Laser pointer-වදුරෝ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    රිලවුන් නම් ඉක්මනට හුරු වෙනවා ඔය වගේ ඒවාට. ඉස්සර ගෝරිල්ල වෙස්මුහුණට භයා උනා දැන් නෑ.

    Air rifle එකට නම් තාම භයයි.

    air rifle, katapola, wistle eka gahan yana ahas kooru

    Air riffles තමයි ඉතින්. වෙන වෙන දේවල් තාවකාලිකයි.
    මේ air rifle ගන්නේ කොහොමද බං? Licence ඕනේ ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1 step.
    Laser pointer එකෙන් උගේ ඇඟේ තැන් තැන් වලට point කරපන් එතකොට උං මදුරුවො තලනව වගේ ගහන්න ගන්න කන් අවුස්සපං.

    2. Step
    ඊට පස්සේ වල්ලට point කරපන්, ඌ මිට මොලවල හයියෙන් වල්ලට ගැහුවා ම කොර වෙලා ගහෙන් වැටෙන්නෙ. 😍

    Slingshot කියල Ali expression search කරපන් patta badu thiyanawa. මන් එකක් ගත්ත.
    ඒ එක්කම plastic balls තියෙනව buy කරන්න එකත් lot එකක් ගනින්.
    ඊටපස්සේ හරි. ටික දවසක් යද්දි slingshot එක දැක්ක ගමන් උං දුවනව.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ air rifle ගන්නේ කොහොමද බං? Licence ඕනේ ද?
    දැන් යන ගනන් දන්නේ නෑ බං 2011 වගේ ගත්තෙ. License නම් ඕනේ. ගන්න shop එකෙන් ආරක්ෂක අමාත්‍යාංශය license එක දෙනව.
     
    • Like
    Reactions: scorpion MW

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Slingshot කියල Ali expression search කරපන් patta badu thiyanawa. මන් එකක් ගත්ත.
    ඒ එක්කම plastic balls තියෙනව buy කරන්න එකත් lot එකක් ගනින්.
    ඊටපස්සේ හරි. ටික දවසක් යද්දි slingshot එක දැක්ක ගමන් උං දුවනව.
    ඕවායේ පටි හයිය නෑ.අපිව දැක්කම මුන් ගිහින් නවතින්නේ ඕවායෙන් විදින්න පුලුවන් තරම් ගස්වලත් නෙමෙයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕවායේ පටි හයිය නෑ.අපිව දැක්කම මුන් ගිහින් නවතින්නේ ඕවායෙන් විදින්න පුලුවන් තරම් ගස්වලත් නෙමෙයි.
    pati wenama thiyenawa ganna, kadunoth replace karanna puluwan.
    man gaawa ekak thibba, patta dura widinawa.
    soda can hil wenna wadinawa.
    me wage ekak. habai laser pointer ekak thibbe na
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    pati wenama thiyenawa ganna, kadunoth replace karanna puluwan.
    man gaawa ekak thibba, patta dura widinawa.
    soda can hil wenna wadinawa.
    me wage ekak. habai laser pointer ekak thibbe na

    කොච්චර උසකට පුලුවන්ද?

    ඇක්ටෝනියා ගස්වල මුදුනේ මුන් ගිහින් නවතින්නේ.

    ඕවායේ පටි තමයි ෂුවර් නැත්තේ..ඒකයි ගන්නේ නැත්තේ.

    කඩෙන් ඉලස්ටික් පටි අරන් එකක් හැදුවා.වැඩක් නෑ.උසකට විදින්න බෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    බලු ගණත්වය අඩුද ඔය හරියේ. උඩින් යන්න පුළුවන් පාරවල් අඩු කරණම් හරි.

    එක වෙලාවකට හිතෙනවා එකෙක් මරලා එල්ලන්න කියලා කේන්තියට.. :lol: :lol:
    එහෙම කරපු උනුත් ඉන්නවා. තවත් වැඩ කරපු උන් ඉන්නවා. මුළු කෙසෙල් කානටම කුරෙටර් දාලා දීලා. පවු ඉතින්.
    උනුත් ඉතින් පාඩුවේ තියන දෙයක් කාලා win win situation එකකට එන්නේ නැතිව කෙහෙල් ගහේ බෝඩෙත් තලාල විනාශ කරලා දානවනේ.
     
    • Like
    Reactions: Any.key

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලු ගණත්වය අඩුද ඔය හරියේ. උඩින් යන්න පුළුවන් පාරවල් අඩු කරණම් හරි.

    එක වෙලාවකට හිතෙනවා එකෙක් මරලා එල්ලන්න කියලා කේන්තියට.. :lol: :lol:
    එහෙම කරපු උනුත් ඉන්නවා. තවත් වැඩ කරපු උන් ඉන්නවා. මුළු කෙසෙල් කානටම කුරෙටර් දාලා දීලා. පවු ඉතින්.
    උනුත් ඉතින් පාඩුවේ තියන දෙයක් කාලා win win situation එකකට එන්නේ නැතිව කෙහෙල් ගහේ බෝඩෙත් තලාල විනාශ කරලා දානවනේ.
    ඝනත්වය අඩු කරන්න ගියා

    • Sad
    Reactions: Ysa Karu

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :lol: අර මේකෙ එකෙක් දාල තිබ්බා නේද උන්ගෙ පැත්තෙ වදුරු රැලේ නායකයට පේන්න උගේ ගෑනිව ඩොගී ස්ටයිල් එකෙන් එලියෙ හෙලුවෙන් තියලා උකන්න දීලා වදුරු කරදරේ නවත්ත ගත්ත සීන් එකක්.. ඒකෙනං සැර reply ටිකක් තිබා දවසක් විතර හිනා වෙන්න පුලුවන්... ඒක මතක් වුනා මේක දකිද්දි.. මතක විදියට @Big Cass ද කොහෙද දාල තිබ්බේ... උගෙන් අහපං
     
    • Haha
    Reactions: AlphaVille

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොච්චර උසකට පුලුවන්ද?

    ඇක්ටෝනියා ගස්වල මුදුනේ මුන් ගිහින් නවතින්නේ.

    ඕවායේ පටි තමයි ෂුවර් නැත්තේ..ඒකයි ගන්නේ නැත්තේ.

    කඩෙන් ඉලස්ටික් පටි අරන් එකක් හැදුවා.වැඩක් නෑ.උසකට විදින්න බෑ.
    man hitanne puluwan athi ban. oya pati kadenne na kiyanna baha. kalayak yanakota eke rubber eka unu wela wage wenawa, ethakota aluth ekak daanna puluwan
    oya tube kaali walin hadana pati wage nemei owata ena patiyata yakada or plastic ball ekak daala thibbama hena dura yanawa. ewa adena pramanaya hondai ekai. anik eka aim ekath accurate ganna puluwan
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    1 step.
    Laser pointer එකෙන් උගේ ඇඟේ තැන් තැන් වලට point කරපන් එතකොට උං මදුරුවො තලනව වගේ ගහන්න ගන්න කන් අවුස්සපං.

    2. Step
    ඊට පස්සේ වල්ලට point කරපන්, ඌ මිට මොලවල හයියෙන් වල්ලට ගැහුවා ම කොර වෙලා ගහෙන් වැටෙන්නෙ. 😍

    Slingshot කියල Ali expression search කරපන් patta badu thiyanawa. මන් එකක් ගත්ත.
    ඒ එක්කම plastic balls තියෙනව buy කරන්න එකත් lot එකක් ගනින්.
    ඊටපස්සේ හරි. ටික දවසක් යද්දි slingshot එක දැක්ක ගමන් උං දුවනව.
    Item link dapanko

    ------ Post added on Oct 21, 2023 at 11:05 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    දැන් යන ගනන් දන්නේ නෑ බං 2011 වගේ ගත්තෙ. License නම් ඕනේ. ගන්න shop එකෙන් ආරක්ෂක අමාත්‍යාංශය license එක දෙනව.
    ඒ කාලේ කීයක් උනාද? කොහෙන්ද බං ගත්තේ?
    Shop එකෙන් කොහොමද බං ආරක්ෂක අමාත්‍යාංශයේ license දෙන්නේ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ කාලේ කීයක් උනාද? කොහෙන්ද බං ගත්තේ?
    Shop එකෙන් කොහොමද බං ආරක්ෂක අමාත්‍යාංශයේ license දෙන්නේ?
    මට හරියට ගාන නම් මතක නෑ බං. ඒක license එකක් කීවට එකේ තියෙන්නේ seller අපිට ඒක නීත්‍යනුකූලව භාවිතා කරන්න නිකුත් කරා කියලා බං. මම අපේ එකේ තියන එක බලල කියන්නම්.
     
    • Like
    Reactions: scorpion MW

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඒ කාලේ කීයක් උනාද? කොහෙන්ද බං ගත්තේ?
    Shop එකෙන් කොහොමද බං ආරක්ෂක අමාත්‍යාංශයේ license දෙන්නේ?
    අවුරුදු 5කට වගේ කලින් ගත්තා W Thompson - Kadawatha shop එකෙන්. 15-20ක් වගේ ගාණක් උනේ.
    උන් දෙන bill එක තමයි අපේ license එක කියල කිව්වෙ. පාරෙ ගෙනියද්දි pellets දාලා or load කරලා ගෙනියන්න තහනම්. ගෙනියනවනම් case එකක or cover කරලා ගෙනියන්න ඕනේ.

    ඕක දැක්ක ගමන් රිලව් vanished 😂😂😂
    වෙන එක මඟුලකටවත් ඔය යක්කු බය නෑ.
    මහ කාළකන්නිම ජාතියක්! වඳුරො හොඳයි තව!!
     
    • Like
    Reactions: scorpion MW

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ කරුණු ටිකෙන් අදහසක් ගන්න :
    කැල්සියම් කාබයිට් කැට පොඩි ගානකට හාඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. රුපියල් 1000කට වගේ තුවක්කුව හදාගන්න පුළුවන්. potato gun කියන්නෙත් මේ විදියට වැඩ කරන තුවක්කුවකට. ඒත් ඒකෙ බට වල විෂ්කම්භය වැඩි නිසා සද්දෙ විතරයි බලය අඩුයි. මේක අගල් භාගේ බට වලින් හදන්නෙ. ගොඩක් පරිස්සමෙන් ඕන පාවිච්චි කරන්නේ. ජිල් බෝලයක් තමයි උණ්ඩය විදියට යන්නේ.