Ethical Hacking tutorial

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    1698660782672.png

    මේක ගත්ත අය ඉන්නවාද?

    බොරු කියන්න ඔ්නා නෑනි. ආසාව නිසාම මම ගත්තා trsoftway.com එකෙන්.

    මෙලෝ රහක් නෑ ඉතින්.. ඒක හදපු කෙනාගේ වරදක් නෙවේ ඉතින්... මගේ අවුලක්ද කොහෙද. අනික ඔය ගානට ඔයිට වඩා දෙයක් බෑනි.

    හැදැන්වීම් සෙට් එකක් තියනවා. පරන හැකර් වරු ගැන උන් කරපුවා අරවා මේවා තියනවා. පොඩි පොඩි දේවල් ටිකක් කරන හැටි තියනවා.. ලොකු දෙයක් තිබුනේ නෑ. අද කාලේ හැටියට ඉස්කෝලේ යන කෙනෙක්ට වගේ මේක හොදයි.. නැත්තං කැම්පස් යන කෙල්ලෙක්ටත් හොදයි.

    ඒ අතින් ඉස්සර හිටියා Rannulu sampath කියලා පොරක්. පොර බ්ලොග් එකක් කලා. නම මතක නෑ. මම නම් පසනල් අදුරනවා. හම්ඛෙලා තියනවා කීප පාරක්ම. පොර කොස් එකක් කලා. ඒ කාලේ යන්න ආසාව තිබ්බාට සල්ලි තිබුනේ නෑ. ලක්ශයක්ද දෙකක්ද කොහෙද ගාන. ඇහුවා නම් සමහර විට නොමිලේ එන්න කියාවි මට නම්. ඒත් හරිනෑනි. උගේ බ්ලොග් එකත් දැන් තිවනවාද දන්නෑ. ඒකේ තිබ්ා මීට වැඩිය දේවල් කරන හැටි ඒකාලේ. උ රට පැන්නා පැන්නාමයි වෙච්ච දෙය්ක නෑ. අවුරුදුගානක්. මං තාම හොයනවා උ කෝ කියලා. දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා. හිත හොද පොර උ.

    ෆෙස්බුක් එකේ මඩත් ගියා. එක එක කථාත් ගියා. මට නම් ඒවා ගානක් උනේ නෑ. ඒත් උගේ එකවුන්ට් එක තියනවා. ඒත් ඇක්ටිවු නෑ. උ භාවිතා කරන්නේ නෑ වගේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    View attachment 217928

    owwa balanna epa bn try tryhackme and hackthebox. vulnub has 100% free hackable machines(windows and linux).
     
    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    owwa balanna epa bn try tryhackme and hackthebox. vulnub has 100% free hackable machines(windows and linux).
    joliyata wage try kale ithin.
    haniyak karanna newe. basic tikak hari danaganna eka hoda nisa.

    patanganne ekakin...awasan wenne ekakin... :rolleyes2:
    mmmmmm... ow neh.
    ehema ekak nam una thama
    ------ Post added on Oct 30, 2023 at 4:14 PM
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    joliyata wage try kale ithin.
    haniyak karanna newe. basic tikak hari danaganna eka hoda nisa.

    mmmmmm... ow neh.
    ehema ekak nam una thama
    ------ Post added on Oct 30, 2023 at 4:14 PM
    lankawe class na ethical hacking walata. Degree gahuwath melo rahak nathi un inne den. hariyata port scan ekakk wath gahaganna ba unt
     
    • Like
    Reactions: Tharidulocalseo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    owwa balanna epa bn try tryhackme and hackthebox. vulnub has 100% free hackable machines(windows and linux).
    උබ fb hack කරන්න try කරලා නැද්ද? ඉස්සර නම් phishing කලා. ඒවට ඉතින් හැකින් කියන්න බෑ. 😑
     
    • Like
    Reactions: Tharidulocalseo

    Morbius

    Well-known member
  • ලංකාවේ හැක් කරන්න ලේසි බන්. තඩි පුකක් හරි තඩි කොමඩු ගෙඩි දෙකක් සයිස් තන් දෙකක් තියෙන ෆේමස් නැති කෙල්ලෙක්ගේ පොටෝ ටිකක් දාලා ෆීමේල් ෆ්.බී එකවුන්ට් එකක් හදපන්.දවස් දෙක තුනකට සැරයක් බාගෙට හෙලුවෙන් ඉන්න ඒවා අප්ඩේට් කරපන්. මැසෙන්ජර් බොක්ස් එකෙන්ම පාස්වඩ් එක උබටම ගෙන්න ගන්න පුලුවන්. ඊසී හැකින්.
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    asai igena ganna. reliable da ban
    oye CD eken nam be machan. wenama iganaganna ona hebei.

    ලංකාවේ හැක් කරන්න ලේසි බන්. තඩි පුකක් හරි තඩි කොමඩු ගෙඩි දෙකක් සයිස් තන් දෙකක් තියෙන ෆේමස් නැති කෙල්ලෙක්ගේ පොටෝ ටිකක් දාලා ෆීමේල් ෆ්.බී එකවුන්ට් එකක් හදපන්.දවස් දෙක තුනකට සැරයක් බාගෙට හෙලුවෙන් ඉන්න ඒවා අප්ඩේට් කරපන්. මැසෙන්ජර් බොක්ස් එකෙන්ම පාස්වඩ් එක උබටම ගෙන්න ගන්න පුලුවන්. ඊසී හැකින්.
    ආ....... කියහන් සීනි ටිකක් දාන්න.
    ------ Post added on Nov 1, 2023 at 5:51 PM