2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Batfleck

Well-known member
  • May 20, 2020
    2,942
    4,456
    113
    Sri Lanka
    බංගලියොත් දන්නවා මෝඩ මෙන්ඩිස්ව අවුස්ස ගත්තාම මෝඩ ශොට් එකක් ගහලා විකට් එක පූජා කරනවා කියලා ..මූ අවුරුදු 8 international ගහනවා තවම මෙහෙම නම් ගහන්නෙ තව අවුරුදු 10ක් ගියත් ඔහොම තමා. Partnership එකක් build කරන්ඩ දන්නෙ නැති ගොන් කබ්බෙක්. තව captaincy යත් දීලා.
    One down hari yanne na ban muu. Muu nisa thama godak collapse walata reason eka lankawa. Hariyata anchor karanne na. Ekko open ewanna oni.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ඕවර් 10ට විකට් 1යකෝ ගියේ
    පැතුම 50ක් ගැහුවෙත් නෑ 🥴
    ආසන්න වශයෙන් බලපන්. මේව analysis. Bet කලා නං කොහොමද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,601
    1
    10,847
    113
    Ado ehema cn ekak dakkamai mechchra kalekata balpu match wala. Camri bangali. Ape untath honda wade habai podi un wage :lol:
     

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    744
    414
    63
    මැතිව්ස්ගේ වැරැද්ද. ඌ රෙඩිවෙලා ඉන්න ඕනා බැට් කරන්න. නිතියක් දැනගෙනනනේ ක්‍රිකට් ගහන්න එන්න ඕනා
    ow eth u line eken athulata awilla ney ban helmet eke strap eka ewele danakota kadunama mokada karanne?