2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    api gahana match eke hype ekak nathi nisa thama moowa genna athhe, boru hype hadanna.

    ow oya kiyapu list ekath supiri, sangakkaraya arenna
    ඒකත් ඇත්ත තමා එහෙම බැලුවොත් 😂 මෙන්ඩවත් ෆෝම් වෙලා 6 එව්වා ටිකක් ගැහුවෙ නැත්නම්..
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Dew factor
    ඔව්T. oss එකේදී Latham කිව්වා Dew එක නිසා Bowl කරන්නෙ කියලා, ඒත් Bavuma කිව්වෙ Toss එක දින්නා නම් කොහොමත් මුලින් Bat කරන්න ඉන්නෙ කියලා. එදා නම් Dew එකත් එක්ක බෝලේ හොඳට ආවා Bat එකට.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඔව්T. oss එකේදී Latham කිව්වා Dew එක නිසා Bowl කරන්නෙ කියලා, ඒත් Bavuma කිව්වෙ Toss එක දින්නා නම් කොහොමත් මුලින් Bat කරන්න ඉන්නෙ කියලා. එදා නම් Dew එකත් එක්ක බෝලේ හොඳට ආවා Bat එකට.
    dew eka tbbat 350+ chase lesi na.
     
    • Like
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,475
    113
    එකමත් එක රටක
    එදා ඔය ground එකේ අපි ඕවර් 25ට ගැහුවෙත් 125යි.. අද SA ගැහුවෙත් 125ක් වගේ.
    වෙනස තමයි උන් විකට් විසි කරන්නේ නෑ start එකක් ගත්තම , උන්ගේ යටට යන්න යන්න එන උන් හොදට බෝලෙට ගහනව. අපේ යටට යන්න යන්න උන් හෙමින් ගහන්නේ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    neutral match for me. I want to see both teams in semis
    NZ මේක පැරදුනාම පක්කොන්ට වාසි.
    PAK වලට ඊලග මැච් 2 තියෙන්නෙ ENG and NZ එක්ක. ඒ දෙක දින්නොත් සෙමි යන්න පුලුවන් උන්ට.

    හැබැයි සෙමියෙදි ඉන්දියාව හම්බෙන්නෙ :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව්T. oss එකේදී Latham කිව්වා Dew එක නිසා Bowl කරන්නෙ කියලා, ඒත් Bavuma කිව්වෙ Toss එක දින්නා නම් කොහොමත් මුලින් Bat කරන්න ඉන්නෙ කියලා. එදා නම් Dew එකත් එක්ක බෝලේ හොඳට ආවා Bat එකට.
    kalu aya wadi hinda rata field karanna kamathi athi anith team baya karanna.

    NZ මේක පැරදුනාම පක්කොන්ට වාසි.
    PAK වලට ඊලග මැච් 2 තියෙන්නෙ ENG and NZ එක්ක. ඒ දෙක දින්නොත් සෙමි යන්න පුලුවන් උන්ට.

    හැබැයි සෙමියෙදි ඉන්දියාව හම්බෙන්නෙ :rofl:
    e kianne e match eka gahanna oneth na. kelinma indiawata dinuma dunna nam hari.
    ------ Post added on Nov 1, 2023 at 5:01 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    e kianne e match eka gahanna oneth na. kelinma indiawata dinuma dunna nam hari.
    ------ Post added on Nov 1, 2023 at 5:01 PM
    මම හිතන්නෙ ඩස්පයොන්ට සෙමියෙදි හම්බෙන්න පුලුවන් ලේසිම ටීම් එක තමා PAK උන්
     
    • Like
    Reactions: yakshaya