පට්ට අමාරුවෙන් ඉන්නෙ
නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
විස්වාසවන්ත ආයුර්වේද බඩු කඩේකින් පස්පංගුව ටිකක් කිරා ගෙනල්ලා හොදට තම්බලා 3-4 පාරක් බීපන්පට්ට අමාරුවෙන් ඉන්නෙ
නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
තාම සෙම හැදිල නෑ...විස්වාසවන්ත ආයුර්වේද බඩු කඩේකින් පස්පංගුව ටිකක් කිරා ගෙනල්ලා හොදට තම්බලා 3-4 පාරක් බීපන්
යකිනාරං කොල ටිකක් හොයාගෙන ස්ටීම් කරපං හොදට දාඩිය දානකං.
මටත් සොල්වන්ට් නිසා ඔහොම උනාම මම කරන්නෙත් ඕකමයි. සෙම ටික හොදට ගැලවිලා යනවා
ඔලුවේ කැක්කුම එන්නෙත් නෑ
Covid wageපට්ට අමාරුවෙන් ඉන්නෙ
නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
Fexet 180 udeta beela ,raeta Cetrizet ekak beepan..
Ugura awul nam medixon 16 ekak beepan.
Lankawe higana haththata owa thama set wenne. Oneshot lede honda wennath ona ne
Cetrizet,Cetrine branded beepan .. 2.5 huyannawal bonawata wada hodai linde panina eka..
------ Post added on Oct 31, 2023 at 7:44 AM