2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,859
    39,904
    113
    Homagama
    e monada?
    දිනපු පලවෙනි ටෙස්ට් මැච් එකේ ඉදලා හෙමිට බලාගෙන වරෙන්. 80 දශකය 90 මැද දෙනකං අපිත් කැරි දසයෝ තමයි. ඔය කාගේ ගොඩක් ඒවා live ම බැලුව නිසා දැක්කා වෙචච දේවල්. දැන් මේ සුදු ඇදගෙන හිටියට අපි

    වරදක් නැ බං. මේක ක්‍රිඩාවක්. පින් කරන පංසල් ⁣ පල්ලි තොවිල් මඩු නෙවෙයි. ඒවා ⁣එහෙම තමයි දිනන්න ඕනා කියලා ගේමට ගහන්නේ. දැන් උන්ටඒක නැති එකයි අවුල


    mokakda ban Balubuk kiyanne?
    ------ Post added on Nov 7, 2023 at 12:25 AM
    Mcc laws of cricket

    ක්‍රිකට් වල නිති පොත
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Karma is a bitch

    FB-IMG-1699291839422.jpg
    Meke kalin butlerta warning krnwa
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,098
    4,772
    113
    Sri Lanka
    මම කිව්වේ ඔය දුස්මන්ත සමීර කියන එකා ලංකාවේ උන් හිතන තරන් එකෙක් නෙවෙයි කියලා. 🥴
    ඌ ට වඩා හොදයි අර ලකුණු කුමාරයා. ඌ ටිකක් දීල හරි විකට් ගන්නවා.
    Tikak. Hoda tika lakunu denna gaththama 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,121
    113
    සේදවත්ත
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:

    වේදනාවෙන් බුරාගෙන ආවට ඒක කියන්න බැරි උනානේ තාම :rofl:
    කැපා අයින් කරලා මැච් දිනන්න ලොන්ත පොපිසියෝ බලන් ඉදලා අන්තිමට ගූ නෑවා. දැන් දුකට අපි නෙමෙයි වගේ අඩනවා 🤣🤣 . තොපි මයිනා පැරදුනාමත් ඕමායි ඇඩුවේ 😁.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,672
    14,319
    113
    කැපා අයින් කරලා මැච් දිනන්න ලොන්ත පොපිසියෝ බලන් ඉදලා අන්තිමට ගූ නෑවා. දැන් දුකට අපි නෙමෙයි වගේ අඩනවා 🤣🤣 . තොපි මයිනා පැරදුනාමත් ඕමායි ඇඩුවේ 😁.
    මම උඹට කටට දෙන ගමන්ද වියලි කලාපේ පොන්න පැටියෝ එහෙම කිව්වේ? :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,121
    113
    සේදවත්ත
    මම උඹට කටට දෙන ගමන්ද වියලි කලාපේ පොන්න පැටියෝ එහෙම කිව්වේ? :rofl:
    කටට දෙන්න එකක් නැති පොන්නයෙක් කොහෙද කටට දෙන්නේ . පුලුවන් දෙයක් කියපන් බෙන්තර ගගෙන් එහා සිරිමල් . දුකට ලතෝනි තියන්න එපා පොන්න මේඝ පැටියෝ
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,395
    12,676
    113
    Piliyandala
    අපි මුළු ආසියවෙන්ම කාලා ඉන්නේ බං...

    ආයේ කාටවත් අසාධාරණයක් කරේ නෑ...

    හැමෝටම පොයින්ට් දෙක ගානේ දුන්නා අඩු නැතුව..

    තව පකේ ටෝක් ඉෂු කරනවා මෙන්ඩිස්
    හොදි නැතිවෙන්න කාලා ඉන්නේ වටෙන්ම
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,504
    36,460
    113
    මැදමහනුවර
    Karma is a bitch

    FB-IMG-1699291839422.jpg

    මොන මගුලක් ඔය දෙක ස්ස්දන්නේ බන් ??
    අරු එතන advantage එකක් ගන්න ඉස්සරහට පනින්නේ.
    මූ ඕනෑකමින් පරක්කු වෙලා ආවේ නෑ නේ. මූ වෙලාවට ඇවිත් saftey issue එකක් නිසා helmet එක මාරු කරන්නේ.

    අර පොන්න්න පකයා කරපු කැරි වැඩේ ට සාදරනිකරණය කරන්න එපා

    Match ekata kalin wesige kollata bari unaada helmet eka hariyata lasthi karaganna. Yakoo mama SE karanne. Job ekak submit karanna kalin kee parak trial balanawada

    Hoda wade ponna Mathews ta

    හොදම ආතල් එක කියන්නෙ විනාඩි 2 ට තත්පර 10 ක් ඉතුරු වෙලා තියෙද්දි මැතිව්ස් ආවලු බන් crease එකට.

    ඔය නීතිය තියෙන්නෙ හිතාමතා පරක්කු කරන එක නැති කරන්න. මේක මූ හිතල කරපු දෙයක් නෙවේනෙ.



    Karma is a bitch


    meke Butler karaya hama boletama panna.

    dethun parak warn karalai out eka gatte.

    Kamak ne e unata okata hoda wade

    දිනපු පලවෙනි ටෙස්ට් මැච් එකේ ඉදලා හෙමිට බලාගෙන වරෙන්. 80 දශකය 90 මැද දෙනකං අපිත් කැරි දසයෝ තමයි. ඔය කාගේ ගොඩක් ඒවා live ම බැලුව නිසා දැක්කා වෙචච දේවල්. දැන් මේ සුදු ඇදගෙන හිටියට අපි

    වරදක් නැ බං. මේක ක්‍රිඩාවක්. පින් කරන පංසල් ⁣ පල්ලි තොවිල් මඩු නෙවෙයි. ඒවා ⁣එහෙම තමයි දිනන්න ඕනා කියලා ගේමට ගහන්නේ. දැන් උන්ටඒක නැති එකයි අවුල

    Mcc laws of cricket

    ක්‍රිකට් වල නිති පොත

    Meke kalin butlerta warning krnwa

    උඹලට මතකද මේ සීන් එක ඔසීල අන්තිම බෝලෙට ගන්න හිටිය 4 නැවැත්තුවෙ අපේ උන් විනාඩි පහට වඩා ඩිස්කස් කරලා වෙලාව කාලා. එතනදිත් බලපන් කටදාන්නෙ කවුද කියලා (from 2:22 👇) පව් මැක්ස්වෙල්




     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    දන්නේ නැතිකමට අහන්නේ.
    අපේ උන් හොදටම දන්නවා නම් එතන rule එකක් බ්රේක් උනේ නෑ කියල සහ, අම්පයර් ගේ ඩිසිෂන් එක පිළිගන්න බැරි තරමට අන්ෆෙයා නම්, අපිට ප්ලේ එකෙන් අයින් වෙන්න බෑද බන්, අර ඩැරල් හෙයා මුරලිට පිට පිට නොබෝල් අල්ලද්දී අර්ජුන ටීම් එක අරන් පිට්ටනියේ කෙලවරට ගිය වගේ.දැන් එහෙම සීන් බෑද. අම්පෙයාර් ගේ ඩිසිෂන් එක ෆයිනල් ඩිසිෂන් එකද. :baffled: :eek:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,504
    36,460
    113
    මැදමහනුවර
    දන්නේ නැතිකමට අහන්නේ.
    අපේ උන් හොදටම දන්නවා නම් එතන rule එකක් බ්රේක් උනේ නෑ කියල සහ, අම්පයර් ගේ ඩිසිෂන් එක පිළිගන්න බැරි තරමට අන්ෆෙයා නම්, අපිට ප්ලේ එකෙන් අයින් වෙන්න බෑද බන්, අර ඩැරල් හෙයා මුරලිට පිට පිට නොබෝල් අල්ලද්දී අර්ජුන ටීම් එක අරන් පිට්ටනියේ කෙලවරට ගිය වගේ.දැන් එහෙම සීන් බෑද. අම්පෙයාර් ගේ ඩිසිෂන් එක ෆයිනල් ඩිසිෂන් එකද. :baffled: :eek:
    එතන අම්පයර් අතින් රූල් එකක් බ්රේක් වුනාලු. හරිනම් අම්පයර් කැප්ටන්ට දෙපාරක් කියලා ඉන්න ඔ්නෙලු
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    එතන අම්පයර් අතින් රූල් එකක් බ්රේක් වුනාලු. හරිනම් අම්පයර් කැප්ටන්ට දෙපාරක් කියලා ඉන්න ඔ්නෙලු
    mona pake decision da ban e.. aparde Kusala gihin kathakaranna thibbe..
    කොහෙද, ඒ පොන්නයට කඩ්ඩ බෑ නෙහ්.
    ඌ ලොල් ලොල් ගානකොට හරි. හරියට කමිනිකෙට් කරන්න පුළුවන් එකෙක් හිටිය නම් කැප්ටන් විදියට ඕක එතනදීම අදින්න තිබ්බ. පස්සේ ඉතින් කොච්චර කතාකලත් වැඩක් නෑ. වෙලා ඉවරයි නෙහ්.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    Soon bilateral series ehemath dry up wela Yai, lankawe cricket goda emak ne itin aye
    Mokek wath api ekka bilateral gahanna kemathi wena ekak neha. Mona spectator da kemathi mehema match balanna. Aaye indiawa apita series dena ekakuth ne. RIP
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,859
    39,904
    113
    Homagama
    දන්නේ නැතිකමට අහන්නේ.
    අපේ උන් හොදටම දන්නවා නම් එතන rule එකක් බ්රේක් උනේ නෑ කියල සහ, අම්පයර් ගේ ඩිසිෂන් එක පිළිගන්න බැරි තරමට අන්ෆෙයා නම්, අපිට ප්ලේ එකෙන් අයින් වෙන්න බෑද බන්, අර ඩැරල් හෙයා මුරලිට පිට පිට නොබෝල් අල්ලද්දී අර්ජුන ටීම් එක අරන් පිට්ටනියේ කෙලවරට ගිය වගේ.
    හෙයා නෙවෙයි රොස් එමර්සන් කලේ. එංගලන්ත මැච් එකේ.

    ඒ වෙලාවේ අම්පයර් කරේ හිතාමතාම රේසිස්ට් දෙයක්. මොකද මුරලිව ඊට කලින් ක්ලියර් කරලා තිබ්බේ. ඒක අම්පයර් දන්නවා. ටිම් එක පැත්තකට ගිහින්, රෙෆයි මැනේජ්මන්ට් එකයි ලව්වා බලපැම් කලේ ඒ මුරලිගේ කලින් පරික්ෂණ ගැන අනිත් අම්පර්ලා කතා ගැන කිය කිය. මට මතක විදිහට කමෙන්ටේටර්ස්ලත් එ වෙලාවේ ඒකම කිව්වා. අම්පයර් හිතාමතා කරන දෙයක්ය, icc එකටත් පිටින් කියාලා.

    හැබැයි බං එදා එහෙම කරන්නත් කරලා ගේම ඉල්ලන්නත් අපේ උන්ට ක්‍රිකට් පුලුවන්. එදා මැච් එක දින්නා. 300+ ⁣චේස් කලා. අන්තිමට දිනන ලකුණ ගහන්නේ මුරලි! අන්න ඒවයි නියම රිවෙන්ජ් කියන්නේ බං.

    අද දැක්කානේ රිවෙන්ජ් ගත්ත හැටි. අතට එන කැච් එක බානවා. කුසලා කියන්නේ අඩුම කතා කරන්න පුලුවන් නායකයෙක්ද?
    ලොනේතයෝ වගේ හිනායෙනවා. මුන්ගේ ඇගේයි හිතෙයි ක්‍රිකට් නැ කියන්නේ ඒකයි.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    දැං පරාජය ඔය සීන් එකටම බැර කරල ශේප් වෙන්න හදන්නේ උඹලට තෙරෙන්නේ නෑ. ඊයෙ මැතිඋස් 100ක් ගහවි කියල උබල හිතනවද අර සීන් එක උනේ නැත්නම්? මැතිවුස් අන්තිමට පනහක් ගැහුවෙ කවදද? උගේ කාලෙ ඉවරයි දැං 37යි