2023 ICC Men's Cricket World Cup - 🏏🏆

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    loku tail ekak indeddi dinanna gahanna ona ekei thawa nathi wenn deyak nathi ekei thawa attack kranna thiyenne. Slip area ekenma keeyak giyada.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,105
    168,027
    113
    එකමත් එක රටක
    මම බලපු නැති ටිකේ මුන් ගහල නේ .. බලන්න පටන්ගත්ත ගමන් එකෙක් ගියා. :baffled:

    ඉන්දියන් උන් 300 පන්නවා මේ දෙන්නම 100 ඒවා ගහනව ෂුවර් :frown:
    gf eat

    ------ Post added on Oct 29, 2023 at 4:21 PM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මම බලපු නැති ටිකේ මුන් ගහල නේ .. බලන්න පටන්ගත්ත ගමන් එකෙක් ගියා. :baffled:


    gf eat

    ------ Post added on Oct 29, 2023 at 4:21 PM
    jinx කරන්න කරේ වැඩේ හරි ගිය :cool: (y)

    සුරියත් ගහයි වගේ 50 ක් :baffled::dull:
    ------ Post added on Oct 29, 2023 at 4:54 PM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    Sharmage wicket eka yanna kalin, balapan munge wickts giyata mun maraikmanata recover una.. wckts walin unu damage eka penen ne scoreboard and rate eken.. eka unge dakshakama ithin.. dan nam rate eka aduwei.. sharma giya nisa
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මොනවද මේ ඩස්පයන්ගෙ ග්‍රවුන්ඩ්. පට්ටම චාටර්
    Livingstone ගේ දනිස්ස බනිස් වෙනවා තව ටිකෙන්.
    මේකට එහා Dharamshala වල Outfield එක. Dive කලොත් හොම්බෙන් යන්න වෙන්නෙ... 😣

    jinx කරන්න කරේ වැඩේ හරි ගිය :cool: (y)

    සුරියත් ගහයි වගේ 50 ක් :baffled::dull:
    ------ Post added on Oct 29, 2023 at 4:54 PM
    🏏 29th Match [Group Stage]

    India 🇮🇳 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    Winner: England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    POM: Jonny Bairstow

    Participant No: 28 :cool: :cool: :cool:

    Jake Gyllenhaal Reaction GIF

    ------ Post added on Oct 29, 2023 at 5:00 PM