ලහිරුවගේ නම් මට එදා අවුල් ගහපු එකටත් වඩා උගේ මහතයි ෆීල්ඩ් කරද්දී හෑව එකයි. හතරේ දෙකක් මිස් කරා.කැච් එකකට ඉස්සරහට ආවේ නෑ මම දැකපු ටිකේ. වදින එක නම් ඔසී එක්ක ඕන එකෙක්ට දවසේ වදින්න පුලුවන් . හැබැයි මුගේ ඇග බස්සගෙන එනකන් ආයිත් ගන්න හොද නෑ odi , T20 වලට . RAUF , WOOD , FERGUSON තුනම ගානට ඉන්නව මොනව උනත්.තව Lockie ferguson ටත් ඔය සීන් එකම තියෙනව
2019 NZ lata karapu kari wade okunta pala denne
ඔව් බන් අන්න eng 200-1 overs 24යි. යක්ශ ගැහිල්ලක් ගහන්නෙ. බුට්ලර් බෝල පලනවා.නොදකින් අරුන්ට 450 විතර ගහන්න තිබ්බ එක. අනේ ගහපල්ලා ඕක. Over 45 න් විතර.![]()
![]()
Meka kiyawaddi tamai patta catch ekak dakkeලහිරුවගේ නම් මට එදා අවුල් ගහපු එකටත් වඩා උගේ මහතයි ෆීල්ඩ් කරද්දී හෑව එකයි. හතරේ දෙකක් මිස් කරා.කැච් එකකට ඉස්සරහට ආවේ නෑ මම දැකපු ටිකේ. වදින එක නම් ඔසී එක්ක ඕන එකෙක්ට දවසේ වදින්න පුලුවන් . හැබැයි මුගේ ඇග බස්සගෙන එනකන් ආයිත් ගන්න හොද නෑ odi , T20 වලට . RAUF , WOOD , FERGUSON තුනම ගානට ඉන්නව මොනව උනත්.
එහෙම ඕන නෑ බන්. 4/5 ක් දින්නත් පුලුවන්Semi final enna nm dan ithuru match 5 ma dinanna wenawa.

NRR hadaganna push ekak denawaMaara catch baamak ne bn SA last few overs wtf![]()