dialog hbb postpaid new plans.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT SEA ME WE 5, dialog BBG cable wala capacity upgrade karala thiyenawa.
    SLT eka nam mehema publish karalama thiyenawa.dialog eke gaana danne na.
    Rates adu wenne owa nisa wenna puluwan.
    Screenshot_20231101-151153_Drive.jpg
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මගෙ නං වෙනද ගානමයි. Prepaid. 20GB any time LKR 540යි. අද ACTIVE කලේ මේ මාසෙට. වැඩිපුර 20GB BONUS ආව මාසෙකට ACTIVE කරපු 20GB PACKAGE දෙකටම. එතකොට මට 1080,කට 80 GB හම්බ වුනා. ගිය මාසෙත් එහෙමයි. MYDIALOG APP එකෙන් ACTIVE කලේ
    IMG_20231101_163156.jpg



    IMG_20231101_163907.jpg
     
    • Like
    Reactions: Kavindu1221

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,822
    10,341
    113
    මගෙ නං වෙනද ගානමයි. Prepaid. 20GB any time LKR 540යි. අද ACTIVE කලේ මේ මාසෙට. වැඩිපුර 20GB BONUS ආව මාසෙකට ACTIVE කරපු 20GB PACKAGE දෙකටම. එතකොට මට 1080,කට 80 GB හම්බ වුනා. ගිය මාසෙත් එහෙමයි. MYDIALOG APP එකෙන් ACTIVE කලේView attachment 218090


    View attachment 218092
    මචන් උඹේ අනිත් ත්‍රෙඩ් එකේ එකෙක් කියලා තිබුනා නේද prepaid වැඩිපුර data කැපෙන කතාවක් මොකෝ ඒක ගැන හිතෙන්නේ ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචන් උඹේ අනිත් ත්‍රෙඩ් එකේ එකෙක් කියලා තිබුනා නේද prepaid වැඩිපුර data කැපෙන කතාවක් මොකෝ ඒක ගැන හිතෙන්නේ ?
    මම check කලා මචං pc software සහ mobile apps දෙක තුනකින්ම. දැනට නං අවුලක් නෑ. එකම ගාන කැපෙන්නෙ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම check කලා මචං pc software සහ mobile apps දෙක තුනකින්ම. දැනට නං අවුලක් නෑ. එකම ගාන කැපෙන්නෙ
    owa boru katha bn.SLT,dialog 2 gana witharayi oya katha kiyanne.eth hariyata usage eka track karagena use karala baluwama 2n ekakawath ehema kapenne na.😶data usage ekawath check karaganna bari minissu lankawe inne,.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Screenshot_2023-11-01-17-56-44-703_com.tsdc.selfcare-edit.jpg

    ලඟදි ආවා Airtel අළුත් පැකේජ් එකක් විකුණන්න..
    Data & Calls දෙකම අන්ලිමිටඩ්
    මාසෙට 1350 වගේ බදු එක්කම.. අදට 11GB වගේ බෑවා..
    Band41 සෙට් උනාම 4-5MB/s එනවා.. 😎
    යාළුවෙකුත් ගත්තා.. මිනිහා සතියෙන් 500GB පැන්නුවා.. 😅
    මේ පැකේජ් එක Airtel සයිට් එකේනම් නෑ.. 😑
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ado mewa patta labaine thiyena ewata wada. Munta weradilwathda

    Bug ekakda manda. Parana package tikath e asse thiyenawa. Ekama price ekata GB ganan dekak thiyenawa samahara ewage den.
    ------ Post added on Nov 1, 2023 at 9:46 PM
     
    • Like
    Reactions: Kavindu1221

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Ado mewa patta labaine thiyena ewata wada. Munta weradilwathda

    Bug ekakda manda. Parana package tikath e asse thiyenawa. Ekama price ekata GB ganan dekak thiyenawa samahara ewage den.
    ------ Post added on Nov 1, 2023 at 9:46 PM
    Mama update kara package eka. 4 wenidata update wenne. Balamuko
     
    • Like
    Reactions: Kavindu1221