අපේ බළල් පරපුර!! CEYLON CAT (CELONESE)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,110
    101,881
    113
    ඔයත් එන්න අපේ බලු සංගමේට. ප්‍රශ්නේ ඉවරයි. හෑලි ලියන්න ඕන නැහැ 🥱 🤭
    අපෝ බෑ ඕකුන් ගේ කිසි කොලිටියක් නෑ දකින දකින එකාට වල්ගේ වනනවා.
     

    Oh My God Reaction GIF by MOODMAN


    bump + thanks✨
    ------ Post added on Oct 31, 2023 at 1:28 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    Blue Eyes Dog GIF by GIPHY Engineer #3422



    හුම්



    වැඩකට නැති සබ්ජෙක්ට් එකක් උනාට, හොද ලිපියk.
    ලිපිය අගය කරනව. ♥️

    සබ්ජෙක්ට් එක නන් eww🤢
    මේ තියෙන්නේ ---

    download (1).jpg

    ඇද්ද හු......ව් හු......ව් ඥාව් 😄
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,356
    1
    52,769
    113
    ප*යාගල
    sorry.com
    සමීපතමයෙක් ලෙසින් සිතා කටයුතු කර, හදා වඩා ගන්නේ නම් ඇතිකරන්නේ නම් කිසිදිනක ඔබගේ වත්තේ තැන් තැන් වල කැත නොකිරීමටත්, ඔබගේ ආහාර හොරෙන් කෑමටත් හුරැවන්නේ නෑ!!
    අපෙ උනුත් එහෙමයි. මස් හට්ටියක් උනත් බිම තියල යන්න පුලුවන් කන්නෙ නෑ. මන් මස් කපද්දි සමහර වෙලාවට බිම ලෑල්ල තියල යනව කටවත් දාන්නෙ නෑ දෙනකන් බලන් ඉන්නව

     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    පැටව් දැම්මට පස්සෙ එක දිගට පැය 24-48 පැටවුන්ට කිරි දෙනව. කන්නවත් එලියට යන්නෙ නෑ
    හම්මට ඒකට අපේ කැරිය. ඌ පැටවු දානව විතරයි ඉතුරු ඔක්කොම අපි කරන්න ඕනෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tfs. මම මේ හඳුන් දිවියොයි කොල දිවියොයි නම් ඇත්තට දැකල තියෙනවා. ඒත් වල් බලලා කියන කෙනාවනම් දැකලා නැහැ. ඇහුවෙත් අදයි.

    උබලට මතකද සැරයක් ශ්‍රී පාද රක්ශිතයෙ කලු දිවියෙක් ඉඳලා එයා මද්දකට අහුවෙලා නැතිඋනා...RIP :(


    ඔය සතාගෙන් තෙල් හිඳිනවා. ඒවා සුරවලට දාල පළඳිනවා ආරක්ෂාවට කියල