක්කෙ නෑ Miss වුනා. Curator ගේ Family එකට Donation එකක් නම් දුන්නා බොරුවට. :angry:

    ඔය Scene එකෙන් තමයි මට ඉන්දියාවේ ක්‍රිකට් එපාම වුනේ. උන්ට ඕන විදිහට Pitch fixing කරන්න බැරි නම් වෙන්න ඕක කියලා අනිත් අයට කරන Threat එකක් වෙන්න පුළුවන්. මොනවා උනත් ජඩම වැඩක්. මේ සැරෙත් ඕකුන් කැපිලා යන්නම ඕන Semi final එකෙන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ආහ්! දැක්කෙ නෑ Miss වුනා. Curator ගේ Family එකට Donation එකක් නම් දුන්නා බොරුවට. :angry:

    ඔය Scene එකෙන් තමයි මට ඉන්දියාවේ ක්‍රිකට් එපාම වුනේ. උන්ට ඕන විදිහට Pitch fixing කරන්න බැරි නම් වෙන්න ඕක කියලා අනිත් අයට කරන Threat එකක් වෙන්න පුළුවන්. මොනවා උනත් ජඩම වැඩක්. මේ සැරෙත් ඕකුන් කැපිලා යන්නම ඕන Semi final එකෙන්.
    නෑ මචං ගේම් එකක් දෙනව නම් genuine විදියට ගේම් එක දෙන්න ඕන. උන්ගෙ ටීම් එක හොඳට හදල අරගෙන. Genuine විදියට කප් එක ගත්ත නම් ගැම්ම නේ. කාටවත් වචනයක් කියන්න බෑ. ඔහොම වැඩ කරල දිනද්දි උංගෙ රටේ අයත් බනිනව නේ බං. දැන් ලංකාවෙ ඉන්න අපිත් ඔය ප්ලේයර්ස්ල replace කරන ඒවට බනින්නෙ. ඒව ලංකාවෙ බෝඩ් එකෙන් අවභාවිතා කරල කරන දේවල් නේ. අපි ඒව විවේචනය කරනව නේ. අන්න ඒ වගේ තමයි උං.
    ඕකුං කප් එක ගත්තොත් වැඩක් නෑ ක්‍රිකට් බලල ආයිත්
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    නෑ මචං ගේම් එකක් දෙනව නම් genuine විදියට ගේම් එක දෙන්න ඕන. උන්ගෙ ටීම් එක හොඳට හදල අරගෙන. Genuine විදියට කප් එක ගත්ත නම් ගැම්ම නේ. කාටවත් වචනයක් කියන්න බෑ. ඔහොම වැඩ කරල දිනද්දි උංගෙ රටේ අයත් බනිනව නේ බං. දැන් ලංකාවෙ ඉන්න අපිත් ඔය ප්ලේයර්ස්ල replace කරන ඒවට බනින්නෙ. ඒව ලංකාවෙ බෝඩ් එකෙන් අවභාවිතා කරල කරන දේවල් නේ. අපි ඒව විවේචනය කරනව නේ. අන්න ඒ වගේ තමයි උං.
    ඕකුං කප් එක ගත්තොත් වැඩක් නෑ ක්‍රිකට් බලල ආයිත්
    අනිවාර්යයෙන්ම. 100% එකඟයි.

    Talent එකෙන්, Skills වලින් World Cup එක පිට එක දින්නත් කිසිම අවුලක් නෑ. එහෙනම් Deserve නේ. කාටවත් කියන්න දෙයක් නෑ. මුන් කරන්න තියන ජරා වැඩ ඔක්කොම කරනවා World Cup එක ගන්න. උන්ට ලැජ්ජාවකුත් නෑ. ක්‍රිකට් එපා කරවනවා අනිත් මිනිස්සුන්ට. :angry:
     
    • Like
    Reactions: chami2015

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,843
    113
    උඹ ඔහොම කිව්වට ඉතින් දැන් උදාහරනයක් විදිහට බැටින් ෆිගර්ස් අරන් බලපන් ලෝකෙ උඩම ඉන්න 3දෙනා උන්ගෙ ටෙන්ඩුල්කාර්,කෝලි,රෝහිත්. බෝලින් වලින් බැලුවම අනිත් අතට කොච්චර සුපිරි වැඩකාරයො සෙට් එකක් ඉන්නවද බුම්-රා,හර්ඩික් පාන්ඩ්යා,සිරාජ්,කුල්දීප්,ජඩේජා.
    ඕව් උඹ කියන එක හරි උන් වියදම් කරන විදිහත් එක්ක උන්ගෙ තියෙන ක්‍රිකට් පිස්සුවත් එක්ක, උන් හොර කරන විදිහට උන් මීට වැඩිය උඩ ඉන්න ඕන කියලනන් පිලිගන්නව.
    නෑ මම කියන්නෙ නෑ උන්ට මාර ටැලන්ට් ඒකක් තියෙනව කියල මම කියන්නෙ උන් ඔය අනිත් NZ,AUS,SA,ENG වගේ ටීම්ස්වල ලෙවෙල් එකටම ඉන්නව කියල තමයි. හැබැයි ඉතින් උඹ කිව්ව වගේ උන්වත් ඕන වෙලාවක පරාද කරන්න පුලුවන් ටීම් එකක්.
    හැබැයි ඉතින් ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනව. අපි හිතමු කප් එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල උනුත් ඉතින් උන්ට වාසි වෙන විදිහටනෙ පිච් එක හදන්නෙ හා නැද්ද?
    දැන් බලපන් එංගලන්තෙ තිබුන එක උන් දින්න. උනුත් ඕක කරේ නෑ කියල හිතනවද??
    Kohli හැර අනිත් උන්ගෙ තියෙන්නෙ ඔය Small Ground, Flat Track වලින් පිම්බුව Stat. ICC Events වල Pitch කොහොමත් India වලට Favour වෙනව. Kohli හැර අනිත් උන් ගහල තියෙන්නෙ ඕවගෙ. Rohit, Dhawan පොඩ්ඩක් හොඳයි. ටෙන්ඩුල්කාර් නම් මෙලෝම රහක් නෑ. SENA Countries එක්ක Away Bilateral Series Avg 32යි. මහේලගෙත් ඊට වැඩිද කොහෙද. ඔය ඉන්දියන් උන්ගෙ ස්ටැට් තනිකරම පුම්බපුව. කෝලි GOAT ඒක කතා දෙකක් නෑ. අනිත් උන් ඔක්කොම පුම්බපු චරිත. උන් ඒ නිසා තමයි අවුරුදු 12කින් ICC event එකක්වත් දිනල නැත්තෙ. Flat track, Small Ground වළ පුම්බගත්තට හරි Bowling Unit එකකින් තරගෙ එද්දි උන් Mediocre.

    මේ WC එකෙත් Aus මැච් එකේ ඒක හොඳට දැක්ක. වෙලාවට Kohli හිටිය උගෙ Catch එකකුත් මිස් කලේ. ICC Champions trophy උන් දින්න අනිතිම Final එකත් England වලදි , Jonathan Trot ගෙ අන්තිම මැච් එකද කොහෙද, මුන් හින්දමද කොහෙද කවදාවත් නැතුව England වල Pitch එකක් Galle වගේ Turn උනා. 2015 WC එකේදි අනිත් ටීම් තනකොල තියන Pitch වල ගැහුවට Same Ground වල ඉන්දියා ගැහුවෙ තනකොල නැති ඒවගෙ. ඒත් උන් පැරදුණා
     
    ඒක තමයි මචං මුං කරන හොරකම් වල හැටියට හැමදාම වර්ල්ඩ් කප් ගන්න ඕන. මුන්ට හම්බවෙන චාන්ස් Ausi වලට හම්බ උනා නම් WC 5ක් නෙමෙයි දැන් 10ක් විතර අරගෙන :ROFLMAO:
     
    • Like
    Reactions: RealityOfX

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,781
    113
    −273.15°C
    Aus next fixtures walin unta gemak tyenne Eng witaharayi. Anik team okkotama gahayi un.

    Fixtures to come:

    vs Netherlands, October 25
    vs New Zealand, October 28
    vs England, November 4
    vs Afghanistan, November 7
    vs Bangladesh, November 11