හෙම්බිරිස්සාවක් හැදීගෙන එනව ඊයෙ ඉදං

AnuradhaRa

Well-known member
  • පට්ට අමාරුවෙන් ඉන්නෙ
    නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
    පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
     
    • Sad
    Reactions: lakshitha2011

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මටත් ළඟදී ඕක හැදිලා සනීප වුනා. උගුර රිදුනේ හැදිච්ච පලවෙනි දවසෙ විතරයි ඊට පස්සෙ හරි ගියා. දවස් 3ක් විතර ඇඟට අමාරුව තිබුනා.
     
    • Love
    Reactions: AnuradhaRa

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,806
    113
    In Your Heart
    Fexet 180 udeta beela ,raeta Cetrizet ekak beepan..

    Ugura awul nam medixon 16 ekak beepan.

    Lankawe higana haththata owa thama set wenne. Oneshot lede honda wennath ona ne

    Cetrizet,Cetrine branded beepan .. 2.5 huyannawal bonawata wada hodai linde panina eka..
    ------ Post added on Oct 31, 2023 at 7:44 AM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    පට්ට අමාරුවෙන් ඉන්නෙ
    නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
    පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
    විස්වාසවන්ත ආයුර්වේද බඩු කඩේකින් පස්පංගුව ටිකක් කිරා ගෙනල්ලා හොදට තම්බලා 3-4 පාරක් බීපන්
    යකිනාරං කොල ටිකක් හොයාගෙන ස්ටීම් කරපං හොදට දාඩිය දානකං.
    මටත් සොල්වන්ට් නිසා ඔහොම උනාම මම කරන්නෙත් ඕකමයි. සෙම ටික හොදට ගැලවිලා යනවා
    ඔලුවේ කැක්කුම එන්නෙත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • විස්වාසවන්ත ආයුර්වේද බඩු කඩේකින් පස්පංගුව ටිකක් කිරා ගෙනල්ලා හොදට තම්බලා 3-4 පාරක් බීපන්
    යකිනාරං කොල ටිකක් හොයාගෙන ස්ටීම් කරපං හොදට දාඩිය දානකං.
    මටත් සොල්වන්ට් නිසා ඔහොම උනාම මම කරන්නෙත් ඕකමයි. සෙම ටික හොදට ගැලවිලා යනවා
    ඔලුවේ කැක්කුම එන්නෙත් නෑ
    තාම සෙම හැදිල නෑ...
    හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට තමා පට්ට අමාරු...
     
    • Like
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    uba whotto pharmacy ekak ne,
    pharmcy ekaka wada karanna yaman

    mata second injektion gahapu kale idan hembirisswak asawata hadune na,

    mn mae dan balan inne ekath ledakda danne na kiyala
     
    • Haha
    Reactions: AnuradhaRa

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහිල්ල තාලිසාදි චූර්නය පැකට් එකක් ගන්න
    ලින්ක් එකේ එක හොඳයි තියෙනව නං
    තේ හැංදි දෙකක් විතර මී පැනි එක්ක කලවම් කරල උදේ හවස කන්න
    මමත් ඉස්සර සෙම එනකොට විටමින් සී, පිරිටන් , සිට්‍රසින් අරන් බොනව
    තාලිසාදී චූර්නය ඊට වඩා ඉෆෙක්ටිව්

    දවස් 3 ක් වගේ යනකොට අඩු නැත්තං ඩොකෙක් ට පෙන්නල බේත් ගනිං
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    පට්ට අමාරුවෙන් ඉන්නෙ
    නහය ඇතුලෙයි තල්ලයි නලියනව වගේ. එපා වෙනව
    පිරිටින් පෙත්තකුයි සෙටිරිසින් පෙත්තකුයි දෙකක්ම බිව්ව. පැනඩෝලුත් බිව්ව
    Covid wage
     
    • Sad
    Reactions: AnuradhaRa

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,312
    672
    113
    Kottawa
    Fexet 180 udeta beela ,raeta Cetrizet ekak beepan..

    Ugura awul nam medixon 16 ekak beepan.

    Lankawe higana haththata owa thama set wenne. Oneshot lede honda wennath ona ne

    Cetrizet,Cetrine branded beepan .. 2.5 huyannawal bonawata wada hodai linde panina eka..
    ------ Post added on Oct 31, 2023 at 7:44 AM
    :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අම්මෝ මටත් එහෙමයි උදේ නැගිට්ට වෙලේ ඉදන් හචින් යනවා ඉවරයක් නෑ
     
    • Sad
    Reactions: AnuradhaRa