2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    lankawa newe bat karanne
    Shit ekane wade:P

    නැගිටල බැලුව නවසීලන්තෙ දිනලද කියල. හයිලි ඩිසපොයින්ටඩ්. මම යනව නිදාගන්න
    අදනන් මහ ජරාම දවසක් යකෝ....:P
    ------ Post added on Oct 22, 2023 at 9:42 PM

    දැක්කද කෝලිය රචින් කාරයට කියනව උගෙ බෝලින් මරු කියල...:P
    ------ Post added on Oct 22, 2023 at 9:44 PM
     
    • Like
    Reactions: Ysa Karu

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Podi Pagaya = Wellala ge
    Plastic Mali = Pathirana
    Tiktok / Gopalu = Yaka aka Chamika
    Kandaya = Kadanjaya
    Baba = Dilshan
    Udawatta Kale Sinhaya = Lakunu Kumara
    Rathgama Sinhaya = Malinga
    National Hospital Sri Lanka = Mathews
    Ai thawa inne
    Dotsanka - pathum nissanka
    Lakunu kumara - Lahiru kumara
    Duckwella - Niroshan dikwella
     
    • Like
    Reactions: Sandy_Fdo

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kohliye wisaala karadarayak welane
    උට 100 ගහන්න බෑ.ගහන්න ගිහිල්ල පිස්සුවක් කෙලල පරාද උනොත් මරු...

    කොලියා 100 පස්සේ ගිහින් කෙලවයිද
    ඔන්න ඕක තමයි මාත් හිතුවෙ...:P
    ------ Post added on Oct 22, 2023 at 9:51 PM
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    උට 100 ගහන්න බෑ.ගහන්න ගිහිල්ල පිස්සුවක් කෙලල පරාද උනොත් මරු...


    ඔන්න ඕක තමයි මාත් හිතුවෙ...:P
    ------ Post added on Oct 22, 2023 at 9:51 PM
    Ow bn oka hinda kela wenna one match eka. oya daspa huththage pada line hindamai okawa epa wela thiyenne
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ශික් අර shami කියන බුවා විකට් 5ක් ගත්තෙ නැත්නම් කෝලියා තමා pom . මගෙ ප්‍රෙඩික්සන් වටුරෙ
     
    • Haha
    Reactions: Ysa Karu

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ow bn oka hinda kela wenna one match eka. oya daspa huththage pada line hindamai okawa epa wela thiyenne
    ඌ හිතාගෙන ඉන්නෙ ඌ වගේ බැට්ස්මන් කෙනෙක් මුලු ලෝකෙම කවදාවත් ඉඳල නෑ කියල...:P
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    Ai anith teams india ekka sellam karaddi hondata perform karanne naththe. Mata hithenawa munge IPL contracts nathi wei kiyala bayayai wage NZ ada fielding patta lazy
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියාව එක ලකුනක් හරි වැඩිපුර ගත්තොත් මේක දිනන්න පුලුවන්...:lol::rofl:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ai anith teams india ekka sellam karaddi hondata perform karanne naththe. Mata hithenawa munge IPL contracts nathi wei kiyala bayayai wage NZ ada fielding patta lazy
    මේ ground එකේ outfield එක තනිකර කුඹුරක්. මේ ග්‍රවුන්ඩ් එකේ ගහපු කිසිම ටීම් එකක් dive කරන්න ගියේ නෑ injure වෙයි කියල
     
    • Haha
    Reactions: G.D.1.nirmal