2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    ඔව්. ඔසියෝ ඊළඟ Matches ටික ඔක්කොම කන තරමට No 4 Spot එක තියනවා අනිත් අයට. 😉
    Ausi egawa match tika easy ban. NZ vitarai amaru ekakata tiyenne unta
    Eng, Afg, Ban easy gahanawa. Eta wada NZ unta amarui Aus, SA. Pak un kochchara bula keliyath unge dawasata one ekekta gahanawa.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපි තක්කෙටම සෙමි යනවාද නැ තිරණය කරන්න පුලුවන් NZ vs AUS එකෙන්
    ඕක ඔසියො දිනනව.

    ඕකෙන් කියන්න බෑ අපි සෙමි එනවද නැද්ද කියල. NZ vs SL එකෙන් තමා කියන්න පුලුවන් අපි සෙමි එනවද නැද්ද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,193
    113
    එකමත් එක රටක
    ඔව්. ඔසියෝ ඊළඟ Matches ටික ඔක්කොම කන තරමට No 4 Spot එක තියනවා අනිත් අයට. 😉
    ඔසියෝ අවුලක් නෑ .. NZ කන්න ඕනේ. NZ 8ම නවතින්න පුලුවන් අපේ මැච් එක වෙනකන්.. එතකොට ටීම් දෙකම 8යි .

    අපි ට ගහපු උන් දිනන්න ඕනේ. අපෙන් කාපු උන් කන්න ඕනේ. එහෙම උනාම තමයි අපිට ලේසි..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සෙමි පෛනල් නං යන්නෑ පලවෙනි හය ඇතුලෙ ඉන්නවනම් ඒ ඇති. මම අපිට ගැලපෙන ඇචීව්මන්ට් එක විදිහට සලකන්න ඕක. එතනින් එහා වෙනවනම් බෝනස්.

    හයේ ඉන්න එකත් මාර අමාරු දෙයක්. අද සුද්දොන්ට ගැහුව එකෙන් රැවටෙන්න එපා...මේ ගැහුවෙ අවුරුදු ගානකින් ටූනමන්ට් එකක වැඩිම ප්‍රෙෂර් එකක හිරවුන නිසා මොලේ බාගෙට වැඩකරන එංගලන්ත ටීම් එකක් එක්ක. අඩුම තරමෙ ඇෆ්ගන් ගස්බල්ලො එක්ක වත් මේ සෙල්ලම් බෑ, උන් රිලෙන්ට්ලස්, නැතිවෙන්න දේවල් නෑ, එන්නෙ ගිනි කෙලි පෙන්නන්න බලාගෙන.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Imagine if we had defended 340 against pak 🥹

    Imagine if we had hasaranga and chameera 🥲
    the biggest issue we had was weak aelfish captain. Good captain would selflessly act and get the best out of his players.

    as this is a long tournament we need to manage resources well, rotate players around, get everyone into their prime closer to knock offs.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Ausi egawa match tika easy ban. NZ vitarai amaru ekakata tiyenne unta
    Eng, Afg, Ban easy gahanawa. Eta wada NZ unta amarui Aus, SA. Pak un kochchara bula keliyath unge dawasata one ekekta gahanawa.
    England ලා දැන් වෙඩි කාපු ඌරා Scene එකේ ඉන්නෙ, Afghans ලත් Sure කරන්න අමාරුයි. බලන්න ඕන ඕසියන්ට ඊළඟට Matches තියෙන්නෙ කොහේද කියලා. කොහොමත් NZ හෝ Aus තමයි ඉතින් පහළට වැටෙන්න වෙන්නෙ. ඉන්දියාවේ Semi spot එක Already guaranteed. South Africa choke නොකලොත් මේ සැරේවත් Semi යයි 2nd Spot එකට. බලමු නේ... මේ සැරේ කොහොම කරකැවෙයිද තාම කියන්න බෑ. තව Matches බාගයක්ම වගේ ඉතුරුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,193
    113
    එකමත් එක රටක
    the biggest issue we had was weak aelfish captain. Good captain would selflessly act and get the best out of his players.

    as this is a long tournament we need to manage resources well, rotate players around, get everyone into their prime closer to knock offs.
    මහරුෆ් ඕකට පින්ටෝ ට නොන්ඩි යක් දැම්ම..
    මෙන්ඩිස් තැනෙ විදියට බොලින් මාරු කරනවා කිව්වා computerized කැප්ටන් කෙනෙක් වෙන්නේ නතුව , කලින් කතාවෙලා ආපු විදියට මෙයාට 5 යි , මෙයාට 10 යි කියලා කරන්නේ නැතුව..

    England ලා දැන් වෙඩි කාපු ඌරා Scene එකේ ඉන්නෙ
    අද මැච් එකෙට ආවත් එහෙම නේ ඉතින්.. 🥴
    උන් වැටිලා බන් ඉන්නේ.
    බලපං උන් ෆීල්ඩ් කරන්න එනකොට උන්ගේ මුණු..
    ------ Post added on Oct 26, 2023 at 7:48 PM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Apita okkoma critical matches semi yannama oni nam, India match ekath kanawata dinnoth kohomada athal eka :P mata peena heena™ ultra pro max :P:rofl:
    kanawak na india match eka gahanawa. indiawa player rotation ehema karanna ona. ethanin poddak unaettle wenawa. danatama semi awilla wage nisa changes kohomath karai ape match ekata. Indiawa ekka wadagathma de thamai un kochcchara strong unath ape limit ekata sellam karana eka. Mulin gahala meke nam 400 gahanna ona kiala hithanawata wada thiyana strength ekata gahanna puluwan hondama gana gahanna ona. Godak team ind ekka ana gannawa unge batting power ekata baya wela.

    Nz match eka thamai sure naththe.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ඔසියෝ අවුලක් නෑ .. NZ කන්න ඕනේ. NZ 8ම නවතින්න පුලුවන් අපේ මැච් එක වෙනකන්.. එතකොට ටීම් දෙකම 8යි .

    අපි ට ගහපු උන් දිනන්න ඕනේ. අපෙන් කාපු උන් කන්න ඕනේ. එහෙම උනාම තමයි අපිට ලේසි..
    ඔව් අපිට යන්න නම් අපිට ගහපු උන් ඊළඟ ඒවා දිනන්න ඕන. මේ සැරෙත් NRR එක සෑහෙන්න දුරට බලපායි අන්තිම වෙනකොට. අපි Top 6 ආවත් ඇති.. Semi යන්න පුළුවන් නම් ඉතින් කතා දෙකක් නෑ, සුපිරියි. බලමු නේ.. ඊට පස්සෙ තියෙන්නෙ අමාරුම Matches ටික අපටත්. තලාගන්නවා තලාගන්න තිබුණේ පක්කොන්ට තමයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෙමි පෛනල් නං යන්නෑ පලවෙනි හය ඇතුලෙ ඉන්නවනම් ඒ ඇති. මම අපිට ගැලපෙන ඇචීව්මන්ට් එක විදිහට සලකන්න ඕක. එතනින් එහා වෙනවනම් බෝනස්.

    හයේ ඉන්න එකත් මාර අමාරු දෙයක්. අද සුද්දොන්ට ගැහුව එකෙන් රැවටෙන්න එපා...මේ ගැහුවෙ අවුරුදු ගානකින් ටූනමන්ට් එකක වැඩිම ප්‍රෙෂර් එකක හිරවුන නිසා මොලේ බාගෙට වැඩකරන එංගලන්ත ටීම් එකක් එක්ක. අඩුම තරමෙ ඇෆ්ගන් ගස්බල්ලො එක්ක වත් මේ සෙල්ලම් බෑ, උන් රිලෙන්ට්ලස්, නැතිවෙන්න දේවල් නෑ, එන්නෙ ගිනි කෙලි පෙන්නන්න බලාගෙන.
    semi yanna lesi na habai bari unath kittuwen 5 wei.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    අද මැච් එකෙට ආවත් එහෙම නේ ඉතින්.. 🥴
    උන් වැටිලා බන් ඉන්නේ.
    බලපං උන් ෆීල්ඩ් කරන්න එනකොට උන්ගේ මුණු..
    Body language නම් අවුල් තමයි. ඊළඟ ඒවත් කයිද දන්නෙ නෑ ඉතින්. තාම Too early to say anything I guess.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,662
    113
    Homagama
    සෙමි පෛනල් නං යන්නෑ පලවෙනි හය ඇතුලෙ ඉන්නවනම් ඒ ඇති. මම අපිට ගැලපෙන ඇචීව්මන්ට් එක විදිහට සලකන්න ඕක. එතනින් එහා වෙනවනම් බෝනස්.

    හයේ ඉන්න එකත් මාර අමාරු දෙයක්. අද සුද්දොන්ට ගැහුව එකෙන් රැවටෙන්න එපා...මේ ගැහුවෙ අවුරුදු ගානකින් ටූනමන්ට් එකක වැඩිම ප්‍රෙෂර් එකක හිරවුන නිසා මොලේ බාගෙට වැඩකරන එංගලන්ත ටීම් එකක් එක්ක. අඩුම තරමෙ ඇෆ්ගන් ගස්බල්ලො එක්ක වත් මේ සෙල්ලම් බෑ, උන් රිලෙන්ට්ලස්, නැතිවෙන්න දේවල් නෑ, එන්නෙ ගිනි කෙලි පෙන්නන්න බලාගෙන.
    මේ මහත්තයෝ
    ආතල් කඩන්නෙපා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහරුෆ් ඕකට පින්ටෝ ට නොන්ඩි යක් දැම්ම..
    මෙන්ඩිස් තැනෙ විදියට බොලින් මාරු කරනවා කිව්වා computerized කැප්ටන් කෙනෙක් වෙන්නේ නතුව , කලින් කතාවෙලා ආපු විදියට මෙයාට 5 යි , මෙයාට 10 යි කියලා කරන්නේ නැතුව..

    අද මැච් එකෙට ආවත් එහෙම නේ ඉතින්.. 🥴
    උන් වැටිලා බන් ඉන්නේ.
    බලපං උන් ෆීල්ඩ් කරන්න එනකොට උන්ගේ මුණු..
    ------ Post added on Oct 26, 2023 at 7:48 PM
    mendis ge ada bowlers la use karapu eke mata hithichcha improve wenna thibba ewa:

    dds ta thawa bowl karanna dena eka.
    Matthewsta 2nd spell eke keeper langata dala balana eka.

    Match paradunath kamak na gemak deela hondata sellam karala.

    thread eka up thiyagena honda conversation karapu hamotama thanks. api kapuna ehenam.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මැතිව්ස් යටින් ගහන්න ඉන්නව කියන එකයි පින්ටෝ යටින් ගහන්න ඉන්නව කියන එකයි පට්ට වෙනස් feeling දෙකක්. :yes:
    The latter one being the most untrustworthy feeling...:P
     
    • Like
    Reactions: Satan_at_Hell

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,164
    36,176
    113
    කෑගල්ල
    දැක්කනෙ ඇන්ජිම ආවා විතරයි දාපු වැඩ කෑල්ල... ඔය ටිම් එක තමා මුලින්ම WC යවන්න තිබ්බේ. අර පොන්න ඉන්දියන් උන් හිර උන මැච් එකේ වේල්ල වේල්ල ගාලා ලොකු කරලා හොදම එකෙන් හෙමෙන්නුවේ :lol: :lol: