යුදෙව්වන්ගේ දේව මන්දිරය

AnuradhaRa

Well-known member
  • යුදෙව්වන්ට මොලේ වැඩිවෙන්නයි, ක්‍රිස්තියානින්ට ඊට වඩා අඩුවෙන්නයි, ඉස්ලාමින්ට ලෝකේ අඩුම බුද්ධිය පිහිටන්නයි හේතුව මොකක්ද?
    :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යුදෙව්වන්ට මොලේ වැඩිවෙන්නයි, ක්‍රිස්තියානින්ට ඊට වඩා අඩුවෙන්නයි, ඉස්ලාමින්ට ලෝකේ අඩුම බුද්ධිය පිහිටන්නයි හේතුව මොකක්ද?

    තම්බි ජීවිත කාලයටම කියවන්නෙ එක පොතයි 😄
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    යුදෙව්වන්ට මොලේ වැඩිවෙන්නයි, ක්‍රිස්තියානින්ට ඊට වඩා අඩුවෙන්නයි, ඉස්ලාමින්ට ලෝකේ අඩුම බුද්ධිය පිහිටන්නයි හේතුව මොකක්ද?
    ජාන වෙන්න ඇති මුන් තුන්ගොල්ලෝම ඒකයි කවුරු මොනවා කියුවත් මුන් ටික මිනිස්සු මරලා තියන විධියට වෙන එක ආගමක වත් මරලා නෑ තුන් ගොල්ලෝම කොන කපනවා මන් හිතන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • ජාන වෙන්න ඇති මුන් තුන්ගොල්ලෝම ඒකයි කවුරු මොනවා කියුවත් මුන් ටික මිනිස්සු මරලා තියන විධියට වෙන එක ආගමක වත් මරලා නෑ තුන් ගොල්ලෝම කොන කපනවා මන් හිතන්නේ.
    ක්‍රිස්තියානි අය දැං ඒක කරන්නෙ නෑ
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ක්‍රිස්තියානි අය දැං ඒක කරන්නෙ නෑ
    එයිකියන්නේ? ජේසු කියලා දීපු එකක් කොහොමද මිනිස්සුන්ගේ ඕන කමකට කරන්නැතුව ඉන්නේ? මින්නසු හදන්නේ ජේසුටත් ඉහළින් යන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පස්සේ උන් තම්බි උනාද? නැත්නම් තම්බි ඇවිත් උන්ට වැඩේ දුන්නා ද?
    ඔතන වුනේ සතුරාගේ සතුරා මිතුරා සංකල්පය.... යුදෙව්වො උන් තමා උසස් කිය කිය හිටියේ... කනාන් වල හිටිය අනිත් ජනකොට්ටාස පල්ලෙහට දැම්ම.... ඉතිරිවුනු පිලිස්තීන්වරුන් නබියගේ ආගමට බැඳුනා..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එයිකියන්නේ? ජේසු කියලා දීපු එකක් කොහොමද මිනිස්සුන්ගේ ඕන කමකට කරන්නැතුව ඉන්නේ? මින්නසු හදන්නේ ජේසුටත් ඉහළින් යන්න
    ඡර්මචේදනය ජේසු කරන්න කියපු දෙයක් නෙමේ...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එයිකියන්නේ? ජේසු කියලා දීපු එකක් කොහොමද මිනිස්සුන්ගේ ඕන කමකට කරන්නැතුව ඉන්නේ? මින්නසු හදන්නේ ජේසුටත් ඉහළින් යන්න
    ජේසු චර්ම ඡේදනය කරන්න කියලා නෑ යාළුවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය කනාන්වල හිටිය තවත් ජනකොට්ටාසයක් තමයි සමාරිවරුන්... යුදෙව්වො ඔවුන්ව ජනසංහාරයට (Yes its a one most disgusting and barbaric genocide in the written history ) ලක් කරා...​

    සමාරියන් කුඩා දරුවන් පොලොවේ ගහලා මරලා..... සමාරියන් ගර්භනියන්ගේ බඩ පලලා කලලත් විනාස කරා....​

    • Sad
    Reactions: AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තම්බි ජීවිත කාලයටම කියවන්නෙ එක පොතයි 😄
    thats it GIF
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ජේසු චර්ම ඡේදනය කරන්න කියලා නෑ යාළුවා.
    [4] As a token of this covenant, the Lord commanded, “Every man child among you shall be circumcised. And ye shall circumcise the flesh of your foreskin; and it shall be a token of the covenant betwixt me and you” (Genesis 17:10–11).
    එහෙනම් මේක පැහැදිලි කරන්න.
     
    AnuradhaRa

    Well-known member
  • ඔය කනාන්වල හිටිය තවත් ජනකොට්ටාසයක් තමයි සමාරිවරුන්... යුදෙව්වො ඔවුන්ව ජනසංහාරයට (Yes its a one most disgusting and barbaric genocide in the written history ) ලක් කරා...​

    සමාරියන් කුඩා දරුවන් පොලොවේ ගහලා මරලා..... සමාරියන් ගර්භනියන්ගේ බඩ පලලා කලලත් විනාස කරා....​

    ජේසු අපිට ඉගැන්නුවෙ වෙනම දෙයක්

    https://si.eferrit.com/යහපත්-සමරිතානුවරයා/

    [4] As a token of this covenant, the Lord commanded, “Every man child among you shall be circumcised. And ye shall circumcise the flesh of your foreskin; and it shall be a token of the covenant betwixt me and you” (Genesis 17:10–11).
    එහෙනම් මේක පැහැදිලි කරන්න.
    ඔය කියල තියෙන්නෙ ජේසු නෙමේ බං
    දෙවියන් වහන්සේ...
    දැං උඹල බලයි දෙන්නම එක්කෙනෙක් කිව්නෙ කියල :rofl:

    දෙවියන්ට තිබුණ තැන පස්සෙ ජේසුට දෙන්න ඇති..

    ත්‍රිත්ව සංකල්පය නිකං ඕකට ගහපු ගැටයක් වගේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    [4] As a token of this covenant, the Lord commanded, “Every man child among you shall be circumcised. And ye shall circumcise the flesh of your foreskin; and it shall be a token of the covenant betwixt me and you” (Genesis 17:10–11).
    එහෙනම් මේක පැහැදිලි කරන්න.

    මේ උත්පත්ති නේ... තොරාව මුල් පොතක්... හැබැයි ජේසු අමුතුවෙන් කොන කපන්න කියන්න ඕනේ නෑ. හේතුව ඒක ඒ කාලේ ඇක්සෙප්ටඩ් ප්‍රැක්ටිස් එකක් නිසා.. මුහම්මද්ට අමුතුවෙන් කියන්න වුනේ ඔය නිතිය කුරානේ ලියපු යුදෙව් පුජක පොට්ට නෞෆර් කියපු නිසා. අරාබි උන්ගේ සම්ප්‍රධාය අනුව කොන කැපුවත් එකයි නැතත් එකයි.....​

    AnuradhaRa

    Well-known member
  • මේ උත්පත්ති නේ... තොරාව මුල් පොතක්... හැබැයි ජේසු අමුතුවෙන් කොන කපන්න කියන්න ඕනේ නෑ. හේතුව ඒක ඒ කාලේ ඇක්සෙප්ටඩ් ප්‍රැක්ටිස් එකක් නිසා.. මුහම්මද්ට අමුතුවෙන් කියන්න වුනේ ඔය නිතිය කුරානේ ලියපු යුදෙව් පුජක පොට්ට නෞෆර් කියපු නිසා. අරාබි උන්ගේ සම්ප්‍රධාය අනුව කොන කැපුවත් එකයි නැතත් එකයි.....​

    ජේසුවත් ඡර්මඡේදනය කෙරුව :yes:
     
    • Wow
    Reactions: Devadatta

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජේසු අපිට ඉගැන්නුවෙ වෙනම දෙයක්

    https://si.eferrit.com/යහපත්-සමරිතානුවරයා/

    සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත. පශ්චාත්තාපවීමට ආරාධනාව.​

    හොෂෙයා 13:16​

    AnuradhaRa

    Well-known member
  • සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත. පශ්චාත්තාපවීමට ආරාධනාව.​

    හොෂෙයා 13:16​

    නෑ මචං මං කිව්වෙ ජේසුගෙ ඉගැන්වීම් පරණ ගිවිසුමට වඩා වෙනස් කියල
    පරණ ගිවිසුමේ කිව්වෙ ඇහැට ඇහැ කියල
    ජේසු තමා කිව්වෙ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියල
    ගල් ගහල මරන්න නියම වෙච්ච කෙනෙක්වත් ජේසු බේරගත්ත. මෙතන එක වැරැද්දක්වත් කරල නැති කෙනෙක් ඉන්නවනං පලවෙනි ගල ගහන්න කියල
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    [4] As a token of this covenant, the Lord commanded, “Every man child among you shall be circumcised. And ye shall circumcise the flesh of your foreskin; and it shall be a token of the covenant betwixt me and you” (Genesis 17:10–11).
    එහෙනම් මේක පැහැදිලි කරන්න.
    This is genesis brother. Genesis has written thousands of years before the Christ has born.
    This is simply a Jew ritual.

    ත්‍රිත්ව සංකල්පය නිකං ඕකට ගහපු ගැටයක් වගේ
    No it's a basic fundamental thing in all of Christians including Eastern orthodox.
    ------ Post added on Oct 22, 2023 at 9:36 AM