මෙහෙම වෙන්න ඇත්තේ
මැතිව්ස් ට අන්තිම ලෝක කුසලානේ ගහන්න දුන්නේ නැති එකට කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙක් අමනාපයෙන්
ඒ අතර වනිදු, අසලංක, තීක්ෂණ සහ කුසල් පෙ ඉන්නවා
ලෙඩක් දමා, තව කාලයකින් කරන්න තිබ්බ ඔපරේෂන් එකක් කියාගෙන කණ්ඩායමෙන් ඉවත් වෙනවා වනිදු. ඒ සහයෝගය ට
තෝරාගැනීමෙන් විසි වුනාට පස්සේ පාස්ටර් එනවා ගේම් එකට
දැන් පොර හැංගිලා ඉන්නේ මැලේසියාවේ
පොර ප්‍රබල පුද්ගලයින් ලවා කෙසේ හෝ මැතිවුස් ඇතුලට දාගන්න ඕන බව දන්වනවා
දසුන් ශානක, කුසල් පෙ, තීක්ෂණ සහ මතීෂ ඉතා සියුම් මස්පිඩු පෙරලිමකට ලක් වෙන්නේ
මේ ඔක්කොටොම අද වෙනකොට සනීපයි
ක්‍රිකට් ආයතනයේ ප්‍රබල පුද්ගලයින් දසුන්ගේ ප්‍රතිපල අඩු කියන එක වැඩිපුර සමාජ ගත කරලා දැම්ම
වයිඩ් තොගයක් දාගෙන තරගයක් කාපු නිසා ප්‍රබලය නැවත තුරුම්පු ගහල පොඩි එකාට තග දාල උව කපනවා
දැන් සෙලෙක්ටර් ල අවුල්
මොකද ගහන එකෙක් අවුල් වේගෙන එනවා, බෝල දාන දෙන්නෙක් අවුල් කියල රාවය යනවා
පුලුවන්නම් පොඩි එකා ගිහින් හම්බවෙලා ඇත්ත දැනගන්න
ඉතින් කොහෙවත් පර්ෆෝම් කරපු නැති නාකි හම්පඩ ය යවනවා
චමීර 100% සුව නැති අතරේ උව බොරුවට එක්කන් යන්නේ මේ ඔක්කොම වහගන්න මේ කළමනාකරු ප්‍රබලය
දැන් පාස්ටර් හැපී, අර ප්‍රබලයාගේ බැංකු ගිණුම් බලපන් සල්ලි කුට්ටි වැටිලා ඇති