2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama
    හාට්ඇටැක් නැති මැච් කිසිම ගැම්මක් නැ නේද සිංහලු. ටිවි එක වැහුවා. වැඩක් නැ මේ දිනන මැච් බලලා.
    Water Bath GIF
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,300
    20,871
    113
    හාට්ඇටැක් නැති මැච් කිසිම ගැම්මක් නැ නේද සිංහලු. ටිවි එක වැහුවා. වැඩක් නැ මේ දිනන මැච් බලලා.
    Water Bath GIF
    Tv එක on කරන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    ඇයි බං මදුශංකයා දිගටම දම්මලා විකට් ටික ගලවන්න හදන්නෙ නැත්තෙ? විකට් මෙච්චර ගිහිං තියෙද්දිත්
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Striking bowlers ගෙන්නෙ නෑ මෙච්චර Partnership එකක් ගිහිල්ලත්. මෙන්ඩිස්ගේ Captaincy එක නම්.. 🤦🏻‍♂️
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ඇයි බං මදුශංකයා දිගටම දම්මලා විකට් ටික ගලවන්න හදන්නෙ නැත්තෙ? විකට් මෙච්චර ගිහිං තියෙද්දිත්
    melorahak nathi bola dammala nikan form karawanawa wicket gihin thiyenawa welawe
     
    • Like
    Reactions: CeylonMusk

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    Ekana Cricket Stadium the Numbers game

    Total ODI matches - 11

    Games won batting first - 3

    Games won bowling first - 8

    Average 1st Inns scores - 226

    Average 2nd Inns scores - 209

    Highest total recorded - 311/7 by RSA vs AUS

    Lowest total recorded - 157/10 by RSAW vs INDW

    Highest score chased - 269/3 by RSAW vs INDW

    Lowest score defended - 248/5 by INDW vs RSAW