Karma is a bitch
Kamak ne e unata okata hoda wademeke Butler karaya hama boletama panna.
dethun parak warn karalai out eka gatte.
දිනපු පලවෙනි ටෙස්ට් මැච් එකේ ඉදලා හෙමිට බලාගෙන වරෙන්. 80 දශකය 90 මැද දෙනකං අපිත් කැරි දසයෝ තමයි. ඔය කාගේ ගොඩක් ඒවා live ම බැලුව නිසා දැක්කා වෙචච දේවල්. දැන් මේ සුදු ඇදගෙන හිටියට අපිe monada?
Mcc laws of cricket
mokakda ban Balubuk kiyanne?
------ Post added on Nov 7, 2023 at 12:25 AM
Tikak. Hoda tika lakunu denna gaththamaමම කිව්වේ ඔය දුස්මන්ත සමීර කියන එකා ලංකාවේ උන් හිතන තරන් එකෙක් නෙවෙයි කියලා.
ඌ ට වඩා හොදයි අර ලකුණු කුමාරයා. ඌ ටිකක් දීල හරි විකට් ගන්නවා.
කැපා අයින් කරලා මැච් දිනන්න ලොන්ත පොපිසියෝ බලන් ඉදලා අන්තිමට ගූ නෑවා. දැන් දුකට අපි නෙමෙයි වගේ අඩනවාකෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ?
වේදනාවෙන් බුරාගෙන ආවට ඒක කියන්න බැරි උනානේ තාම![]()
@Walter White වෙන වෙන ස්පෝර්ට් ත්රෙඩ් දාපං... දාල අප් කරල ගන්න... ක්රිකට් ත්රෙඩ් ආයෙ දැම්මොත් පෙති ගහනවා![]()
@Walter White bahapan eliyata.
Hu****va Hutt ta.
මම උඹට කටට දෙන ගමන්ද වියලි කලාපේ පොන්න පැටියෝ එහෙම කිව්වේ?කැපා අයින් කරලා මැච් දිනන්න ලොන්ත පොපිසියෝ බලන් ඉදලා අන්තිමට ගූ නෑවා. දැන් දුකට අපි නෙමෙයි වගේ අඩනවා. තොපි මයිනා පැරදුනාමත් ඕමායි ඇඩුවේ
.

කටට දෙන්න එකක් නැති පොන්නයෙක් කොහෙද කටට දෙන්නේ . පුලුවන් දෙයක් කියපන් බෙන්තර ගගෙන් එහා සිරිමල් . දුකට ලතෝනි තියන්න එපා පොන්න මේඝ පැටියෝමම උඹට කටට දෙන ගමන්ද වියලි කලාපේ පොන්න පැටියෝ එහෙම කිව්වේ?![]()



Karma is a bitch
![]()
මොන මගුලක් ඔය දෙක ස්ස්දන්නේ බන් ??
අරු එතන advantage එකක් ගන්න ඉස්සරහට පනින්නේ.
මූ ඕනෑකමින් පරක්කු වෙලා ආවේ නෑ නේ. මූ වෙලාවට ඇවිත් saftey issue එකක් නිසා helmet එක මාරු කරන්නේ.
අර පොන්න්න පකයා කරපු කැරි වැඩේ ට සාදරනිකරණය කරන්න එපා
Match ekata kalin wesige kollata bari unaada helmet eka hariyata lasthi karaganna. Yakoo mama SE karanne. Job ekak submit karanna kalin kee parak trial balanawada
Hoda wade ponna Mathews ta
හොදම ආතල් එක කියන්නෙ විනාඩි 2 ට තත්පර 10 ක් ඉතුරු වෙලා තියෙද්දි මැතිව්ස් ආවලු බන් crease එකට.
ඔය නීතිය තියෙන්නෙ හිතාමතා පරක්කු කරන එක නැති කරන්න. මේක මූ හිතල කරපු දෙයක් නෙවේනෙ.
Karma is a bitch
meke Butler karaya hama boletama panna.
dethun parak warn karalai out eka gatte.
Kamak ne e unata okata hoda wade
දිනපු පලවෙනි ටෙස්ට් මැච් එකේ ඉදලා හෙමිට බලාගෙන වරෙන්. 80 දශකය 90 මැද දෙනකං අපිත් කැරි දසයෝ තමයි. ඔය කාගේ ගොඩක් ඒවා live ම බැලුව නිසා දැක්කා වෙචච දේවල්. දැන් මේ සුදු ඇදගෙන හිටියට අපි
වරදක් නැ බං. මේක ක්රිඩාවක්. පින් කරන පංසල් පල්ලි තොවිල් මඩු නෙවෙයි. ඒවා එහෙම තමයි දිනන්න ඕනා කියලා ගේමට ගහන්නේ. දැන් උන්ටඒක නැති එකයි අවුල
Mcc laws of cricket
ක්රිකට් වල නිති පොත
Meke kalin butlerta warning krnwa

එතන අම්පයර් අතින් රූල් එකක් බ්රේක් වුනාලු. හරිනම් අම්පයර් කැප්ටන්ට දෙපාරක් කියලා ඉන්න ඔ්නෙලුදන්නේ නැතිකමට අහන්නේ.
අපේ උන් හොදටම දන්නවා නම් එතන rule එකක් බ්රේක් උනේ නෑ කියල සහ, අම්පයර් ගේ ඩිසිෂන් එක පිළිගන්න බැරි තරමට අන්ෆෙයා නම්, අපිට ප්ලේ එකෙන් අයින් වෙන්න බෑද බන්, අර ඩැරල් හෙයා මුරලිට පිට පිට නොබෝල් අල්ලද්දී අර්ජුන ටීම් එක අරන් පිට්ටනියේ කෙලවරට ගිය වගේ.දැන් එහෙම සීන් බෑද. අම්පෙයාර් ගේ ඩිසිෂන් එක ෆයිනල් ඩිසිෂන් එකද.![]()
![]()
mona pake decision da ban e.. aparde Kusala gihin kathakaranna thibbe..එතන අම්පයර් අතින් රූල් එකක් බ්රේක් වුනාලු. හරිනම් අම්පයර් කැප්ටන්ට දෙපාරක් කියලා ඉන්න ඔ්නෙලු
Mokek wath api ekka bilateral gahanna kemathi wena ekak neha. Mona spectator da kemathi mehema match balanna. Aaye indiawa apita series dena ekakuth ne. RIPSoon bilateral series ehemath dry up wela Yai, lankawe cricket goda emak ne itin aye
හෙයා නෙවෙයි රොස් එමර්සන් කලේ. එංගලන්ත මැච් එකේ.දන්නේ නැතිකමට අහන්නේ.
අපේ උන් හොදටම දන්නවා නම් එතන rule එකක් බ්රේක් උනේ නෑ කියල සහ, අම්පයර් ගේ ඩිසිෂන් එක පිළිගන්න බැරි තරමට අන්ෆෙයා නම්, අපිට ප්ලේ එකෙන් අයින් වෙන්න බෑද බන්, අර ඩැරල් හෙයා මුරලිට පිට පිට නොබෝල් අල්ලද්දී අර්ජුන ටීම් එක අරන් පිට්ටනියේ කෙලවරට ගිය වගේ.