One down hari yanne na ban muu. Muu nisa thama godak collapse walata reason eka lankawa. Hariyata anchor karanne na. Ekko open ewanna oni.බංගලියොත් දන්නවා මෝඩ මෙන්ඩිස්ව අවුස්ස ගත්තාම මෝඩ ශොට් එකක් ගහලා විකට් එක පූජා කරනවා කියලා ..මූ අවුරුදු 8 international ගහනවා තවම මෙහෙම නම් ගහන්නෙ තව අවුරුදු 10ක් ගියත් ඔහොම තමා. Partnership එකක් build කරන්ඩ දන්නෙ නැති ගොන් කබ්බෙක්. තව captaincy යත් දීලා.

