dialog hbb postpaid new plans.

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    Mama slt eka gathe fun ekata test karanna. Dialog outdoor unit 2k use karenne main connections

    Ehenam patta. Tama youtube addon eka ehema penne ne app eke. Update karala ne wage ewa
    ------ Post added on Nov 2, 2023 at 7:34 AM
    Dialog outdoor unit 2 load balance router ekak ekkada use karanne?
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    1698931809495.png

    Munge appage neethi mewwa.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Will be reduced by -10GB මොකක්ද බං ඒ කිව්වෙ +10 GB කියන එක අනිත් පැත්තට නේද 🤣🤣
    Ow😅
    Kalinuth un aluth package dapu dawaswala ohoma watuna.

    Tax එක්ක කීයද bro මේක.
    Data walata 22%k wage.
    January idala wadi Wei tax rate eka
    ------ Post added on Nov 2, 2023 at 7:29 PM
     
    • Haha
    Reactions: kevin_levin

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,794
    12,990
    113
    View attachment 218099
    ලඟදි ආවා Airtel අළුත් පැකේජ් එකක් විකුණන්න..
    Data & Calls දෙකම අන්ලිමිටඩ්
    මාසෙට 1350 වගේ බදු එක්කම.. අදට 11GB වගේ බෑවා..
    Band41 සෙට් උනාම 4-5MB/s එනවා.. 😎
    යාළුවෙකුත් ගත්තා.. මිනිහා සතියෙන් 500GB පැන්නුවා.. 😅
    මේ පැකේජ් එක Airtel සයිට් එකේනම් නෑ.. 😑
    Meka kohomada ganne?
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    reply එක දාපන් බන් අපිටත් දැනගන්න.

    You have the old package with 55GB of anytime data and 55GB of nighttime data, priced at Rs. 2490, inclusive of all taxes. However, we have introduced a new package offering 120GB of anytime data for a cost of Rs. 2490 plus taxes (excluding taxes). If you wish to switch to the new package, we can do so with your consent.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93

    ආ කලින් package එකත් එක්ක compare වෙලාද GB අඩු වෙනව කියන්නෙ? ඒත් අඩු වෙන්නෙ නෑනෙ බන්. 10ක් වැඩි වෙන එකනෙ වෙන්නෙ.
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    ආ කලින් package එකත් එක්ක compare වෙලාද GB අඩු වෙනව කියන්නෙ? ඒත් අඩු වෙන්නෙ නෑනෙ බන්. 10ක් වැඩි වෙන එකනෙ වෙන්නෙ.
    Ungen request karala package change karama ehema adu wenne na. App eken karoth thama mama hithanne case eka.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,177
    15,922
    113
    Colombo
    ඔය පැකේජ් එක මාරු කරගන්න කියලා ආකේඩ් එකට ගියා
    මගෙත් සෙල්ෆ්කෙයා එකේ පැකේජ් මාරු කරන්න බෑ
    ආකේඩ් එකේ සිස්ටම් එකෙනුත් තාම බෑලූ
    ඊට පස්සෙ කෝල් සෙන්ටර් කතා කරලා පැකේජ් මාරු කරා
    4 වෙනිදයින් පස්සෙ බලන්න ඕනේ.. තාම පැකේජ් මාරු වෙලා නෑ
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    ඔය පැකේජ් එක මාරු කරගන්න කියලා ආකේඩ් එකට ගියා
    මගෙත් සෙල්ෆ්කෙයා එකේ පැකේජ් මාරු කරන්න බෑ
    ආකේඩ් එකේ සිස්ටම් එකෙනුත් තාම බෑලූ
    ඊට පස්සෙ කෝල් සෙන්ටර් කතා කරලා පැකේජ් මාරු කරා
    4 වෙනිදයින් පස්සෙ බලන්න ඕනේ.. තාම පැකේජ් මාරු වෙලා නෑ
    update එකක් දෙන්න මොකද උනේ කියල
     
    • Like
    Reactions: buddikagayan