ඌට ක්‍රිකට් එපා වෙයි.මචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා![]()
ඌට ක්‍රිකට් එපා වෙයි.මචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා![]()
Ow ow marketing wennath puluwan. Ministry of Prawns kiyala ekak daida danne na ne okauge 99 pages set eka karanna team ekak innawa ban, I know some from that team, un ekekwath echchara moda na but kyanna ba itinpenne nam engagement campaign ekak wage.
Edit: uge mokak hari prawn related restaurant or business ekak patan gannawa wennath puluwan
View attachment 217549
Uta uge nama tiyan paaduwe inna deepan ban. Micky Arthur eddith kiwwe u hena wasa coach kenek kiyala. Anthimata ape lonthayoo uwa Bandu Samarasinghe gaanata genaawaමචංලා මට කියපල්ලා පොඩ්ඩක් රිකී පොන්ටින් කෝච් කමට ගෙනාවොත් මොකක්හරි වෙනසක් වෙයිද ටීම් එකේ. මට ඕක හැමදාම හිතෙනවා![]()
උඹටත් හීන පේනව එහෙනන් නේද??ඌ වගේ එකෙක් ආවොත් නම් මොකක්හරි ඉෆෙක්ට් එකක් වෙයි බං

Rangana Herathඋන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්‍රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
ආපෝ මතක් කරන්න එපා ලොන්තයො සෙට් එක මල මූසලයි...KJP
pathum
Mendis
Sadeera
Asalanka
DDS
Mathews
wella / Chamika
Theekshana
Rajitha
Madusanka

uu neveyi kawuru aawath oka godaganna ba.ඌ වගේ එකෙක් ආවොත් නම් මොකක්හරි ඉෆෙක්ට් එකක් වෙයි බං.
වේල්ල ඕනේ නෑ. ආයේ ඌව දාන්න match එකක් එන්නේ නෑ මේකේ. අනිත් උන් ටික හොඳ. Overs 10 දාන්න පුලුවන් හතරදෙනේ ක් නැති හැටි මුංට.KJP
pathum
Mendis
Sadeera
Asalanka
DDS
Mathews
wella / Chamika
Theekshana
Rajitha
Madusanka

uu dan pakistan team eke idan thanikara bula kelinne.Uta uge nama tiyan paaduwe inna deepan ban. Micky Arthur eddith kiwwe u hena wasa coach kenek kiyala. Anthimata ape lonthayoo uwa Bandu Samarasinghe gaanata genaawa![]()
උගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...Rangana Herath
Porage nama mathka nathnam cricket balala wadakuth na


meka aththaRangana Herath
Porage nama mathka nathnam cricket balala wadakuth na
legend hera
Muraligen passe test team eke bowling adagena giye kawdaඋගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...![]()
ඔය අකුරු කෝඩ් විදිහට ලියන විදිහක්ද? ඉන්ට්‍රෙස්ටින්. කියලා දියන්කෝ. ආසයි ඉගෙන ගන්න.uge 99 pages set eka karanna team ekak innawa ban, I know some from that team, un ekekwath echchara moda na but kyanna ba itinpenne nam engagement campaign ekak wage.
Edit: uge mokak hari prawn related restaurant or business ekak patan gannawa wennath puluwan
View attachment 217549
herawa mathaka nethnam uba cricket balanna epaඋගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...![]()
haha mata oya lankwe lonta playerslage names mathaka naaban wadiya. Menna mewanan mathakai- Sanath Jayasuriya,Mawan athapattu,Thilakaratha Dilshan, Mutthaih muralidaran, Russel Arnold, Kumar Sangakkara,Mahela jayawardana, Lasith Malinga, Dilhara Fernando ,Avishka gunawardana, Nuwan zoysa, Chaminda vaas, Roshan Mahanama,upul tharanga,Kumar dharmasena,Aravinda de silva,Romesh kaluwitharana,Arjuna Ranathunga,Ajantha mendis,fervious maharoof,Chamara kapugedara, thawa godak innawa passe kiyannammeka aththalegend hera
![]()
Mata passe ban mathak uneherawa mathaka nethnam uba cricket balanna epa

oya binary code walin tiyenne machan, 2 digits walin run wenne, 0 and 1. Alphabet eke hama English letter ekatama specific code ekak have. Idea ekak oni nam yata link eka balanna, decent explanation ekak have about ASCII.ඔය අකුරු කෝඩ් විදිහට ලියන විදිහක්ද? ඉන්ට්‍රෙස්ටින්. කියලා දියන්කෝ. ආසයි ඉගෙන ගන්න.
macn u lonta player kenek nemei. 400+ test wickets. muaraligen passe lankawe hitiya hondama spinnerhaha mata oya lankwe lonta playerslage names mathaka naaban wadiya. Menna mewanan mathakai- Sanath Jayasuriya,Mawan athapattu,Thilakaratha Dilshan, Mutthaih muralidaran, Russel Arnold, Kumar Sangakkara,Mahela jayawardana, Lasith Malinga, Dilhara Fernando ,Avishka gunawardana, Nuwan zoysa, Chaminda vaas, Roshan Mahanama,upul tharanga,Kumar dharmasena,Aravinda de silva,Romesh kaluwitharana,Arjuna Ranathunga,Ajantha mendis,fervious maharoof,Chamara kapugedara, thawa godak innawa passe kiyannam
Best Slow Left Arm Orthodox in the worldmacn u lonta player kenek nemei. 400+ test wickets. muaraligen passe lankawe hitiya hondama spinner
sirawataBest Slow Left Arm Orthodox in the world
