වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්දයේදී ඊට සහයෝගය නොදුන් නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
එමෙන්ම වික්‍රමසිංහ මහතා 2015 යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකුවේ මහ මංකොල්ලයක් සිදුවෙද්දී ඇස් කන් පියාගෙන බලාගෙන හිටපු සිටි නායකයෙක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ ගැන ප්‍රසිද්ධියේ කීමට කිසිදු බියක් නොදක්වන බව ද හෙතෙම පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.
කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේ මේ රටේ ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍ය රැකීම වෙනුවෙන් බව ද හෙතෙම පැවසීය.
ප්රජාතන්ත්ර විරෝධී පාලනයක් ඇති වීමට යන බව තම පක්ෂයට පෙනුන නිසා වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට තීරණය කරනු ලද බවත් එම තීරණය නිවැරදි බව මේ වන විට ඔප්පු වී ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
@N A K A M U R A @2osama @nicjosh83 AKA @John Dutton
@hirashgeff
mehe warella