රිලවුන් නම් ඉක්මනට හුරු වෙනවා ඔය වගේ ඒවාට. ඉස්සර ගෝරිල්ල වෙස්මුහුණට භයා උනා දැන් නෑ.
Air rifle එකට නම් තාම භයයි.
air rifle, katapola, wistle eka gahan yana ahas kooru
මේ air rifle ගන්නේ කොහොමද බං? Licence ඕනේ ද?Air riffles තමයි ඉතින්. වෙන වෙන දේවල් තාවකාලිකයි.