Ada 100mb thibba Lolදැන් loyalty ඩේටා වැඩි වෙන්නේ නැද්ද මාසෙන් මාසෙට? මගේ මැයි වල වගේ ඉදන් වැඩි වෙන්නේ නෑනේ. ඊට කලින් තිබ්බ GB ගාණමයි තවමත් තියෙන්නේ.![]()
මුං ඉස්සර හැම ජනවාරි මාසෙකම කෝට එක වැඩි කෙරුවanemnd bn.. maasa 3,4 kata sarayak wge thm wdi wenne.

Mage 13.5gb tibba fiber walata maru wenna kalin. A okkoma neti una.අවුරුදු 9 ක් විතර ADSL තිබුණ
එක බිලක් අද වෙනකං ඇරියස් කරල නෑ
එතකොටත් හම්බුණේ 5GB කටත් වඩා අඩු ගාණක්
ලගදි ෆයිබර් වලට මාරු වුණා කියල දැං මොකුත් නෑ
ADSL Loyalty වෙනයි Fibre Loyalty වෙනයි වගේ
SLT එකට නෙමේ අපි Loyalty වෙලා තියෙන්නෙ![]()
මට කිව්ව ADSL වෙනයි Fibre වෙනයි කියලMage 13.5gb tibba fiber walata maru wenna kalin. A okkoma neti una.
unta complaints 10 witara denma eth wedak na
ඔව් ඒත් මගේ ඔහොමවත් එන්නේ නෑ upgrade කරන්න කියලා. complain එකක් දැම්මා බලමු.Dan loyalty data manually app eken hari portal eken hari log wela upgrade karanda one. Automatically add wenne na.
View attachment 218048
Ithin fiber aragenath den sehena kal neමට කිව්ව ADSL වෙනයි Fibre වෙනයි කියල
අපි ලොයල් වෙලා තියෙන්නෙ ටෙලිකොම් එකට නෙමේ
Ohoma thama okun karanneUpdate : Online complain එකක් දැම්මට පස්සේ SLT බුවෙක් කතා කරා. ප්රශ්නේ කිව්වාම බලලා ආයේ කතා කරන්නම් කිව්වා. ආයේ කතා කරේ නෑ, complain එකත් close කරලා,
මම් දැන් mk?
![]()