මහනුවර.සාමාන්‍යයෙන් අපරාධ අඩුම වෙන පලාත් ගැන අයිඩියා එකක් තියනවද
මුළු මධ්‍යම පලාතම සාමකාමී.
මහනුවර.සාමාන්‍යයෙන් අපරාධ අඩුම වෙන පලාත් ගැන අයිඩියා එකක් තියනවද
අනුරාදපුරේ වසන්ත හිටියෙ. ඌව මැරුව. ඌට පස්සෙ එකෙක් ආව.
ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
ගොවිතැන් බතක් කරගෙන ඉන්නව
පලාත් නෙවෙ, ප්‍රදේස වසයෙන්
හෝමගම
බොහොම සාමකාමී පලාත්
Ow nedaමහනුවර.
මුළු මධ්‍යම පලාතම සාමකාමී.
මහනුවර.
මුළු මධ්‍යම පලාතම සාමකාමී.
නැගෙනහිර නම් එහෙම කියන්න අමාරුයි නේද. ඔයා කාත්තන්කුඩි වගේ පැති තියෙන්නේ එහේ. යුද්දෙත් තිබ්බානේ තාදට ඔය පළාතේ.ඔව් මද්යම, නැගෙනහිර පළාත සාමකාමී කියනන් පුළුවන්.
ඇයි යකෝ එලකිරිය එහෙම් පිටින්ම පාතාලයන් පාතාලයක් නෙඇයි බං හැම පාතාලේ සින් එකක්ම බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ වෙන්නේ?
වෙන පළාත් වල පාතාල අපරාද ක්‍රියා වෙන්නෙම නැ.
ඔක්කොම වගේ පාතාල අපරාද කාරයොත් බස්නාහිර සහ දකුණු පළාතේ උන්
මේකට හේතුව මොකක්ද උඹල හිතන්නේ.
අඩු කුලේ ජානද?
![]()
නැගෙනහිර නම් එහෙම කියන්න අමාරුයි නේද. ඔයා කාත්තන්කුඩි වගේ පැති තියෙන්නේ එහේ. යුද්දෙත් තිබ්බානේ තාදට ඔය පළාතේ.
බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ![]()
සබරගමුව 2% වත් නැ.
ඒවත් බස්නාහිර සහ දකුණේ උන් ගිහින් කරන දේවල් තියෙන්නේ.
පස්සෙ හෝමගමට බල්ලෙක් ආවා..හෝමගම
yako... dakune pathale tmay dan raten bagekata wada allan inne......
ubalata penne na
dakune pathale ungen wada tika aragena marala danawa eyalage nama patan ganne "RAA"
godak underworld ayyala raten eliye idan gema gahanne
madamulana !!!උඹ දකුණේ කොහෙද?
කිරියේ තියෙන්නේ කී බෝඩ් පාතාලේඇයි යකෝ එලකිරිය එහෙම් පිටින්ම පාතාලයන් පාතාලයක් නෙ
ඒ උනාට සුද්දියන්ගෙ පුම්ක මිරිකනවනෙ .kandyan gentlemen no paathale![]()
ekata hitiyata koi wele bella kapaida dan naEastern province has so much lower population than central province. So that's obviousView attachment 218391
@Rontmir උඹ කිව්වට නැගෙනහිර කියන්නෙ ක්‍රයිම් වලින් අඩුම පළාත. ඒවගේම නැගෙනහිර දිස්ත්‍රික්ක සේෆ් ඒවා අතර තියෙන්නේ . අපි අතරේ අපේ හිතේ තියෙන මනස් ගාත සමහර ඒවා මම කිව්වෙ දත්ත අනුව.
ඇයි බන් ඔය අනුරාධපුරේ පැත්තේ යාපනේ පැත්තේ එහෙම මිනී මැරුම් වෙන්නේ.
නැගෙනහිර නම් එහෙම කියන්න අමාරුයි නේද. ඔයා කාත්තන්කුඩි වගේ පැති තියෙන්නේ එහේ. යුද්දෙත් තිබ්බානේ තාදට ඔය පළාතේ.
Crimes rates වැඩිම බස්නාහිර අඩුම නැගෙනහිර .
සංවිධානාත්මක අපරාධ කියන්නෙ මොකක්ද ඩෙෆිනිශන් එක. ඔය අර ද්වේශ බණ්ඩු පොලිශ්පති කරන නාට්‍යයේ එපිසෝඩ් එකක්නෙ.මේ වසරේ දැනට සංවිදාන්ත්මක අපරාද වාර්තාව.
![]()