වයස ගැන කියන්නෙ මම හිතන්නෙ.පිස්සුද බන්කෝලිය තිස්ගානක ඉදීද ඌට ODI වල වැඩිම ශතක ගානෙ රෙකෝඩ් එක කඩන්නත් තව එකයි තියෙන්නෙ. පොරගෙ ඇවරේජ් එක ODI වල 58.04
![]()
වයස ගැන කියන්නෙ මම හිතන්නෙ.පිස්සුද බන්කෝලිය තිස්ගානක ඉදීද ඌට ODI වල වැඩිම ශතක ගානෙ රෙකෝඩ් එක කඩන්නත් තව එකයි තියෙන්නෙ. පොරගෙ ඇවරේජ් එක ODI වල 58.04
![]()
ලොල්වයස ගැන කියන්නෙ මම හිතන්නෙ.![]()
.Aniwa api gahanawa untaMATT HENRY ruled out of the world cup ; Kyle Jamieson replaces.
දැන් ඉතින් කිවියොන්ටත් සෙමි යන්න බෑ. ලොන්තයො බැරිවෙලාවත් මුන්ට ගැහුවොත් මේ කාපුව ඔක්කොම අමතකයි
Mata hithena widihata Jamieson thamai next big thing eka NZ cricket wala. meka honda deyak NZ ta.Aniwa api gahanawa unta
balan imu dds digatama hitioth bala ganna puluwan mama kiapu de.athdakim tyana ayya awillat wedipura gahuwe lakunu 5i habai :3 pinto karayata bena bena htya eken anik un okkoma hangila htye.. dan okkoma exposed. :3
dananjaya ube gal kollada ban.. uu iddi thama ithin 50ta out uneth :3
------ Post added on Nov 3, 2023 at 9:56 AM
100k gahuwa wage talks ammo mu nam
------ Post added on Nov 3, 2023 at 10:05 AM
pora indiawata mokuth kiynda den na.kalla indian neලොල්උඹ කිව්වමයි මටත් මීටර් උනේ
.
@nevermindNevergiveup වයස ගැන නෙමෙයි බන් ඔය කියල තියෙන්නෙ බැටින් ඇවරේජ් එක ගැන

මතක විදියට උබ කලින් T20 wc එකේ ඉදන් හැම මැච් එකකටම කලින් ඔහොම කිව්ව.Aniwa api gahanawa unta
හෙන උසයි නේ ඌ. අඩි 6.6Mata hithena widihata Jamieson thamai next big thing eka NZ cricket wala. meka honda deyak NZ ta

අප්පා එහෙමත් එකක්දpora indiawata mokuth kiynda den na.kalla indian ne![]()
තව කී දවසක් ඔහොම රවට්ටන්නද?Sri Lanka Cricket has called for an urgent and comprehensive explanation from the entire coaching staff and Selectors, addressing several key points including Strategy and Preparation and Team Selection for the Sri Lanka - India ICC World Cup match - SLC
![]()
මුලින්ම බෝර්ඩ් එකේ උන් තමයි එලියට යන්න ඕන.. එතනින් පටන්ගන්න ඔනතව කී දවසක් ඔහොම රවට්ටන්නද?![]()
සිරාවටම අපේ උන්ට ස්විං එකට ගහන්න බැරිදමුලින්ම බෝර්ඩ් එකේ උන් තමයි එලියට යන්න ඕන.. එතනින් පටන්ගන්න ඔන
උං යයි බලන් ඉදපං. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව?මුලින්ම බෝර්ඩ් එකේ උන් තමයි එලියට යන්න ඕන.. එතනින් පටන්ගන්න ඔන
බලන අපිට විතරයි හිතේ අමාරුව..උං යයි බලන් ඉදපං. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව?
Performance based contact system එකක් නැති එකේ අවුල.බලන අපිට විතරයි හිතේ අමාරුව..
මෙතන ඊට එහා දෙයක් තියෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?සිරාවටම අපේ උන්ට ස්විං එකට ගහන්න බැරිද
ඉන්දියාවේ උන්ට විතරද ස්වින්ග් කරන්න පුළුවන්
wankhade wala last 5 match wala bat 1st bat krpu aya dinnala tynne, pissu huttek bn blowing 1st krnna deside krpu eka. rata ghnn ba bn oya wagay quality pace attack ekkta, ekkek madiwada 3k.Performance based contact system එකක් නැති එකේ අවුල.
මෙතන ඊට එහා දෙයක් තියෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?
------ Post added on Nov 3, 2023 at 2:17 PM
මේ අනුරුද්ද ඇතුලත අපි 5 වතාවක් 100ට අඩුවෙන් all out. Normal දෙයකට වඩා එහා දෙයක් තියෙනවා. අනිත් එක ඕකෙන් තුනක්ම ඉන්දියාව එක්ක ගහපු අන්තිම මැච් තුනක්ම.wankhade wala last 5 match wala bat 1st bat krpu aya dinnala tynne, pissu huttek bn blowing 1st krnna deside krpu eka. rata ghnn ba bn oya wagay quality pace attack ekkta, ekkek madiwada 3k.
elakiri eke wath damu.උං යයි බලන් ඉදපං. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව?
ඒක තමා මම ප්රශ්න දෙකම අහුවේමෙතන ඊට එහා දෙයක් තියෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?