Questions පිරිත්

Charu Max

Junior member
  • Oct 13, 2023
    70
    65
    18
    සූරිය පිරිත, මෝර පිරිත, චන්ද්‍ර පිරිත මේ පිරිත් අහන්න මොකක් හරි වෙලාවක් තියනවද.. දන්න පින්වත් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න 🙂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,712
    1
    60,345
    113
    Mother Earth
    සූරිය පිරිත, මෝර පිරිත, චන්ද්‍ර පිරිත මේ පිරිත් අහන්න මොකක් හරි වෙලාවක් තියනවද.. දන්න පින්වත් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න 🙂
    සූරිය පිරිත ඉර පායගෙනෙ එනකොටයි ඉර බහිනකොටයි. මෝර පිරිත මුහුදෙ යනකොට මෝරුන්ගෙන් ආරක්ෂා වෙන්න කියන්නෙ. චන්ද්‍ර පිරිත හඳ පායනකොට. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    පිරිත් කියන්නෙ මන්තර වගේ දෙයක්ද?
    ඔව්. අවස්ථාව අනුව කියන විධිය එහෙම වෙනස් වෙනවා. ඔයා ඕක නොදෙන ඉන්න නං විදියක් නෑ හැබයි 🙄
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,550
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්. අවස්ථාව අනුව කියන විධිය එහෙම වෙනස් වෙනවා. ඔයා ඕක නොදෙන ඉන්න නං විදියක් නෑ හැබයි 🙄
    කොවිඩ්වලට පිරිත් කියන්න ගිහින් නාගත්ත නේද?
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    කොවිඩ්වලට පිරිත් කියන්න ගිහින් නාගත්ත නේද
    ඒ වෙලාවේ තමන්ට කරන්න පුළුවන් දේ හැමෝම කරානේ. හැම එකකින්ම මොන මොනවා හරි උදැව්වක් එන්න ඇති. ඒක එක්කෙනා වෙන වෙනම නාපු ප්‍රමාණ බලලා නෑ විශේෂයෙන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,712
    1
    60,345
    113
    Mother Earth
    Now listen to this. So calming

    "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා වේරමණී සික්කා පදං සමාධියාමි" කියල පිරිත් මියුසික් දාල අහන එක අවුලක් නැද්ද ? එහෙමනං "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා සරණං ගච්චාමි" කියල කියපන්. :P

    පිරිත් ඇහුව දැම්ම කියල අමුතු බලයක්වත් මොන හුත්තක්වත් ලැබෙන්නෙ නෑ. තමුන්ගෙ හිත තමයි තමුන්ට තියෙන ලොකුම බලය. :love2:
    ------ Post added on Nov 7, 2023 at 10:10 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා වේරමණී සික්කා පදං සමාධියාමි" කියල පිරිත් මියුසික් දාල අහන එක අවුලක් නැද්ද ? එහෙමනං "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා සරණං ගච්චාමි" කියල කියපන්. :P
    මගේ මේක අහන එකේ අරමුනම සන්සුන් වීම.
    මේක ඇහුවාම මට ලැබෙන එකම දේයත් එක විතරයි. අනික බං මන් මේක අහන්නේ මට විතරක් ඇහෙන volume එකකින්.

    සංගීතය අපේ ආගමේ හැටියට හොඳ දෙයක්. කිසිම තහනමක් නැහැ. :love2:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,712
    1
    60,345
    113
    Mother Earth
    මගේ මේක අහන එකේ අරමුනම සන්සුන් වීම.
    මේක ඇහුවාම මට ලැබෙන එකම දේයත් එක විතරයි. අනික බං මන් මේක අහන්නේ මට විතරක් ඇහෙන volume එකකින්.

    සංගීතය අපේ ආගමේ හැටියට හොඳ දෙයක්. කිසිම තහනමක් නැහැ. :love2:
    :love2:මට තේරෙන්නෙ නෑ හැබැයි. ඇයි එහෙනං සංගීතය ඇසීමෙන් වැළකීමේ සික්ෂා පදයක් දස සිල් වලට දැම්මෙ. :sorry:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    :love2:මට තේරෙන්නෙ නෑ හැබැයි. ඇයි එහෙනං සංගීතය ඇසීමෙන් වැළකීමේ සික්ෂා පදයක් දස සිල් වලට දැම්මෙ. :sorry:
    ඉස්ලාම් ආගමේ වගේ බුද්ධාගමේත් එහෙම නීතියක් තියෙනවද?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,865
    2,472
    113
    colombo
    "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා වේරමණී සික්කා පදං සමාධියාමි" කියල පිරිත් මියුසික් දාල අහන එක අවුලක් නැද්ද ? එහෙමනං "නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා සරණං ගච්චාමි" කියල කියපන්. :P

    පිරිත් ඇහුව දැම්ම කියල අමුතු බලයක්වත් මොන හුත්තක්වත් ලැබෙන්නෙ නෑ. තමුන්ගෙ හිත තමයි තමුන්ට තියෙන ලොකුම බලය. :love2:
    ------ Post added on Nov 7, 2023 at 10:10 AM
    දස සිල් සමාදන් උනාම මෝඩයෝ සංගීතය විඳින්නේ නැත්තේ
    පන්සිල් වල එහෙම එකක් නෑ
     
    • Haha
    Reactions: Candid-B