සූරිය පිරිත, මෝර පිරිත, චන්ද්‍ර පිරිත මේ පිරිත් අහන්න මොකක් හරි වෙලාවක් තියනවද.. දන්න පින්වත් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න 
සූරිය පිරිත ඉර පායගෙනෙ එනකොටයි ඉර බහිනකොටයි. මෝර පිරිත මුහුදෙ යනකොට මෝරුන්ගෙන් ආරක්ෂා වෙන්න කියන්නෙ. චන්ද්‍ර පිරිත හඳ පායනකොට.සූරිය පිරිත, මෝර පිරිත, චන්ද්‍ර පිරිත මේ පිරිත් අහන්න මොකක් හරි වෙලාවක් තියනවද.. දන්න පින්වත් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න![]()

ඔව්. අවස්ථාව අනුව කියන විධිය එහෙම වෙනස් වෙනවා. ඔයා ඕක නොදෙන ඉන්න නං විදියක් නෑ හැබයිපිරිත් කියන්නෙ මන්තර වගේ දෙයක්ද?
කොවිඩ්වලට පිරිත් කියන්න ගිහින් නාගත්ත නේද?ඔව්. අවස්ථාව අනුව කියන විධිය එහෙම වෙනස් වෙනවා. ඔයා ඕක නොදෙන ඉන්න නං විදියක් නෑ හැබයි![]()
ඒ වෙලාවේ තමන්ට කරන්න පුළුවන් දේ හැමෝම කරානේ. හැම එකකින්ම මොන මොනවා හරි උදැව්වක් එන්න ඇති. ඒක එක්කෙනා වෙන වෙනම නාපු ප්‍රමාණ බලලා නෑ විශේෂයෙන්කොවිඩ්වලට පිරිත් කියන්න ගිහින් නාගත්ත නේද
Now listen to this. So calming
මාත් උදේට ගොඩක් වෙලාවට අහන සෙට් එකක් තියෙනවා.
Now listen to this. So calming

මගේ මේක අහන එකේ අරමුනම සන්සුන් වීම.නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා වේරමණී සික්කා පදං සමාධියාමි" කියල පිරිත් මියුසික් දාල අහන එක අවුලක් නැද්ද ? එහෙමනං "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා සරණං ගච්චාමි" කියල කියපන්.![]()
මගේ මේක අහන එකේ අරමුනම සන්සුන් වීම.
මේක ඇහුවාම මට ලැබෙන එකම දේයත් එක විතරයි. අනික බං මන් මේක අහන්නේ මට විතරක් ඇහෙන volume එකකින්.
සංගීතය අපේ ආගමේ හැටියට හොඳ දෙයක්. කිසිම තහනමක් නැහැ.![]()

ඉස්ලාම් ආගමේ වගේ බුද්ධාගමේත් එහෙම නීතියක් තියෙනවද?මට තේරෙන්නෙ නෑ හැබැයි. ඇයි එහෙනං සංගීතය ඇසීමෙන් වැළකීමේ සික්ෂා පදයක් දස සිල් වලට දැම්මෙ.
![]()
දස සිල් සමාදන් උනාම මෝඩයෝ සංගීතය විඳින්නේ නැත්තේ"නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා වේරමණී සික්කා පදං සමාධියාමි" කියල පිරිත් මියුසික් දාල අහන එක අවුලක් නැද්ද ? එහෙමනං "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා සරණං ගච්චාමි" කියල කියපන්.
පිරිත් ඇහුව දැම්ම කියල අමුතු බලයක්වත් මොන හුත්තක්වත් ලැබෙන්නෙ නෑ. තමුන්ගෙ හිත තමයි තමුන්ට තියෙන ලොකුම බලය.
------ Post added on Nov 7, 2023 at 10:10 AM