2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මේකෙන් වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්..

    https://numbers.lk/apps/cricket/cwc-standings-predictor

    අපිට තියෙන්නෙ Slim chance එකක් තමයි Semi යන්න නම්. කියන්න බෑ ඉතින් කොහොම කරකැවෙයිද කියලා Points සමාන වෙලා NRR එකත් ආවොත්. 🤞🏽
     
    • Like
    Reactions: dilann

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    එහෙමම වෙන්නේ නෑ හැබැයි.

    එතකොට උන් අනිත් දෙක පැරදිලා අපිත් එක්ක point 10 තියන් එන්න පුලුවන්.

    උන් ඔන්න AUS ගහල PAK , SA වලින් එකකුත් ගැහුවොත් නම් 12යි.

    SA AFG වලට විතරක් ගැහුවත් 12යි.

    AUS , AFG /BAN /ENG ගැහුවොත් 12යි හෙට පැරදිලා.

    එහෙම උනොත් අපි එළියේ 10ක් ගත්තත්. 🥱

    othana venna AUS heta peradila ENG ungen keva nam hari.. eth okun NRR vedi hodatama point 10 yanna puluvan AFG,BAN unta gahala

    apita ekama chance eka india match eka illa gaththoth thama ban

    aparde PAK match eka :(

    mathiwes hitiya nam pinto venuvata,api eka dinala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,487
    113
    එකමත් එක රටක

    ENG උන්ගේ බොලින් අවුල් බන් මට නම් හෙන.. දින්නොත් හොදයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    othana venna AUS heta peradila ENG ungen keva nam hari.. eth okun NRR vedi hodatama point 10 yanna puluvan AFG,BAN unta gahala
    Oya dekama loweth aus kanne na, especially Eng match eka, Aus unta ahu wena hama chance ekema eng unta arinna balagena inne un semi giyath nathath :rolleyes: apita honda aus okkoma gahana eka api aus walin kapu nisa :rolleyes:

    Uba kiwwa wage PAK/SA matches wala pinto mole kalpana karala Pathirana ge overs 2-3k damma nam mita wada wenas wenna tibba. Pintoge idiotic captaincy nisa dan slim chance.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    owa kalin plan karala karanna tibunu wada. dan ithin wadak naa....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,487
    113
    එකමත් එක රටක
    අතේ තිබ්බ පකිස්තාන් මැච් එක දින්නානං අපි අනිවා සෙමියෙ බංගලි ඇෆ්ගන් දෙක ගැහුව ගමන්
    400ක් ගහන්න තිබ්බ මැච් එකක් බන් අර පින් කැපා ඇවිත් හෑවේ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,987
    4,575
    113
    Sri Lanka
    ENG උන්ගේ බොලින් අවුල් බන් මට නම් හෙන.. දින්නොත් හොදයි.
    Eng hena tired ban. Unta comfortable conditions nathnm lokema epa una ewun wage cricket gahanne. Itiri tikath kai. Heta match eka nz lose unoth hodai. Aus gahanawa itiri tika gemak natiwa. Ape ewunth confidence pita inne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    400ක් ගහන්න තිබ්බ මැච් එකක් බන් අර පින් කැපා ඇවිත් හෑවේ
    ඔව් බං පොන්නයා ගූ කරා මැච් එකම 😡 අඩුම අර පතිරණයට නිල් වෙන්න වැදිලා තිබ්බ වෙලේවත් පොන්න පිං කැපා 47 වෙනි ඕවර් එක දාන්න ගත්තනං මතීෂයට නොදී ඒත් මැච් එක අපේ බං. පොන්න වේසිගෙ පිං ගවයා බෝල් දාන්නෙ අනිත් ටීම් එකේ උන් ප්‍රෙශර් වෙලා හෙමීට ලෑලි දාන වෙලාවට විතරයි. අපේ පැත්තට ප්‍රෙශර් එක ආව ගමන් බෝලෙ දිහා හැරිලවත් බලන්නෙ නෑ. හොදට ප්‍රෙශර් වෙලාවට ඌ ඇරෙන්න වෙන දාන්නම එකෙක් නැත්තං පිනා මෙන්ඩට හරි ග්ලවුස් ගලවලා ඇවිල්ලා බෝල් කරන්න කියයි සදීරයව කීපර් දාලා 🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141

    Wc eka laga tiyan captain maaru karanna be kiyala kattiya kiwwane itin, den sepa athi
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    othana venna AUS heta peradila ENG ungen keva nam hari.. eth okun NRR vedi hodatama point 10 yanna puluvan AFG,BAN unta gahala

    apita ekama chance eka india match eka illa gaththoth thama ban

    aparde PAK match eka :(

    mathiwes hitiya nam pinto venuvata,api eka dinala
    heta AUS parada wela. AUS Eng eken AUS parada unath api NZ gahuwath semi yanna ba. India eka gahannama one.
     
    • Like
    Reactions: Honda.putha

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බං පොන්නයා ගූ කරා මැච් එකම 😡 අඩුම අර පතිරණයට නිල් වෙන්න වැදිලා තිබ්බ වෙලේවත් පොන්න පිං කැපා 47 වෙනි ඕවර් එක දාන්න ගත්තනං මතීෂයට නොදී ඒත් මැච් එක අපේ බං. පොන්න වේසිගෙ පිං ගවයා බෝල් දාන්නෙ අනිත් ටීම් එකේ උන් ප්‍රෙශර් වෙලා හෙමීට ලෑලි දාන වෙලාවට විතරයි. අපේ පැත්තට ප්‍රෙශර් එක ආව ගමන් බෝලෙ දිහා හැරිලවත් බලන්නෙ නෑ. හොදට ප්‍රෙශර් වෙලාවට ඌ ඇරෙන්න වෙන දාන්නම එකෙක් නැත්තං පිනා මෙන්ඩට හරි ග්ලවුස් ගලවලා ඇවිල්ලා බෝල් කරන්න කියයි සදීරයව කීපර් දාලා 🤣
    Wc eka iwara unama wenama study ekak karanna ona kohomada dasun mehema randila hitiye kiala. Investigation ekak karoth ahu wei kohomada social media use kare kiala boru popularity ekak hadanna.

    silverwood unath hondama coach kenek nam mewa kalin expose karanna ona. job eka bera ganna sadda nathuwa inna wennathi.
     
    • Like
    Reactions: Thoththa_Baba

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    දසුන් හිටියත් නැතතත් පකිස්තාන කනවා එංග්ලන්ඩ් ගහනවා
    ඔක්කොම අපි දිනනවා ඉන්දියා තමයි අවුල කුල්දිප් ට ගැහුවා නම් අපි දිනනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,285
    12,534
    113
    Piliyandala
    මම හිතන්නේ 4th place එක බොහෝ දුරට තීරණය වෙන්නේ NRR එකෙන්...

    මොකද පොයින්ට් ටේබල් එක මොන විදිහට කරකෙයිද කියන්න දන්නේ නෑ

    හැබැයි මට හිතෙනවා අපි සෙමි ගියා නැතා ඉන්දියාවට ගහයි කියලම.... ( හිතනවා එහෙම )

    මොකද අපිට ගහලා සේමි ෆයිනාල් ගියත් එතනින් කනවා ලොවෙත්...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    හැබැයි මට හිතෙනවා අපි සෙමි ගියා නැතා ඉන්දියාවට ගහයි කියලම.... ( හිතනවා එහෙම )

    මොකද අපිට ගහලා සේමි ෆයිනාල් ගියත් එතනින් කනවා ලොවෙත්...
    එසේම වේවා 🙏 🙏 🙏 :lol:

    PAK උන්නම් ඉස්සරහට ගිහිල්ල වැඩක් නෑ කොහොමත්. උන් මොන ෆෝම් එකේ හිටියත් ඩස්පයොන්ගෙන් කනවා. ඩස්පයොන්ට ගහන්න පුළුවන් උන් තමයි සෙමි යන්න ඕන. :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    එසේම වේවා 🙏 🙏 🙏 :lol:

    PAK උන්නම් ඉස්සරහට ගිහිල්ල වැඩක් නෑ කොහොමත්. උන් මොන ෆෝම් එකේ හිටියත් ඩස්පයොන්ගෙන් කනවා. ඩස්පයොන්ට ගහන්න පුළුවන් උන් තමයි සෙමි යන්න ඕන. :lol:
    SA නම් ඩස්පයොන්ගෙන් කනව. Daspayo 2 වෙලා Aussie 3 වෙලා SA Table top උනානම් හරි. Aussie විතරයි Daspayanta Gahanna inne. Head ආවට පස්සෙ කොහොමත් පුළුවන්. Knockouts වල එන්නෙ කවුද කියල දන්නෙ නැති නිසා Pitchfixing බෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Eng hena tired ban. Unta comfortable conditions nathnm lokema epa una ewun wage cricket gahanne. Itiri tikath kai. Heta match eka nz lose unoth hodai. Aus gahanawa itiri tika gemak natiwa. Ape ewunth confidence pita inne.
    මට කියපන් කොහොමද අද ඔසියො දින්නොත් ලංකාවට හොඳ වෙන්නෙ කියල? උන් අපිට වැඩිය 1ප්ලේස් එකයි උඩින් ඉන්නෙ. එන්සියො කොහොමත් සුපිරි ටීම් එකක් උන්ට අද එක කෑවත් ඉතුරු ටික ගහගෙන සෙමි එන්න පුලුවන් ගේමක් නැතුව. ඔසියො පරාදවෙලා පහලට බැස්සොත් අපි නිකන්ම උඩට එන්නෙ නැද්ද? ඉතුරු මැච් 4න් 3ක් වත් දිනාගන්න පුලුවන් උනොත්??:)
     
    • Like
    Reactions: Honda.putha

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මට කියපන් කොහොමද අද ඔසියො දින්නොත් ලංකාවට හොඳ වෙන්නෙ කියල? උන් අපිට වැඩිය 1ප්ලේස් එකයි උඩින් ඉන්නෙ. එන්සියො කොහොමත් සුපිරි ටීම් එකක් උන්ට අද එක කෑවත් ඉතුරු ටික ගහගෙන සෙමි එන්න පුලුවන් ගේමක් නැතුව. ඔසියො පරාදවෙලා පහලට බැස්සොත් අපි නිකන්ම උඩට එන්නෙ නැද්ද? ඉතුරු මැච් 4න් 3ක් වත් දිනාගන්න පුලුවන් උනොත්??:)

    AUS vs BAN
    AUS vs AFG

    me deka un dinana nisa serama AUS dinana eka vasi ban

    NZ serama tiyenne hoda team

    NZ vs AUS
    NZ vs SA
    NZ vs PAK
    NZ vs SL

    NZ oya serama parada unoth point 8 redenava

    beri vela hari ada dinnoth un point 10 yanava

    ehema unama AUS valata BAN,AFG gahala gemak nathuva point 10 enna puluvan

    den NZ,AUS Net run vedi nisa anith serama team point 10 gaththath semi yanne

    IN,SA,AUS,NZ :P

    api semi yanna nam AFG,IN,BAN,NZ 04 gahanna ona :baffled: :rofl: :lol: