2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    පිස්සුද බන් 😂 කෝලිය තිස්ගානක ඉදීද ඌට ODI වල වැඩිම ශතක ගානෙ රෙකෝඩ් එක කඩන්නත් තව එකයි තියෙන්නෙ. පොරගෙ ඇවරේජ් එක ODI වල 58.04 😅
    වයස ගැන කියන්නෙ මම හිතන්නෙ. 😅
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    වයස ගැන කියන්නෙ මම හිතන්නෙ. 😅
    ලොල් :ROFLMAO: උඹ කිව්වමයි මටත් මීටර් උනේ :lol:.

    @nevermindNevergiveup වයස ගැන නෙමෙයි බන් ඔය කියල තියෙන්නෙ බැටින් ඇවරේජ් එක ගැන
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    MATT HENRY ruled out of the world cup ; Kyle Jamieson replaces.

    දැන් ඉතින් කිවියොන්ටත් සෙමි යන්න බෑ. ලොන්තයො බැරිවෙලාවත් මුන්ට ගැහුවොත් මේ කාපුව ඔක්කොම අමතකයි
    Aniwa api gahanawa unta
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Aniwa api gahanawa unta
    Mata hithena widihata Jamieson thamai next big thing eka NZ cricket wala. meka honda deyak NZ ta.

    athdakim tyana ayya awillat wedipura gahuwe lakunu 5i habai :3 pinto karayata bena bena htya eken anik un okkoma hangila htye.. dan okkoma exposed. :3


    dananjaya ube gal kollada ban.. uu iddi thama ithin 50ta out uneth :3
    ------ Post added on Nov 3, 2023 at 9:56 AM


    100k gahuwa wage talks ammo mu nam
    ------ Post added on Nov 3, 2023 at 10:05 AM
    balan imu dds digatama hitioth bala ganna puluwan mama kiapu de.
    ------ Post added on Nov 3, 2023 at 1:19 PM
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Aniwa api gahanawa unta
    මතක විදියට උබ කලින් T20 wc එකේ ඉදන් හැම මැච් එකකටම කලින් ඔහොම කිව්ව.

    ලොන්තයොන්ට රෙදි නැතුව කඩේ යන මේ වගේ වහල්ලු ටීම් එකේ 11 දෙනාට වඩා සාපයක්.

    Mata hithena widihata Jamieson thamai next big thing eka NZ cricket wala. meka honda deyak NZ ta
    හෙන උසයි නේ ඌ. අඩි 6.6 :baffled:
    ------ Post added on
     
    • Like
    Reactions: C_S_M and yakshaya

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    Sri Lanka Cricket has called for an urgent and comprehensive explanation from the entire coaching staff and Selectors, addressing several key points including Strategy and Preparation and Team Selection for the Sri Lanka - India ICC World Cup match - SLC

    🤭🤭🤭
    තව කී දවසක් ඔහොම රවට්ටන්නද? 🥱🥱
     
    • Like
    Reactions: Asmodeus

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුලින්ම බෝර්ඩ් එකේ උන් තමයි එලියට යන්න ඕන.. එතනින් පටන්ගන්න ඔන
    සිරාවටම අපේ උන්ට ස්විං එකට ගහන්න බැරිද
    ඉන්දියාවේ උන්ට විතරද ස්වින්ග් කරන්න පුළුවන්
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    මුලින්ම බෝර්ඩ් එකේ උන් තමයි එලියට යන්න ඕන.. එතනින් පටන්ගන්න ඔන
    උං යයි බලන් ඉදපං. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව?
     
    • Haha
    Reactions: Thoththa_Baba

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    බලන අපිට විතරයි හිතේ අමාරුව..
    Performance based contact system එකක් නැති එකේ අවුල.

    සිරාවටම අපේ උන්ට ස්විං එකට ගහන්න බැරිද
    ඉන්දියාවේ උන්ට විතරද ස්වින්ග් කරන්න පුළුවන්
    මෙතන ඊට එහා දෙයක් තියෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?
    ------ Post added on Nov 3, 2023 at 2:17 PM
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Performance based contact system එකක් නැති එකේ අවුල.


    මෙතන ඊට එහා දෙයක් තියෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?
    ------ Post added on Nov 3, 2023 at 2:17 PM
    wankhade wala last 5 match wala bat 1st bat krpu aya dinnala tynne, pissu huttek bn blowing 1st krnna deside krpu eka. rata ghnn ba bn oya wagay quality pace attack ekkta, ekkek madiwada 3k.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    wankhade wala last 5 match wala bat 1st bat krpu aya dinnala tynne, pissu huttek bn blowing 1st krnna deside krpu eka. rata ghnn ba bn oya wagay quality pace attack ekkta, ekkek madiwada 3k.
    මේ අනුරුද්ද ඇතුලත අපි 5 වතාවක් 100ට අඩුවෙන් all out. Normal දෙයකට වඩා එහා දෙයක් තියෙනවා. අනිත් එක ඕකෙන් තුනක්ම ඉන්දියාව එක්ක ගහපු අන්තිම මැච් තුනක්ම.