2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,666
    113
    Homagama
    මොන මගුලක් ඔය දෙක ස්ස්දන්නේ බන් ??
    අරු එතන advantage එකක් ගන්න ඉස්සරහට පනින්නේ.
    මූ ඕනෑකමින් පරක්කු වෙලා ආවේ නෑ නේ. මූ වෙලාවට ඇවිත් saftey issue එකක් නිසා helmet එක මාරු කරන්නේ.

    අර පොන්න්න පකයා කරපු කැරි වැඩේ ට සාදරනිකරණය කරන්න එපා

    එදත් හරි. අදත් හරි. දෙකම පොතේ හැටියට නිත්‍යානුකුල ව අවුට් කරපුවා.
    එතනින් එහාට අසාධාරණ කැරිවැඩ බක්කක් වත් නැ.

    රස්සාවට ක්‍රිඩකයෝ දැනගන්න ඕනා නිතිය⁣ට ක්‍රිඩා කරන්න. හිතහදාගන්න නම් අරක හොදයි මේක නකරයි ගගා බැන තැහැකි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126

    මේ නීතිය අමු ගොබ්බ එකක්. safety equipment අව්ලක් ගියාම ඒක මාරු කරන එක count කරන එක හෙනම ගොබ්බයි. කිසිම වෙලාවක player කෙනෙක්ට safety concern එකක් නිසා penalty එකක් දෙනවා නම් එක ගොබ්බ law එකක්.

    හැබැයි ඔය එකක්වත් මේ මැච් එකට අදාළ නෑ, බල්ලෝ එක්ක ක්‍රිකට් ගහද්දි උන්ගෙන් මහත්මා ගුණ බලාපොරොත්තු වෙන්න බෑ. ඕවා නොදැන මැච් එකට ආවා නෙවෙයිනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,722
    165,336
    113
    එකමත් එක රටක
    එදත් හරි. අදත් හරි. දෙකම පොතේ හැටියට නිත්‍යානුකුල ව අවුට් කරපුවා.
    එතනින් එහාට අසාධාරණ කැරිවැඩ බක්කක් වත් නැ.

    රස්සාවට ක්‍රිඩකයෝ දැනගන්න ඕනා නිතිය⁣ට ක්‍රිඩා කරන්න. හිතහදාගන්න නම් අරක හොදයි මේක නකරයි ගගා බැන තැහැකි.
    දෙකම කොහෙද බන් නිත්‍යානුකුල ??
    එක්ක advantage එකක් ගන්න වැරදිය දුවපු එකක්. අනිත් එක වෙලවට ක්‍රිස් එකට ඇවිත් එතන උන saftey issue එකකට පොඩි තත්පර ගානක් ගත්ත එකක්..
    ඌ ඔන්න එන්නේ නැතුව ඇතුලට වෙලා ඉදල පරක්කු වෙලා ආව නම් කමක් නෑ .

    උබල කියන විදියට බැට් කරන්න එන අතරමග කකුල පැටලිලා සපත්තුව ගැලවිලා දාගන්න ගියත්, ඇහැට රොඩ්ඩක් ගිහින් ඒක අයින් කරන්න වෙලාව ගත්තත් බැට්ස්මන් අවුට් !!
    ඒ මොන ක්‍රිකට් ද බන් ඒ ??
    ඔය කොමන් සෙන්ස් නැතුව දීපු අවුට් එකක්. ඕකට හරිනම් umpire දෙන්නටත් කේස් එකක් වැටෙන්න ඕනේ.

    Helmet එක අනිවාර්ය කරල තියෙන්නේ දැන්. ඒක කැඩුනම මාරු කරගන්නේ නැතුව් උබ මොකද්ද කරන්න කියන්නේ ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    Karma is a bitch

    FB-IMG-1699291839422.jpg

    Totally Two different scenarios. 2014 වල Mankade එකට කලින් දෙපාරක් warning කරා bt, ඌ සතේකට care කරේ නෑ.
    It's cheating!
    ඕක බන්ගලියෝ උන්ගේ cheap වැඩේ justify කරන්න share කරන post එකක්.

    FYI :

    397565020_682874767295831_6032579003062567457_n.jpg
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    හීන බලපන් නිදාගෙන. කිවියො දැන් මාරය වැහිල ඉන්න වෙලාවක් උන්ට 400ක් ගහලත් පක්කුත් එක්ක මැච් එක දිනාගන්න බැරි උනා.උන්ට සෙමි යන්නනන් අපිත් එක්ක මැච් එක දිනන්න වෙනව අනිවා.පක්කුන්ට සෙමි යන්නනන් අපි කිවියොත් එක්ක තියෙන මැච් එක දිනන්න වෙනව.ඒක තමයි අර වකා යුනිස්ට අපි ගැන ආදරයක් පහලවෙලා තියෙන්නෙ එකපාරටම...
    කෑවට අවුලක් නැහැ හැබැයි පොඩි ගානකින් කාල බන්ගලියෝ ලොකු ගානකින් ඕස්ට්‍රේලියාවෙන් කෑවොත් අපිට යන්න පුළුවන් :P
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,666
    113
    Homagama
    දෙකම කොහෙද බන් නිත්‍යානුකුල ??
    නිතියේ තියන නිසා. උබලා අපෙ හිත්වල තියන ඒවට නීතිය දාල නැති නිසා.

    එක්ක advantage එකක් ගන්න වැරදිය දුවපු එකක්. අනිත් එක වෙලවට ක්‍රිස් එකට ඇවිත් එතන උන saftey issue එකකට පොඩි තත්පර ගානක් ගත්ත එකක්..
    ඌ ඔන්න එන්නේ නැතුව ඇතුලට වෙලා ඉදල පරක්කු වෙලා ආව නම් කමක් නෑ .
    ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.

    මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
    උබල කියන විදියට බැට් කරන්න එන අතරමග කකුල පැටලිලා සපත්තුව ගැලවිලා දාගන්න ගියත්, ඇහැට රොඩ්ඩක් ගිහින් ඒක අයින් කරන්න වෙලාව ගත්තත් බැට්ස්මන් අවුට් !!
    ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
    නැ
    ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.

    ඒ මොන ක්‍රිකට් ද බන් ඒ ??

    ඔය කොමන් සෙන්ස් නැතුව දීපු අවුට් එකක්. ඕකට හරිනම් umpire දෙන්නටත් කේස් එකක් වැටෙන්න ඕනේ.
    නිති⁣යේ තියන දෙයක් කරාට අඩුවම් ලැබෙනවානම්, මරණ දඩුවම දුන්නා කියලා අධිකරණ විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න වෙනවා. මොකද මිනි මරන එකත් සදාචාර සම්පන්න නැනේ.

    Helmet එක අනිවාර්ය කරල තියෙන්නේ දැන්. ඒක කැඩුනම මාරු කරගන්නේ නැතුව් උබ මොකද්ද කරන්න කියන්නේ ?
    හෙල්මට් එක වැදගත් කියලා මම හොදටම දන්නවා. ඒ මොකද කියලා උබට අමුතුටවන් මේකේ කියන්න ඕනා නැනේ.

    අනිවා කැඩිලනම් මාරු කරන්න. ක්‍රිඩාව තුල අම්පර්ට සිග්නල් එකක් දාලා මොනාහරි ක්‍රමයක් තියනවා නේ දැනුවත් කරන්න.

    අදද මුන් ක්‍රිකට් ගහන්න ගත්තේ? අද උදේද?

    ක්‍රිඩකයෙක් ක්‍රිස් එකෙන් එලියට ඇඟිල්ලෙන් නුලක් තියන්නෙත් අම්පයර්ට සිග්නල් කරලා වෙච්චි.

    අනේ බං මුන් මේ ඇගේ ක්‍රිකට් නැ. හිතේ නැ. උබලා අනිත් උන්ට බැන බැන කිච කලාට මුන් ක්‍රිකට් වල නැති නිසායි ⁣රටට හෙන ගැහුවේ.

    ඒක තේරුම් ගත්ත දවසක හැදෙයි රට.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෑවට අවුලක් නැහැ හැබැයි පොඩි ගානකින් කාල බන්ගලියෝ ලොකු ගානකින් ඕස්ට්‍රේලියාවෙන් කෑවොත් අපිට යන්න පුළුවන් :P
    මොකක්ද බන් ඔය champions trophy කියන එකෙන් ඇති වැඩේ? WC එකේ ගහගන්න බැරි උන්ට මොන champions trophyද?:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    නිතියේ තියන නිසා. උබලා අපෙ හිත්වල තියන ඒවට නීතිය දාල නැති නිසා.

    ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.

    මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.

    ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
    නැ
    ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.

    නිති⁣යේ තියන දෙයක් කරාට අඩුවම් ලැබෙනවානම්, මරණ දඩුවම දුන්නා කියලා අධිකරණ විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න වෙනවා. මොකද මිනි මරන එකත් සදාචාර සම්පන්න නැනේ.

    හෙල්මට් එක වැදගත් කියලා මම හොදටම දන්නවා. ඒ මොකද කියලා උබට අමුතුටවන් මේකේ කියන්න ඕනා නැනේ.

    අනිවා කැඩිලනම් මාරු කරන්න. ක්‍රිඩාව තුල අම්පර්ට සිග්නල් එකක් දාලා මොනාහරි ක්‍රමයක් තියනවා නේ දැනුවත් කරන්න.

    අදද මුන් ක්‍රිකට් ගහන්න ගත්තේ? අද උදේද?

    ක්‍රිඩකයෙක් ක්‍රිස් එකෙන් එලියට ඇඟිල්ලෙන් නුලක් තියන්නෙත් අම්පයර්ට සිග්නල් කරලා වෙච්චි.

    අනේ බං මුන් මේ ඇගේ ක්‍රිකට් නැ. හිතේ නැ. උබලා අනිත් උන්ට බැන බැන කිච කලාට මුන් ක්‍රිකට් වල නැති නිසායි ⁣රටට හෙන ගැහුවේ.

    ඒක තේරුම් ගත්ත දවසක හැදෙයි රට.
    මොකක්ද ඌ ලෑස්ති කරගත්තේ නැති බඩුව?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,722
    165,336
    113
    එකමත් එක රටක
    මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
    ඌ කැඩිච්ච එකක් අරන් ආවේ නෑ යකෝ..
    ඌ ඒක දාගෙන ඇවිත් තව තද කරද්දී කැඩිලා යන්නේ.
    ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
    නැ
    ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.

    ඉතින් අම්පයර් ට කියලා තමයි ඌ ඒක මාරු කරන්නේ. ඌ කැඩිච්ච එකත් පෙන්නල යන්නේ.

    ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.

    මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
    විනාඩි 2ක් ඇතුලත එන්න ඕනේ. ඉතින් ඌ ආව නේ .
    අනික ඌට මීටර් 100ක් විතර අවිදින්න්ම විනාඩි එකහමාරක් විතර යනවා.

    මීට කලින් මැච් බලපු උන් දන්නවා batsman ground එකට ඇවිල්ල නම් bat කරන්න ලැස්ති නම් එතන අමුතුවෙන් තත්පරේට බලන්නේ නෑ .

    ආපු ගමන් stump එක ගන්නවා. ඉස්සරහ බෝඩ් එක view එක අවුල් නම් ඒක හදා ගන්නවා . ඒ ඔක්කොම කරල bat කරන්න පටන් ගන්නේ .
    මොකෙක්වත් තත්පර ගාන බලන්නේ නෑ ඌ ඇවිල්ල ඉවරයි නම්.
     
    • Like
    Reactions: Thoththa_Baba

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නිතියේ තියන නිසා. උබලා අපෙ හිත්වල තියන ඒවට නීතිය දාල නැති නිසා.

    ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.

    මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.

    ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
    නැ
    ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.

    නිති⁣යේ තියන දෙයක් කරාට අඩුවම් ලැබෙනවානම්, මරණ දඩුවම දුන්නා කියලා අධිකරණ විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න වෙනවා. මොකද මිනි මරන එකත් සදාචාර සම්පන්න නැනේ.

    හෙල්මට් එක වැදගත් කියලා මම හොදටම දන්නවා. ඒ මොකද කියලා උබට අමුතුටවන් මේකේ කියන්න ඕනා නැනේ.

    අනිවා කැඩිලනම් මාරු කරන්න. ක්‍රිඩාව තුල අම්පර්ට සිග්නල් එකක් දාලා මොනාහරි ක්‍රමයක් තියනවා නේ දැනුවත් කරන්න.

    අදද මුන් ක්‍රිකට් ගහන්න ගත්තේ? අද උදේද?

    ක්‍රිඩකයෙක් ක්‍රිස් එකෙන් එලියට ඇඟිල්ලෙන් නුලක් තියන්නෙත් අම්පයර්ට සිග්නල් කරලා වෙච්චි.

    අනේ බං මුන් මේ ඇගේ ක්‍රිකට් නැ. හිතේ නැ. උබලා අනිත් උන්ට බැන බැන කිච කලාට මුන් ක්‍රිකට් වල නැති නිසායි ⁣රටට හෙන ගැහුවේ.

    ඒක තේරුම් ගත්ත දවසක හැදෙයි රට.
    උඹ පැහැදිලි කරල තියෙන විදිහටනන් අපේ උන්ගෙත් වැරැද්දක් තියෙනව වගේ පේනව.උඹට ශුවර් ද ඇන්ජිය අම්පයර් දැනුවත් කරේ නෑ කියල හෙල්මට් එක මාරු කරන්න කලින්? මේකනෙ උඹ කියන කතාව හරි ඒ උනාට ඕකෙ පැති දෙකක් තියෙනවනෙ. ඔය සීන්
    එක සෙල්ලන් කරල වෙච්චි දෙයක්නන් හිත හදාගන්න තිබුන. ඔහොම විකට් ගන්න පුලුවන්නන් ඉතින් ගේම්ස් ඕන නෑනෙ. මේක මහන්සිවෙලා රිසල්ට් දාන්න ඕන සෙල්ලමක්.එහෙම නැතුව නීති පොතේ තියෙන දේවල් දඩමීමා කරගෙන ලෝ පොයින්ට් දාල මැච් දිනල වැඩක් නෑනෙ මේක නඩුවක් නෙමෙයිනෙ එහෙම කරන්න.ඔහොම මැච් දිනල වැඩක් නෑ.හැබැයි වැඩේ කියන්නෙ ඇන්ජිය දැනගෙනවත් ඉන්නෙ නැතුව ඇති ඔහොම නීතියක් තියෙනවද කියලවත්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,666
    113
    Homagama
    ඌ කැඩිච්ච එකක් අරන් ආවේ නෑ යකෝ..
    ඌ ඒක දාගෙන ඇවිත් තව තද කරද්දී කැඩිලා යන්නේ.

    ඉතින් අම්පයර් ට කියලා තමයි ඌ ඒක මාරු කරන්නේ. ඌ කැඩිච්ච එකත් පෙන්නල යන්නේ.

    විනාඩි 2ක් ඇතුලත එන්න ඕනේ. ඉතින් ඌ ආව නේ .
    අනික ඌට මීටර් 100ක් විතර අවිදින්න්ම විනාඩි එකහමාරක් විතර යනවා.

    මීට කලින් මැච් බලපු උන් දන්නවා batsman ground එකට ඇවිල්ල නම් bat කරන්න ලැස්ති නම් එතන අමුතුවෙන් තත්පරේට බලන්නේ නෑ .

    ආපු ගමන් stump එක ගන්නවා. ඉස්සරහ බෝඩ් එක view එක අවුල් නම් ඒක හදා ගන්නවා . ඒ ඔක්කොම කරල bat කරන්න පටන් ගන්නේ .
    මොකෙක්වත් තත්පර ගාන බලන්නේ නෑ ඌ ඇවිල්ල ඉවරයි නම්.
    කියන්න ඕනා දේ කිව්වා බං. මට ආයිත් ඕවා පැහැදිලි කරන්න අවශ්‍ය නැ බං. 🥱
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,666
    113
    Homagama
    උඹ පැහැදිලි කරල තියෙන විදිහටනන් අපේ උන්ගෙත් වැරැද්දක් තියෙනව වගේ පේනව.උඹට ශුවර් ද ඇන්ජිය අම්පයර් දැනුවත් කරේ නෑ කියල හෙල්මට් එක මාරු කරන්න කලින්? මේකනෙ උඹ කියන කතාව හරි ඒ උනාට ඕකෙ පැති දෙකක් තියෙනවනෙ. ඔය සීන්
    එක සෙල්ලන් කරල වෙච්චි දෙයක්නන් හිත හදාගන්න තිබුන. ඔහොම විකට් ගන්න පුලුවන්නන් ඉතින් ගේම්ස් ඕන නෑනෙ. මේක මහන්සිවෙලා රිසල්ට් දාන්න ඕන සෙල්ලමක්.එහෙම නැතුව නීති පොතේ තියෙන දේවල් දඩමීමා කරගෙන ලෝ පොයින්ට් දාල මැච් දිනල වැඩක් නෑනෙ මේක නඩුවක් නෙමෙයිනෙ එහෙම කරන්න.ඔහොම මැච් දිනල වැඩක් නෑ.
    කවදාවත් මේ ක්‍රිකට් වල ජිවගුණය තිබුනේනැ. මට තේ⁣රෙන්නැ ළඟදි ඉදලා මේ ස්පිරිට් ස්පිරිට් ගගා වැලලෙන්නේ ඇයි කියලා.
    මං බලන්නේ 80 ගනන් වල ඉදලා. හැමදාම ක්‍රිකට් වල කේස්. නිතියම ෆලෝ කරන්න කියන එක පස්සේ කට්ටියට ගියේ එහෙමයි.
    අපේ වත් වෙන උන්ගේවත් සාධාදරනේ අනේ මට සමාව දියන් ගාගෙන පස්සේ දුවලා නැ . හැමෝම අසාධරනේ කරනවා කියලා දැනගෙන මරාගෙන මැරෙන්න තමයි ක්‍රිකට් ගහන්න එන්නේ. ⁣වලි තමා හැමදාම. අපිත් ලංකාවත් හොර කරලා තියනවා. අනිත් උනුත් කරලා තියනවා.
    හැබැයි වැඩේ කියන්නෙ ඇන්ජිය දැනගෙනවත් ඉන්නෙ නැතුව ඇති ඔහොම නීතියක් තියෙනවද කියලවත්...
    අනේ යකෝ නැෂනල් කැප්ටන් කෙනෙක් බ්ලුබුක් දන්නැත්තම් ඌ හොදයි වෙලේ ගහන්න. අනේ මේ බං... හොදන්නැතුව හිටහං
     
    • Like
    Reactions: C_S_M

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,646
    1
    10,917
    113
    Current nathuwa 4n eke bala bala indala eketh battery bahala power bank ekata ghnda cable ekak hoynda maha wasse parawaluth yatawela thiyeddi paya eka hamarak wtra watayk gahala cable aran awith match balapu apita ghnda one bn madu waligen. Wc eken passe cricket balan nathuwa inna eka mun confirm kala ada. :(
     
    • Sad
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ඌ කැඩිච්ච එකක් අරන් ආවේ නෑ යකෝ..
    ඌ ඒක දාගෙන ඇවිත් තව තද කරද්දී කැඩිලා යන්නේ.

    ඉතින් අම්පයර් ට කියලා තමයි ඌ ඒක මාරු කරන්නේ. ඌ කැඩිච්ච එකත් පෙන්නල යන්නේ.

    විනාඩි 2ක් ඇතුලත එන්න ඕනේ. ඉතින් ඌ ආව නේ .
    අනික ඌට මීටර් 100ක් විතර අවිදින්න්ම විනාඩි එකහමාරක් විතර යනවා.

    මීට කලින් මැච් බලපු උන් දන්නවා batsman ground එකට ඇවිල්ල නම් bat කරන්න ලැස්ති නම් එතන අමුතුවෙන් තත්පරේට බලන්නේ නෑ .

    ආපු ගමන් stump එක ගන්නවා. ඉස්සරහ බෝඩ් එක view එක අවුල් නම් ඒක හදා ගන්නවා . ඒ ඔක්කොම කරල bat කරන්න පටන් ගන්නේ .
    මොකෙක්වත් තත්පර ගාන බලන්නේ නෑ ඌ ඇවිල්ල ඉවරයි නම්.
    මේකට තව දෙයක් Add කරන්නම්, දිල්ලිවල Air quality එක මේ දවස් වල අවුල් නිසා අද Match එකට කලින් Players ලට Dugout එකේ ඉන්නත් එපා Dressing room එකේ ඉන්න කියලා Oraganizers ලා කියලා තියනවා කියලා ඊයේ Cricinfo article එකක තිබුණා. Oraganizers ලා එහෙම කියලා තියනවා නම් Time out rule එකට බලපානවා.

    IMG_3822.jpeg

    Source: Cricinfo
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    දැන් උබල කාටවත් මතක නෑ බන්ගලිත් ගැහුව කියල. මැතිව්ස්ගෙ හෙල්මට් එක ගැන කතාව. යකුනේ එන්ගලන්තෙ උන්ට සෙනසුරු ඒටාශ්ඨකේ නිසා ගහන ගහන මැච් පරාද වෙන නිසා. එන්ගලන්තෙ එක්ක දින්න. ඒක දින්නෙ අපේ උන්ගෙ දක්ශකමක් නිසා නෙවෙයි.සුද්දගෙ කරුමෙ. නෙදර්ලන් උන්ටත් ආයෙ ගහනව බොරු. මැච් දෙකයි දින්නෙ. දුක නැද්ද ඕයි. Nz මැච් එකේ උන් එන්නෙ ආයෙ සලු පාලියට වගෙ. අපේ උන්ට උඩ බලන් ඉන්න වෙන්නෙ. 😔😔

    දැන් සෙම යන්න පුලුවන්ද
    ඔව් ඔය සෙල්ලම් කරන්න ගිහිපු පොල් කවුඩොන්ට එලගිතෙල් පොගවල පාන්තිර කවන්න ඕන සෙම ගන්න.
    ------ Post added on Nov 7, 2023 at 12:33 AM