පාතාලේ ඇයි?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,628
    6,815
    113
    අනුරාදපුරේ වසන්ත හිටියෙ. ඌව මැරුව. ඌට පස්සෙ එකෙක් ආව.
    වසන්ත පාතාලේ පොරක් නෙවෙයි. උ කරාටි champion කෙනෙක්. උගේ තිබ්බේ චන්ඩිකම්.
    උව මැරුවේ අර SF කියල එකෙක්. උ නම් සංවිදාත්මක අපරාද කල්ලි එක්ක සම්බන්දකම් තිබුන.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව



    පලාත් නෙවෙ, ප්‍රදේස වසයෙන්

    හෝමගම

    බොහොම සාමකාමී පලාත්
    Ice Cube Lol GIF
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් මද්‍යම, නැගෙනහිර පළාත සාමකාමී කියනන් පුළුවන්.
    නැගෙනහිර නම් එහෙම කියන්න අමාරුයි නේද. ඔයා කාත්තන්කුඩි වගේ පැති තියෙන්නේ එහේ. යුද්දෙත් තිබ්බානේ තාදට ඔය පළාතේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇයි බං හැම පාතාලේ සින් එකක්ම බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ වෙන්නේ?
    වෙන පළාත් වල පාතාල අපරාද ක්‍රියා වෙන්නෙම නැ.
    ඔක්කොම වගේ පාතාල අපරාද කාරයොත් බස්නාහිර සහ දකුණු පළාතේ උන්
    මේකට හේතුව මොකක්ද උඹල හිතන්නේ.

    අඩු කුලේ ජානද?

    Provincial-Map-of-Sri-Lanka.png
    ඇයි යකෝ එලකිරිය එහෙම් පිටින්ම පාතාලයන් පාතාලයක් නෙ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,628
    6,815
    113
    නැගෙනහිර නම් එහෙම කියන්න අමාරුයි නේද. ඔයා කාත්තන්කුඩි වගේ පැති තියෙන්නේ එහේ. යුද්දෙත් තිබ්බානේ තාදට ඔය පළාතේ.
    යුද්දේ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. පාතාල සින් ගැන.
    දැන් යුද්දේ ඉවර වෙලා ගොඩක් කල්. ඒ පැති සාමකාමී.
    අපේ පැති වල වගේ පතල ක්‍රියාකාරීන් ඒ පති වල නැති තරම්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:

    සබරගමුව 2% වත් නැ.
    ඒවත් බස්නාහිර සහ දකුණේ උන් ගිහින් කරන දේවල් තියෙන්නේ.

    බස්නාහිර සහ දකුනට පස්සෙ රත්නපුර ලයින් එකේ තාමයි තිබ්බෙ..
    කොලබ කුඩු, ගන්ජා සහ දේශපාලනය අතකොලු.. දකුන පාරම්පරික වලි සහ දේශපාලනය අතකොලු..

    හෝමගම
    පස්සෙ හෝමගමට බල්ලෙක් ආවා..🤭
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Screenshot_20231105_194436~2.jpg

    @Rontmir උඹ කිව්වට නැගෙනහිර කියන්නෙ ක්‍රයිම් වලින් අඩුම පළාත. ඒවගේම නැගෙනහිර දිස්ත්‍රික්ක සේෆ් ඒවා අතර තියෙන්නේ . අපි අතරේ අපේ හිතේ තියෙන මනස් ගාත සමහර ඒවා මම කිව්වෙ දත්ත අනුව.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    View attachment 218391
    @Rontmir උඹ කිව්වට නැගෙනහිර කියන්නෙ ක්‍රයිම් වලින් අඩුම පළාත. ඒවගේම නැගෙනහිර දිස්ත්‍රික්ක සේෆ් ඒවා අතර තියෙන්නේ . අපි අතරේ අපේ හිතේ තියෙන මනස් ගාත සමහර ඒවා මම කිව්වෙ දත්ත අනුව.
    Eastern province has so much lower population than central province. So that's obvious
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,628
    6,815
    113
    ඇයි බන් ඔය අනුරාධපුරේ පැත්තේ යාපනේ පැත්තේ එහෙම මිනී මැරුම් වෙන්නේ.

    නැගෙනහිර නම් එහෙම කියන්න අමාරුයි නේද. ඔයා කාත්තන්කුඩි වගේ පැති තියෙන්නේ එහේ. යුද්දෙත් තිබ්බානේ තාදට ඔය පළාතේ.

    Crimes rates වැඩිම බස්නාහිර අඩුම නැගෙනහිර .

    මේ වසරේ දැනට සංවිදාන්ත්මක අපරාද වාර්තාව.

    polis.jpg
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ වසරේ දැනට සංවිදාන්ත්මක අපරාද වාර්තාව.

    polis.jpg
    සංවිධානාත්මක අපරාධ කියන්නෙ මොකක්ද ඩෙෆිනිශන් එක. ඔය අර ද්වේශ බණ්ඩු පොලිශ්පති කරන නාට්‍යයේ එපිසෝඩ් එකක්නෙ.

    උඹලා හිතනවද මදූෂ් , අංගොඩ ලොක්කා වගේ උන්ට මේ නීතියෙන් පැනාලා ඩ්‍රග් රින්ග් එකක් පවත්වන්න පුළුවන් කියලා . ඔය මිනිස්සු නූගත් මෝඩ මිනිස්සු . මම නම් හිතන්නෙ උන් නිකං ඉත්තො ටිකක්. අපේ රට ඇතුලේ ඕවා හදන්නෙ නෑනේ. ලංකාවට ඕවා ගේන එක වැළක්කුව නම් ඔය පාතාලෙත් නෑනේ. ඕක ඉතිං උඩ ලෙවල් එකේ වෙනමම පිරිසක් කරගෙන යනවා ඇත්තෙ. දෙවේශ බණ්ඩු පොලිශ්පටි වෙන්නෙ නාට්‍යයක් රගනවා . ඕනේ නම් එකෙක් දෙන්නෙක් මරලා දායී. ඔච්චරයි. බොරුවට මේදවස්වල පාතාලක් ඇදලා ගන්න්වා හිරු දෙරන එක්ක එකතු වෙලා.
    ------ Post added on Nov 5, 2023 at 8:20 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG