2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,696
    165,269
    113
    එකමත් එක රටක
    තව Lockie ferguson ටත් ඔය සීන් එකම තියෙනව
    ලහිරුවගේ නම් මට එදා අවුල් ගහපු එකටත් වඩා උගේ මහතයි ෆීල්ඩ් කරද්දී හෑව එකයි. හතරේ දෙකක් මිස් කරා.කැච් එකකට ඉස්සරහට ආවේ නෑ මම දැකපු ටිකේ. වදින එක නම් ඔසී එක්ක ඕන එකෙක්ට දවසේ වදින්න පුලුවන් . හැබැයි මුගේ ඇග බස්සගෙන එනකන් ආයිත් ගන්න හොද නෑ odi , T20 වලට . RAUF , WOOD , FERGUSON තුනම ගානට ඉන්නව මොනව උනත්.
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1697898270741.png


    Eng kinda fucked wage neh :baffled::rolleyes:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    නොදකින් අරුන්ට 450 විතර ගහන්න තිබ්බ එක. අනේ ගහපල්ලා ඕක. Over 45 න් විතර. :lol: :lol:
    ඔව් බන් අන්න eng 200-1 overs 24යි. යක්ශ ගැහිල්ලක් ගහන්නෙ. බුට්ලර් බෝල පලනවා.🥲
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    IMG_20231021_200302.jpg

    තුන් සිංහයොන්ට නම් බඩු.. සෝස මල් ටිකත් මුන් වඩා ගනීද.?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    Patta catch ekak

    ලහිරුවගේ නම් මට එදා අවුල් ගහපු එකටත් වඩා උගේ මහතයි ෆීල්ඩ් කරද්දී හෑව එකයි. හතරේ දෙකක් මිස් කරා.කැච් එකකට ඉස්සරහට ආවේ නෑ මම දැකපු ටිකේ. වදින එක නම් ඔසී එක්ක ඕන එකෙක්ට දවසේ වදින්න පුලුවන් . හැබැයි මුගේ ඇග බස්සගෙන එනකන් ආයිත් ගන්න හොද නෑ odi , T20 වලට . RAUF , WOOD , FERGUSON තුනම ගානට ඉන්නව මොනව උනත්.
    Meka kiyawaddi tamai patta catch ekak dakke
    ------ Post added on Oct 21, 2023 at 8:06 PM
     
    • Like
    Reactions: dilann

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සිරි ලන්කාව මුන්ට වඩා හොදට ගැහුවනෙ.. සුදු මහත්තුරු කැද බීලා ඇවිත් වගේ.

    අපිට නිකන් ඉංගලන්තෙ පරද්දන්ඩ පුලුවන් පුලුවන් වගේ සේයාවක් පේනවා
    ------ Post added on Oct 21, 2023 at 8:10 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,249
    1
    16,785
    113
    −273.15°C
    Maththew mott tath badu hari wage mepara. Aus we kellange team eka daala aawata Ookata Hoda wade. 😂

    NZ unta karapu wadeta tamayi OKunta ohoma wenne. Darme ponnaya taama Eng unta adinawa.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Eng me net run ekath ekka lesi nahe Semi yanna

    India.NZ.SA,AUS vage yanne

    India vs AUS set unoth supiri.. AUS gahanna puluvan

    ehema unoth SA vs NZ eken SA peradila

    2015 vage AUS and NZ eken AUS cup eka ganivi :frown:
     
    • Like
    Reactions: Absolute Zero

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    me pitch eke lakunu tiyenava.. ground podi, Eng un kalabala un mulin

    un avema nelanna balan

    balapn unge anthima unuth gahana lassana