2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය ලයිට් ශෝ වදයක් නෙවේද. සීෂර්ස් තියෙන ප්ලේයර් කෙනෙක් හිටියොත්.
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    Fielding coach kawda ban ape?
    ගුගල් කියන්නේ Anton Roux කියලා. ඌගේ පර්සනල් ස්ටැට් දැක්කාම 🤐🤐🤐

    සම'හරු නම් කියයි කරිය⁣ර් ස්ටැට් වැඩක් නැ ගගා. නමුත් ඉතින් දැන් ගේම් එක වෙනස් නේ. අනික මේ තරම්ම අඩුම එකෙක්? අනේ මන්දා ඉතින්. ටිම් එක වැටෙනන මේවත බලපානවා ඇති
     
    • Like
    Reactions: C_S_M

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Greg: "I wonder how many people outraged that Mathews was given out today were also perfectly happy for Bairstow to have been given out at Lord's? You can't have it both ways, guys"

    mokakda ban me kiyanne?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Crying-in-Laugh.png
     
    • Love
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගහනවානෙ බන් මුන්
    අපි කැමති උනත් නැතත් මේකත් පරාදවෙන එක හොඳයි මචෝ. මොකද නැත්නන් ලන්කාවෙ ක්‍රිකට් හැදෙන්නෙ නෑ කවදාවත්.ඔක්කොම ඉන්දියාවෙන් කෑවට ලොන්ගලියොන්ට ගැහුවනෙ කිය කිය හිටියි. ඒකයි වෙන්නෙ....:(:yes:
     
    • Like
    Reactions: Ysa Karu and C_S_M

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    Cricket ගොඩ දාන plan එකක් අද Dp education අයිතිකාරයා කිව්වා. මැනේජ්මන්ට් එක මාරැ කරල හරියන්නේ නෑ.. ටෙක්නොලොජි එක ගමට ගෙනියල players ල හදන්න ඕනි කිව්ව⁣.