ඒක Pitching outside leg කියලා පේනවා ඕන කෙනෙක්ට. කලින් එක Review දැම්මෙ නෑ මදුශංකගේ.
LPL එකේ ගත්ත Review වලින්ම දැනගත්තා හැබැයි ඕක...
LPL එකේ ගත්ත Review වලින්ම දැනගත්තා හැබැයි ඕක...
------ Post added on Oct 26, 2023 at 3:03 PMඒක Review ගත්තත් Not out, Impact : Umpire's call නිසා. හැබැයි Review එකක් දාලා බලන්න ඕන එකක්. කුසල්ගෙ Reviews දන්නවා නේ ඉතින්.![]()



