2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අනේ යකෝ නැෂනල් කැප්ටන් කෙනෙක් බ්ලුබුක් දන්නැත්තම් ඌ හොදයි වෙලේ ගහන්න. අනේ මේ බං... හොදන්නැතුව හිටහං

    International players la gen 2% k wath oya law eka dannawa athi kiyala mama hithanne na. Eka unge varaddak.
    Aduma gane Sanath, Mavan wage un vath dana gena idala na kiyala eye unge Sirasa show ekadi thruna.
     
    • Like
    Reactions: Gunther and lilman

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    දැං පරාජය ඔය සීන් එකටම බැර කරල ශේප් වෙන්න හදන්නේ උඹලට තෙරෙන්නේ නෑ. ඊයෙ මැතිඋස් 100ක් ගහවි කියල උබල හිතනවද අර සීන් එක උනේ නැත්නම්? මැතිවුස් අන්තිමට පනහක් ගැහුවෙ කවදද? උගේ කාලෙ ඉවරයි දැං 37යි
    aththa :yes:
     
    • Like
    Reactions: C_S_M

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    කැපා අයින් කරලා මැච් දිනන්න ලොන්ත පොපිසියෝ බලන් ඉදලා අන්තිමට ගූ නෑවා. දැන් දුකට අපි නෙමෙයි වගේ අඩනවා 🤣🤣 . තොපි මයිනා පැරදුනාමත් ඕමායි ඇඩුවේ 😁.
    meke samahara un dasun ain karanakan marenna haduwa.. dan meek na :3
     
    • Haha
    Reactions: Don GasCan

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    Rachin Ravindra Vs Kusal Mendis
    16 innings 116 innings
    3 hundreds 3 hundreds
    Average, 47+ Average, 32

    Stats doesn’t lie. Fun part is still people calls him “Inexperienced” 😂. Some says he is the best batsman in SL 🐒 It’s “brainless & overrated” not “Inexperienced” or “best”. I mean not even close🧠🍑

    -copied
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Hithata avankawa kiyanawa nam Kusal ge captaincy ekata wada pin capage captaincy eka hodai.

    Comparison facts,

    * Talent
    * Skill
    * Common sense
    * Kadda
    * Brain
    * Ethic
    * History
    * Social enforcement
    * Kule
    * Mala giya pranakarayo
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Mugen and kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Rachin Ravindra Vs Kusal Mendis
    16 innings 116 innings
    3 hundreds 3 hundreds
    Average, 47+ Average, 32

    Stats doesn’t lie. Fun part is still people calls him “Inexperienced” 😂. Some says he is the best batsman in SL 🐒 It’s “brainless & overrated” not “Inexperienced” or “best”. I mean not even close🧠🍑

    -copied
    owa kochchara dammat moratu walle uge adu kule wahallu owa piligan na ban.. unta loku kohlita congratulate kare nathi eka

    Hithata avankawa kiyanawa nam Kisal ge captaincy ekata wada pin capage captaincy eka hodai.

    Comparison facts,

    * Talent
    * Skill
    * Common sense
    * Kadda
    * Brain
    * Ethic
    * History
    * Social enforcement
    * Kule
    * Mala giya pranakarayo
    exactly. luck eka pattakinma tbbat uu yatathe mun team ekak wdiyata sellam kara.. mata hina yanne dasun ta pinto kiala banina unta aurudu 8k tisse wena ekektawat team ekata enna den nathuwa 1 down position ekata fail wewi inna mendisawa success ekak wdiyata pena eka.
    ------ Post added on Nov 7, 2023 at 11:35 AM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    400076049_720422636796218_677560858232970400_n.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,973
    4,526
    113
    Sri Lanka
    owa kochchara dammat moratu walle uge adu kule wahallu owa piligan na ban.. unta loku kohlita congratulate kare nathi eka

    Dan stats daanne na neda? Wahal bawe uparimaya thamai ooka. 😂

    Dasun kiyanne utter failure ekak mei tike. Ehema kiyala Kusal uuta wada hodai, fail na kiyala kiyanna ba. 1 down gahanne. Last scores balanna uge. Koheda consistency? Format 3ma gahana ekek. Hoda inning ekak gahanawa eeta passe fail. Overs 20-30k bat karanna bari nam 1 down ekaata mokatada uu 1 down gahanne.

    If SLC can’t let him go try open the batting with him.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Dan stats daanne na neda? Wahal bawe uparimaya thamai ooka. 😂

    Dasun kiyanne utter failure ekak mei tike. Ehema kiyala Kusal uuta wada hodai, fail na kiyala kiyanna ba. 1 down gahanne. Last scores balanna uge. Koheda consistency? Format 3ma gahana ekek. Hoda inning ekak gahanawa eeta passe fail. Overs 20-30k bat karanna bari nam 1 down ekaata mokatada uu 1 down gahanne.

    If SLC can’t let him go try open the batting with him.
    uu issra idanma kare oka thama ban 15k fail 3k 4k gahanawa... eetapasse fail wenawa.. aurudu 8k tisse.. dasun pinto nam mendis kiyanne king pinto. habai wahallunta ewa penne na.
     
    • Like
    Reactions: Vitamin K

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,722
    165,337
    113
    එකමත් එක රටක
    අද හොද මැච් එකක් තියෙයි ද කුකුලෝ ?

    මුන් ෆරුකි වත් එළියෙන් තියලා ස්පින් 5කින් යන්නේ.
    Naveen කියන්නෙත් දුවගෙන ඇවිත් ස්පින් දාන එකෙක් නේ. 🥴
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,469
    2,562
    113
    colombo
    මගේ ජිවිතේ දැකපු ජරාම world cup එක මම මැච් බැලුවෙත් නැහැ අනිතිම
    වයසට යනවාද නැද්ද මන්දා

    2007 world cup එක බැලුවේ තාත්තාගෙන් ගුටි කකා පාන්දර හොරෙන්
    2009 හරි 2010 t20 එකද මන්දා පන්දර 1 වෙනකම් වගේ බැලුවා ඒ කාලේ 1 කියන්නේ අම්මෝ 9ට අපි නිදියන්නේ
     
    • Like
    Reactions: Batfleck and C_S_M

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,477
    3,861
    113
    මගේ ජිවිතේ දැකපු ජරාම world cup එක මම මැච් බැලුවෙත් නැහැ අනිතිම
    වයසට යනවාද නැද්ද මන්දා

    2007 world cup එක බැලුවේ තාත්තාගෙන් ගුටි කකා පාන්දර හොරෙන්
    2009 හරි 2010 t20 එකද මන්දා පන්දර 1 වෙනකම් වගේ බැලුවා ඒ කාලේ 1 කියන්නේ අම්මෝ 9ට අපි නිදියන්නේ
    kiyala wadak na