2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    යකෝ ලංකාව හොදයිනෙ..
    ezgif-5-c1f1b85bb8.gif
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙන්ඩා මොකක්ද බන් අර කරේ කෝලියා ගැන අහපු එකට..🤔

    ගොනෙක් බන් ඌ. ඒ ජර්නලිස්ට් අහපු ප්‍රශ්නෙ ටිකක් මෝඩයි තමා ඒත් ඔහොම උත්තර දෙනවද. ඒ මදිවට වැරදි ඉංග්‍රීසි. රටේ පබ්ලික් ඉමේජ් එකටනෙ බලපාන්නෙ.

    මන් එදා කිව්වනෙ අපේ ටීම් එකේ උන්ට බෝක්කු උඩ ත්‍රීවිල් පාක් වල ඉන්න කොල්ලොන්ගෙ වගේ ඔලු තියෙන්නෙ කියල. හැත්තෑව අසූව උන්ගෙ ක්ලාස් එකක් තිබ්බනම් මුන් ඒක කාලම දානව.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,293
    20,868
    113
    මෙන්ඩා මොකක්ද බන් අර කරේ කෝලියා ගැන අහපු එකට..🤔
    Indian media කාරයා පළවෙනියට වැරදි දේ අහන්නේ. හැබැයි කුසලුත් එකට වැරදි විදියත් react කරන්නේ. හැබැයි natural 😂 ඕක එච්චර trend වෙන එකක් නෑ. Indian fan base එක මේ දවස්වල full happy හින්දා trigger වෙන එකක් නෑ troll කරොත් මිසක්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,425
    20,676
    113
    ගොනෙක් බන් ඌ. ඒ ජර්නලිස්ට් අහපු ප්‍රශ්නෙ ටිකක් මෝඩයි තමා ඒත් ඔහොම උත්තර දෙනවද. ඒ මදිවට වැරදි ඉංග්‍රීසි. රටේ පබ්ලික් ඉමේජ් එකටනෙ බලපාන්නෙ.

    මන් එදා කිව්වනෙ අපේ ටීම් එකේ උන්ට බෝක්කු උඩ ත්‍රීවිල් පාක් වල ඉන්න කොල්ලොන්ගෙ වගේ ඔලු තියෙන්නෙ කියල. හැත්තෑව අසූව උන්ගෙ ක්ලාස් එකක් තිබ්බනම් මුන් ඒක කාලම දානව.
    ඌට තිබ්බා sarcastic උත්තරයක් දීලා නෝන්ඩියක් දාන්න...
    අපේ උන්ට කඩ්ඩත් බෑනේ...
    ඉන්දියන් උන් නම් ඒ පැතිවල්නුත් ඉස්සරහින් ඉන්නේ...
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    හරි ඒක එහෙමයි කියමුකො.මේ පිච් එක ස්ලෝ එකක් වෙලත් මුන්ගෙ පේසින් බලපන්කො...

    56-6 යකෝ මේ SA ද? හැබැයි ඒකත් හොඳයි අපි ටිකක් ශේප් වෙනව මේකෙන් SA උනුත් මෙහෙමනන් අපි ගැන කවර් කතාද කියල...
    පොඩ්ඩක් බලපංකෝ යකෝ seam එක බබා වගේ එවන විදිය. අපේ උන්ට ඔහොම seam up බෝල් දන්නා පුලුවන් ද ??
    මුන් මැෂින් වලින් දානව වගේ .

    අපේ ටිකක් හරි ඔහොම සීම් එක එව්වේ කුලසේකර.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Indian media කාරයා පළවෙනියට වැරදි දේ අහන්නේ. හැබැයි කුසලුත් එකට වැරදි විදියත් react කරන්නේ. හැබැයි natural 😂 ඕක එච්චර trend වෙන එකක් නෑ. Indian fan base එක මේ දවස්වල full happy හින්දා trigger වෙන එකක් නෑ troll කරොත් මිසක්
    අරූ පට්ට මෝඩ,ලාමක ප්‍රශ්නයක් තමයි අහන්නෙ. ඒත් ඉතින් අපේ එකා ඒකට මොලේ ඇතුව උත්තර දෙන්න එපැයි. ඕකට ඔහොම අමුවෙන්ම කියපු එක එච්චර හරි නෑ. මම උට ක්‍රීඩකයෙක් විදිහට සුබපතනව එතනින් එහාට වෙන දෙයක් නෑ කිව්වනන් ඉවරයි මූ නාගත්ත එතනත් මැච් එකේ වගේම....:P:rofl:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පොඩ්ඩක් බලපංකෝ යකෝ seam එක බබා වගේ එවන විදිය. අපේ උන්ට ඔහොම seam up බෝල් දන්නා පුලුවන් ද ??
    මුන් මැෂින් වලින් දානව වගේ .

    අපේ ටිකක් හරි ඔහොම සීම් එක එව්වේ කුලසේකර.
    ඔහොම සීම් එකක් දැම්මෙ නෑ වෙන එකෙක්වත් අනිත් ටීම් වල.
    Matt Henry පොඩ්ඩක් සීම් එක use කරා ඒත් ඌත් නෑනෙ දැන්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Indian media කාරයා පළවෙනියට වැරදි දේ අහන්නේ. හැබැයි කුසලුත් එකට වැරදි විදියත් react කරන්නේ. හැබැයි natural 😂 ඕක එච්චර trend වෙන එකක් නෑ. Indian fan base එක මේ දවස්වල full happy හින්දා trigger වෙන එකක් නෑ troll කරොත් මිසක්

    ට්‍රොල් කරන්නවත් හිතෙනවද මෝඩ පහේ චරිතයක් වගෙනෙ පේන්නෙ ("why I want to congratulations?”). ට්‍රොල් කරන්න හිතෙන්නෙ අර "ඕෆ් සීසන්" වගේ සැර කින්ඩි වලට.

    ඌට තිබ්බා sarcastic උත්තරයක් දීලා නෝන්ඩියක් දාන්න...
    අපේ උන්ට කඩ්ඩත් බෑනේ...
    ඉන්දියන් උන් නම් ඒ පැතිවල්නුත් ඉස්සරහින් ඉන්නේ...

    ඇත්තටම ඒ ගොන් ප්‍රශ්නෙ ඇහුවෙ අපරාදෙ කියල හිතෙන විදිහට උත්තර දෙන්න පුලුවන් වැඩිහිටි පිරිමියෙක් හිටියනම්, අපේ උන් වයස තිබ්බට තාම හිතින් ටීනෙජර්ස්ලා වගේනෙ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔහොම සීම් එකක් දැම්මෙ නෑ වෙන එකෙක්වත් අනිත් ටීම් වල.
    Matt Henry පොඩ්ඩක් සීම් එක use කරා ඒත් ඌත් නෑනෙ දැන්
    අපි මුන්ට 50ක් ගැහුව මුන් 100ක් ගහයි වගේ. ඒකියන්නෙ අපේ ලොන්තයොන්ට වැඩිය මුන් දෙගුනයක් හොඳයි. ඉන්දියන් ගෝඩ්ලට වැඩිය SA එවුන් 3න් ගුනයක් නරකයි...
     
    • Haha
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    මෙන්ඩා මොකක්ද බන් අර කරේ කෝලියා ගැන අහපු එකට..🤔
    මෝඩ ප්‍රශ්නයක් නේ බන්.
    අරූට සිරාවට ඕව ගැන කතා කරන්නද ඔතනට එන්නේ ?
    කොහෙවත් නැති එකෙක් අද ගහපු 100ක් මූ දන්නේ වත් නැතුව ඇති තාම රෙකෝඩ් එක.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වෙලාවට අපේ එලකිරි ගෝඩ් මැච් බලන්නෙ නැත්තෙ නැත්නන් උට රියල් ඉන්දියන් ගෝඩ්ල 11ක් පෙන්නන්න තිබුන. කෝලිය තමයි සියුස්...:lol::rofl:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,429
    113
    දෙහිවල
    මෝඩ ප්‍රශ්නයක් නේ බන්.
    අරූට සිරාවට ඕව ගැන කතා කරන්නද ඔතනට එන්නේ ?
    කොහෙවත් නැති එකෙක් අද ගහපු 100ක් මූ දන්නේ වත් නැතුව ඇති තාම රෙකෝඩ් එක.
    හරි.. ඒත් බැලන්ස් කරන්න තිබ්බා.. ඌ කැපා අපේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    . මම උට ක්‍රීඩකයෙක් විදිහට සුබපතනව එතනින් එහාට වෙන දෙයක් නෑ කිව්වනන් ඉවරයි මූ නාගත්ත එතනත් මැච් එකේ වගේම....:P:rofl:
    මේ හෙට මැච් එකක් තියන් ඒක ගැන හිතන්නේ නැතුව අද ඉන්දියාවේ මැච් එකේ කෝලි ගේ 100 රෙකෝඩ් එකක් ගැන ඌ කොහොමද බන් දන්නේ ?

    අනික ඌට කඩ්ඩ මුකුත් බැරුව තිබිල දැන් ශේප් එකේ උත්තරයක් දිගන්න පුලුවන් ගානට ඇවිත් තියෙන්නේ.
    මූ ඔය press එකට එන්නත් කලින් මුන් අහන්න ඉන්න ප්‍රශ්න , දෙන්න ඕන උත්තර ඔක්කොම ටිකක් ලැස්ති වෙලා එනවත් ඇති. ;)

    හිතපන් කවුරු හරි කඩ්ඩ අමාරු එකෙක් presentation එකකට කටපාඩම් කරගෙන ලැස්ති වෙලා, අහන ප්‍රශ්න වලටත් උත්තර ලැස්ති කරගෙන ඔලුව හදාගෙන ගිහින් කරද්දී එකෙක් එකපාරටම රටේ දේශපාලනේ වගේ ප්‍රශ්නයක් ඇහුවම අරු ට උත්තරේ දෙන්න තියා ප්‍රශ්නේ වත් හරියට process වෙන්නේ නෑ . 🥱 :lol:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    79/9 (South africa)😛
    හෙට සවුත් අප්‍රිකා ක්‍රිකට් බෝඩ් එක ලගත් ලොකු පිකටින් එකක් කරාව්.සවුත් අප්‍රිකන් සෝෂල් මීඩියාවලින් ටීම් එකට ජෝක් දාවි.
    ඉන්දියාව උන්ගෙ රටේදි උන්ගෙ දැන් ඉන්න ෆාස්ට් බෝලර්ස්ලා සෙට් එකයි කෝලියයි ශර්මයි එක්ක වෙනම ලෙවල් එකක ක්‍රිකට් එකක් ගහන්නෙ.ඒක අනිත් ටීම් වල වීක්නස් එකක් කියල උන්ට සම්පුර්ණ වරද දාලා වැඩක් නැහැ.මේක කඩන්න නම් කෝලියයි ශර්මයි රිටයර් වෙන්න ඕනෙ.නැත්නම් උන්ගෙ ෆාස්ට් බෝලර්ස්ලා එකෙක් දෙන්නෙක් ඉන්ජර්ඩ් වෙන්න ඕනෙ.ශර්මා රිටයර් උන් ගමන් ටිකක් ඕකුන් වීක් වෙනවා කෝලියත් ගියපු ගමන් බැටිනුත් 50% කට වඩා වීක් වෙනවා අලුතෙන් මොනතරම් වැඩ්ඩො ආවත් අරුන් දෙන්නගෙ එක්ස්පීරියන්ස් එක උන්ට නැහැ ඉතින් ඔය තරම් සෙල්ලම් නම් බැහැ.🙂
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    ඇයි බන් මේ වර්ඩ් කප් එක ගහන්නේ මෙලෝ රහක් නැහැ එක මැච් එකක් ගියේ නැහැ හොද ගේමක් ගිය 🤮🤮🤮🤮🤮🤮🤮
     
    • Sad
    Reactions: G.D.1.nirmal