මේක පක්කො පරාදවෙන තරමට අපිට හොඳයි නේද මචන්? කොහොමත් උන් මේක දින්නොත් අපි 6වෙනි ප්ලේස් එකට බහිනවනෙ...සුවර් එකට පින්ටෝ මේ වේසිට ගෙවනව ඇති පෝස්ට් දානවට කිරියත් අපි හිතනවට වැඩිය ෆේමස්නේ
පක්කො පරදිනකොට ඉන්දියාව පරදිනව වගේම සන්තෝසයක් මට එනව බං
------ Post added on Oct 27, 2023 at 6:35 PM







