

ඉන්දියන් උන් 300 පන්නවා මේ දෙන්නම 100 ඒවා ගහනව ෂුවර්![]()
අර Unethical ඩස්පයො
පක්කො 8 ඇතුලත ආවේ නැත්තම්..අර Unethical ඩස්පයොදැන් පාකිස්තානෙ යන්න කැමතිලුද
එහෙම උනොත් First 7 + Pakko නේදපක්කො 8 ඇතුලත ආවේ නැත්තම්..
jinx කරන්න කරේ වැඩේ හරි ගියමම බලපු නැති ටිකේ මුන් ගහල නේ .. බලන්න පටන්ගත්ත ගමන් එකෙක් ගියා.
![]()
------ Post added on Oct 29, 2023 at 4:21 PM


Livingstone ගේ දනිස්ස බනිස් වෙනවා තව ටිකෙන්.මොනවද මේ ඩස්පයන්ගෙ ග්‍රවුන්ඩ්. පට්ටම චාටර්
jinx කරන්න කරේ වැඩේ හරි ගිය![]()
සුරියත් ගහයි වගේ 50 ක්
------ Post added on Oct 29, 2023 at 4:54 PM
29th Match [Group Stage]
Indiavs England
Winner: England
POM: Jonny Bairstow
Participant No: 28![]()
![]()
![]()
ඌ හොදයි.. ටිකක් කෝලි වගේ ගහද්දිIND team eke S. Iyer hoda batek da bn?
U da team eke inna wadakata nathima eka?
ඔව් නේද එහෙම කතන්දරයක් අර cricinfo එකේ යනවා. මම ඕක කියෙව්වේ නම් නෑ.එහෙම උනොත් First 7 + Pakko නේද