2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සුවර් එකට පින්ටෝ මේ වේසිට ගෙවනව ඇති පෝස්ට් දානවට කිරියත් අපි හිතනවට වැඩිය ෆේමස්නේ 😂😂

    පක්කො පරදිනකොට ඉන්දියාව පරදිනව වගේම සන්තෝසයක් මට එනව බං
    ------ Post added on Oct 27, 2023 at 6:35 PM
    මේක පක්කො පරාදවෙන තරමට අපිට හොඳයි නේද මචන්? කොහොමත් උන් මේක දින්නොත් අපි 6වෙනි ප්ලේස් එකට බහිනවනෙ...:)
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    මේක පක්කො පරාදවෙන තරමට අපිට හොඳයි නේද මචන්? කොහොමත් උන් මේක දින්නොත් අපි 6වෙනි ප්ලේස් එකට බහිනවනෙ...:)
    අයියෝ කොක් කාරයා ගියා 🥲 1-0-19-0 to 2-0-20-1. පක්කො කොහොමත් මෙදා පාර ගෙදර
    ------ Post added on Oct 27, 2023 at 6:41 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අයියෝ කොක් කාරයා ගියා 🥲 1-0-19-0 to 2-0-20-1. පක්කො කොහොමත් මෙදා පාර ගෙදර
    ------ Post added on Oct 27, 2023 at 6:41 PM
    උන්ටනන් වැඩිය බනින්න හොඳ නෑ.මොකද උන් ඇවිල්ල හොඳ ටීම් එකක් ඇත්තටම.ඒ උනාට ඉතින් උන් උඩට ආවොත් ලංකාවට කෙල වෙනව. උන් එලියට යන එක දැකල ඉන්දියන් පොන්සියො හිනාවෙනව දැක්කමනන් අවුල්...:(:):yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,677
    1
    10,973
    113
    camri umpire

    umpire la ai bn pakkonta adinne. no ball dunneth na :angry:
    ------ Post added on Oct 27, 2023 at 8:00 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,304
    20,878
    113
    SA නිකන් ලංකාව වගේ නේ. Chase කරන්න අමාරුයි වගේ නේ. කලිනුත් හොඳි බේරෙන්න පැරදුනේ. අපරාදේ එදා match එක ලංකාව ඉස්සෙල්ලා ගැහුවා නම් ඉතිහාස පොතේ ලියවෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: jehantheexplorer

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    SA'd be exploited in semis or finals of the have qualified, when whey chase...
    SA නිකන් ලංකාව වගේ නේ. Chase කරන්න අමාරුයි වගේ නේ. කලිනුත් හොඳි බේරෙන්න පැරදුනේ. අපරාදේ එදා match එක ලංකාව ඉස්සෙල්ලා ගැහුවා නම් ඉතිහාස පොතේ ලියවෙන්නෙ නෑ.
    ape un nam chesing hodata krnw habai
     
    • Like
    Reactions: B.Chat

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ada api kaatada support karanna oni? :P
    hamas paththata watenne nathi wenna karana support ekak.

    SA'd be exploited in semis or finals of the have qualified, when whey chase...

    ape un nam chesing hodata krnw habai
    mama danna haduwa witharai. SA ahu wenawa kockout waladi godak durata. Temba gahana ekenuth balance eka nathi wenawa.
    ------ Post added on Oct 27, 2023 at 8:21 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,304
    20,878
    113
    SA'd be exploited in semis or finals of the have qualified, when whey chase...

    ape un nam chesing hodata krnw habai
    Sarcasm ද හිතා ගන්න බෑ 😅 අපෙත් එහෙම ලොකු හැකියාවක් නෑ හැබැයි නේ. හිටපු ගමන් පොළිමට යනවා නේ සමහර match වල.

    මේකේ නම් තාම පොඩ්ඩක් හොඳයි වගේ තමයි හැබැයි.