බලපන් අපේ ලොන්ත මීඩියාවල හැටි එක දහය කරල අට නවය කරල කොහොමහරි වීව්ස් ගන්න එක තමයි අපේ එවුන්ගෙ වැඩේ. මිනිහ කියන්නෙ එහෙම ඉන්ජරි හන්ද ප්ලේයර්ස්ල වීක් වෙලා බෝලින් ඇටෑක් එක වීක් වෙන්න පුලුවන්. ඒක ඕනෙ ටීම් එකකට වෙන්න පුලුවන්.ඒත් කිසිම ටීම් එකක් ලේසියට ගන්නෙ නෑ කියල....mu ehema ekak kiyan na neh...media karaya katata denawa weeker kiyala...itin eka thumbnail ekeatah dala highlight karanawa

