2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කවුද නිර්මාල්ට මේ ත්‍රෙඩ් එක පෙන්නුවෙ, මට පොඩ්ඩක් කියපන්... :P :lol: :love: :( :shocked: :angry: :growl:
    අපිට කවුරුවත් පෙන්නන්න ඕනෙ නෑ මල්ලී අපිත් කිරියෙ තමයි ඉන්නෙ....:P
    ඇයි අවුල්ද??:rofl::rofl:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    Fltattrackkiyana eke mean eka mokadda bn?
    ෆ්ලැට් ට්‍රැක් කියන්නේ බැට්ස්මන් ලට බැට් කරන්න ලේසි පිච් වලට. ඒ පිච් බෝලර්ස්ලට වැඩක් වෙන්නේ නෑ.
    ෆාස්ට් බෝලර්ස් ලට බෝලේ ස්වින්ග් කරන්න බෑ. ස්පිනර්ස් ලට බෝලේ ටර්න් කරන්න බෑ.
    එහෙම වුනහම බෝලර්ස් ලට විකට් ගන්න අමාරුයි.
    ෆ්ලැට් ට්‍රැක් වලටම තමයි හයිවේ,රෝඩ් කියලත් කියන්නේ.
    තව විදිහකට කිව්වොත් බැටින් පැරඩයිස් එකක්.
    බෝලර්ස් ලට ග්‍රේව් යාඩ් එකක්.
    උදාහරණෙකට බැංගලෝර් වල චින්නසාමි ස්ටේඩියම් එක ගන්න පුලුවන්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අද ඉදන් මම ඉන්දියාවට සපෝර්ට් උබලත් සපෝර්ට් කරපල්ලා චක ඩේ ඉන්දීය :cool: :cool: :cool: අපි සෙමි ගිහින් කොහොම හරි කප් එක ගේමු ජය හේ !!